කුරුනෑගල එවුන් නැගපන්කෝ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සුදු ගෑනිට කනට දෙකක් දීපන් රතු වෙන්න, ඊට පස්සේ මාරු කරලා දෙයි. :yes:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදු ගෑනිට කනට දෙකක් දීපන් රතු වෙන්න, ඊට පස්සේ මාරු කරලා දෙයි. :yes:

    මට කලිං කවුරු හරි ගෑනිට කනේ පාරක් දීල:yes::yes:, ආය පේන්ඩ හිටියේ නෑ බන්,
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙන්න මේ කඩ ටිකේ බලපන් මචන්

    නෙත් මොබයිල්, වර්ල්ඩ් කමිනිකේෂන්, සදරු මොබයිල්, සුමේද සෙලියුලර්, සිරිවර්ධන මොබයිල්. මෙන්න ඒවායේ නම්බර් ටික 2223788, 777558570, 713326868, 2221055, 77 3858083
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙන්න මේ කඩ ටිකේ බලපන් මචන්

    නෙත් මොබයිල්, වර්ල්ඩ් කමිනිකේෂන්, සදරු මොබයිල්, සුමේද සෙලියුලර්, සිරිවර්ධන මොබයිල්. මෙන්න ඒවායේ නම්බර් ටික 2223788, 777558570, 713326868, 2221055, 77 3858083

    . තෑන්ක්ස්,+4
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විසිකරහන් ඔය ජරා ෆෝන් එක...:dull:

    (හිනාවෙලා පණ යනවා..)


    :lol::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    orange eknnam ganna epa.....eke inna ANURADHa kiyana eka GAL ADA...........loka kapatiyek.........ahuwennam epa..........comany ekakinma ganin

    ඔරේන්ජ් එක මුස්ලිම් නෙමේද :confused:

    එකෙන් ෆෝන් එකක් ගත්ත අවුරුදු 3කට කලිං , xperia m එකක්, ඒක තාම එලටම වැඩ :yes::yes:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    කුරුණෑගල ෆෝන් ගන්න හරිහමන් කඩයක් නැ බන්:(:(:(:angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තියෙනවා බන්...
    ඩයලොග් මොබිටෙල් වලත් තියේ...
    මූ මේ වෙන ඒවට රිංගලා

    මොබිටෙල් එකේ පට්ට ගනන්, ඊට වඩා සින්ගර් එකෙත් අඩු ඇති :rofl::rofl::rofl: