හාපෝසෙමි ෆයිනල් එක දිනන ගමන් ඇස්වහ වද්දලා ෆයිනල් එකට කෙලවල තියෙන්නෙ උපුල් මාම නෙ
ඔය සෙමි ෆයිනල් ගියෙත් මම ලැප් එක ඉස්සරහා ඉඳන් කරන යැදීම් නිසා...

ඔය සෙමි ෆයිනල් ගියෙත් මම ලැප් එක ඉස්සරහා ඉඳන් කරන යැදීම් නිසා...
උඹලා මේ ෆයිනල් ගැන දුක් වෙනවා
![]()
එතනත් වැරදි උපුල් මාම නෙ
ෆයිනල් දවසේ යැද්දා මුලින්ම...ඒ කියන්නේ ෆයිනල් එක දවසේ යැද්දේ නෑඑතනත් වැරදි උපුල් මාම නෙ
එහෙම වහන්න බෑ මේවා CID ගෙනියන්න ඕනේ කේස්, කුමන්ත්‍රණය කරලා අපේ ටීම් එකේ ජයග්‍රහණය වලක්කල තියෙනව මේ ත්‍රෙඩ් එක මගින්

එහෙම වහන්න බෑ මේවා CID ගෙනියන්න ඕනේ කේස්, කුමන්ත්‍රණය කරලා අපේ ටීම් එකේ ජයග්‍රහණය වලක්කල තියෙනව මේ ත්‍රෙඩ් එක මගින්

, එක රිප්ලයි එකක්වත් තිබ්බෙ නෑ ,

හම්මට ඩෙග දිනේ දැක්කේ අද..මැච් එක බොල, දන්නෙ නැද්ද
ආ උපුල් මාමගේ මංගල ත්‍රේඩ් එක, එක රිප්ලයි එකක්වත් තිබ්බෙ නෑ ,
![]()
එහෙම වහන්න බෑ මේව, මේව කවුතුක වස්තු![]()
දවස් 1737ක් ගිහින්
හම්මට ඩෙග දිනේ දැක්කේ අද..
ඊයෙ මැච් එක ලංකාව දිනනවා කියල උපුලා දැනං ඉදල තියෙන්නේ 2012 ඉදං..
මූද ඔරියන්තුමා

ඔව් ඔව්, උපුල් මාම කියන්නෙ ලේසි පාසු ඩෑල් එකක් නෙමේ, අනාගතේ දන්නවා 

මුන් මොකක්දෝ සීන් එකක් කරලා ත්‍රෙඩ් එකේ දිනේ වෙනස්ව පේන්නේ...හම්මට ඩෙග දිනේ දැක්කේ අද..
ඊයෙ මැච් එක ලංකාව දිනනවා කියල උපුලා දැනං ඉදල තියෙන්නේ 2012 ඉදං..
මූද ඔරියන්තුමා

2012 ත්‍රෙඩ් එක දාල පලවෙනි රිප්ලයි එක 2017දවස් 1737ක් ගිහින්
මේක එළකිරි වාර්තා පොත අතරට යන්න ඕනේ ඓතිහාසික ත්‍රෙඩ් එකක්

මුන් මොකක්දෝ සීන් එකක් කරලා ත්‍රෙඩ් එකේ දිනේ වෙනස්ව පේන්නේ...
ඒ උනාට කමෙන්ට් wala හරි ඩේට්ස්...![]()