වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Vezel akath 2017 model wenas karalada....grace ekenam wenas karala tibba kiyala tibunane..tawa noah eke accord ekeda kohedath tibba....

    ඒවනම් දන්නෑ,

    සිරාවටම ගොඩක්ම වෙසල් යන්නෙ හෙමින්, දැන් ටිකකට කලිනුත් පොඩි ගමනක් ගියා, ඒ මිනිහා යිනට කරනවා හෙමින් යනව, මම ඌව ඉස්සර කරල ආව ,50, 55ට වගේ යන්නෙ 70ත් පන්නන්න පුලුවන් පාරෙ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ඒවනම් දන්නෑ,

    සිරාවටම ගොඩක්ම වෙසල් යන්නෙ හෙමින්, දැන් ටිකකට කලිනුත් පොඩි ගමනක් ගියා, ඒ මිනිහා යිනට කරනවා හෙමින් යනව, මම ඌව ඉස්සර කරල ආව ,50, 55ට වගේ යන්නෙ 70ත් පන්නන්න පුලුවන් පාරෙ :dull:

    Hybrid ne bn :yes: eco range eke yanna epai :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    yup

    http://i.imgur.com/f69jTUJ.png[/IM]

    ethakota mama manual ekak wage, L, 2, 3, D walata shift kara kara giyoth mkuth weida transmission ekata? yanna neme nikan ahanne :D[/QUOTE]

    [SIZE="4"]ඕකෙ ගියර් 4නම් ඉතුරු එකත් ඔතන දැම්මනම් මොකෝ :confused::baffled::baffled:

    2න්ඩ් එකට දාල ස්ටොප් එකෙන් පටන් ගන්න බැරිද :confused:[/SIZE]
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ඕකෙ ගියර් 4නම් ඉතුරු එකත් ඔතන දැම්මනම් මොකෝ :confused::baffled::baffled:

    2න්ඩ් එකට දාල ස්ටොප් එකෙන් පටන් ගන්න බැරිද :confused:

    D ekata dammama thamai 4 ta shift wenne

    plwn, 2 ta dammama wenne 1, 2 athare witharai auto shift wenne kelinma 2nd ekata watenne na
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    yup

    f69jTUJ.png

    ethakota mama manual ekak wage, L, 2, 3, D walata shift kara kara giyoth mkuth weida transmission ekata? yanna neme nikan ahanne :D
    Pissuda ban eta hodaine D akata dala yana aka...ehema danna hoda netuwa athi..hariyata danne nee:no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    plwn, 2 ta dammama wenne 1, 2 athare witharai auto shift wenne kelinma 2nd ekata watenne na

    එහෙම සීන් එකක්ද, මන් හිතුවේ 2 දැම්මොත් 2 විතරයි කියල:baffled::baffled:,

    3 දැම්මොත් ඒත් 1,2 වැඩ :baffled:

    යනගමන් බැරිද 3ර්ඩ් එකට දාල තියෙද්දි 2ට දාන්න :confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    එහෙම සීන් එකක්ද, මන් හිතුවේ 2 දැම්මොත් 2 විතරයි කියල:baffled::baffled:,

    3 දැම්මොත් ඒත් 1,2 වැඩ :baffled:

    යනගමන් බැරිද 3ර්ඩ් එකට දාල තියෙද්දි 2ට දාන්න :confused:
    L ekata denmahama ona kandak medadi nawatwala passata yanne netuwa adinna puluwan...normal D ekedi loku kandaka medadi nawatwala adinna beluwoth passata yanawa clutch balance nee wage manual eke...
     
    Ona ekakata danna puluwan athi but gear box aka iwarawei...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඒවනම් දන්නෑ,

    සිරාවටම ගොඩක්ම වෙසල් යන්නෙ හෙමින්, දැන් ටිකකට කලිනුත් පොඩි ගමනක් ගියා, ඒ මිනිහා යිනට කරනවා හෙමින් යනව, මම ඌව ඉස්සර කරල ආව ,50, 55ට වගේ යන්නෙ 70ත් පන්නන්න පුලුවන් පාරෙ :dull:
    Highway ekenam okun yanawa godak speed...110 ta wediyen godak aya yanawa dekala tinawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    L ekata denmahama ona kandak medadi nawatwala passata yanne netuwa adinna puluwan...normal D ekedi loku kandaka medadi nawatwala adinna beluwoth passata yanawa clutch balance nee wage manual eke...

    හිල් ස්ටාර්ට් හිල් ඇසිස්ට් එහෙම නැද්ද :confused::confused:

    හෑන්ඩ් බ්‍රේක් එකෙන් පුලුවන්නෙ පස්සට යවන්නෙ නැතිව ඉන්න :confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    හිල් ස්ටාර්ට් හිල් ඇසිස්ට් එහෙම නැද්ද :confused::confused:

    හෑන්ඩ් බ්‍රේක් එකෙන් පුලුවන්නෙ පස්සට යවන්නෙ නැතිව ඉන්න :confused:
    Hand break nemeine meke tinne parking brake...on foot tinne...ehema hand break karana ona nee ehenam break aka pagagena accelerate karala dunnama hari..mama kiwwe relax adinna puluwan kramayak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල