වාහන ගැන

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    වාහන ගැන දැනගන්න,දන්නේ නැති දේවල් හරි මොනවහරි automobile ප්‍රශ්න තියෙනවනම් දාපන්.දන්නා විදිහට උත්තර දෙන්නම් .නැත්තන් auto gear වගේ thread එකක් හදල සම්පුඋර්ණ විතරයක් දැන්නම්.
    ඕනේ දේවල් තියෙනවනම් කිaයපල්ලා.දන්නා දේවල් බෙදාගමු !!!!!!

    ජය ශ්‍රී

    :Ddrone ගැන - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :oo:වාහනයක් ගන්නද යන්නේ? Click Here

    Last edited:
    • Like
    Reactions: kingcapton

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Api car sale ekakin wahanayak gannakota eke grade eka ehema hariyatama balaganne kohomada ? Low grade ekak high grade karala thibboth adura ganne kohomada ?
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Api car sale ekakin wahanayak gannakota eke grade eka ehema hariyatama balaganne kohomada ? Low grade ekak high grade karala thibboth adura ganne kohomada ?

    hari machn oka gana kiyala man threaD EKAK DANNm.pahadiliwa wistharath ekka
     
    • Like
    Reactions: dilw

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචං ඔටෝ ගියල් අවුලක් තියෙනවා. අවුලක්ද දන්නේ නැහැ මට මගේ වාහනේ දැනෙනවා 1 ඉදන් 2 කට මාරු වෙන්න ටිකක් වෙලා ගන්නවා වැඩියි කියලා. සද්දයක් ගැස්සිල්ලක් මුකුත් නැහැ. ඇක්සලේටර් එක ටිකක් අතහැරලා පෑගුවොත් මාරු වෙනවා. නිකම්ම අල්ලන් හිටියොත් තමයි අර විදිහට වෙන්නේ. මේක ලෙඩක්ද බං?
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මචං ඔටෝ ගියල් අවුලක් තියෙනවා. අවුලක්ද දන්නේ නැහැ මට මගේ වාහනේ දැනෙනවා 1 ඉදන් 2 කට මාරු වෙන්න ටිකක් වෙලා ගන්නවා වැඩියි කියලා. සද්දයක් ගැස්සිල්ලක් මුකුත් නැහැ. ඇක්සලේටර් එක ටිකක් අතහැරලා පෑගුවොත් මාරු වෙනවා. නිකම්ම අල්ලන් හිටියොත් තමයි අර විදිහට වෙන්නේ. මේක ලෙඩක්ද බං?

    auto gear eke 1st eke idan 2nd ekata yaddi witharada meka wenne?
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    noha van 1k tbe.100000km duwala tyanawa.lagadi idan engine oil adu wenawa.mkdda karanne mahan
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    noha van 1k tbe.100000km duwala tyanawa.lagadi idan engine oil adu wenawa.mkdda karanne mahan

    Okata hethu godak thiyenawa bn

    Piston ring walin yanna puluwan. (ewa gewilanam)
    Valve stem eka hariyata seal wnne nathy unama.
    Ehema naththan engline oil quality eka boka unamath wenawa

    Owa thama bn godakma welawata wena dewal
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,900
    927
    113
    Matale \ Colombo
    Machan, mama eka dawasak Kaduwela indan hawasa Athurugiriyata pattama traffic eke 1hour wage clutch ekenma wadipura giya.Athurugiriyata lan wenakota pickup madi hondatama.anthimedi 2nd eke thamai gedarata aawe.Ude yanna yanakota kisima awulak na.Mokakda hethuwa?
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    clutch ekath wada karanne brake eka wage.e kiyanne heat wenawa,cool wenawa.
    Man oka gana net eke hoyala balagaththe.godka un kiyala thiyenne heat unama oya lede enawa kiyala.eka aye normal wenne cool unama.eka ehema aulk na.samanya deyak
     
    • Like
    Reactions: kepu

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Okata hethu godak thiyenawa bn

    Piston ring walin yanna puluwan. (ewa gewilanam)
    Valve stem eka hariyata seal wnne nathy unama.
    Ehema naththan engline oil quality eka boka unamath wenawa

    Owa thama bn godakma welawata wena dewal

    PCV valve eka sauttu unamath ahema wenawalu neda ban.engine eka galawanna kalin aka baluwanam hari
     
    • Like
    Reactions: suicxde

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,900
    927
    113
    Matale \ Colombo
    clutch ekath wada karanne brake eka wage.e kiyanne heat wenawa,cool wenawa.
    Man oka gana net eke hoyala balagaththe.godka un kiyala thiyenne heat unama oya lede enawa kiyala.eka aye normal wenne cool unama.eka ehema aulk na.samanya deyak

    Ela ela.Thanks machan :yes: Rep 11+
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    Axio 2008 auto. වාහනේ ටිකක් ලොකු පල්ලමක ස්ටාට් එකේ නවත්තගෙන බ්රේක් අතෑරියම වාහනේ පස්සට යනව. මේක නෝමල් ද? අවුලක්ද?