වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෑල් 8 නම් කොහොමද උලමෝ ප්ලග් අටක් එන්නේ?
    ප්ලග් 4 වෙන්නැති.

    සමහරවිට බජාජ් කම්පැනියෙන් ඩිවලොප් කරපු එන්ජිමක්ද දන්නෑ තියෙන්නේ. :baffled::baffled:

    වෑල් ගානට ප්ලග් සම්බන්ද වෙනවයැ , වෑල් 20 ඒවටත් 4ක් තියෙන්නෙ :baffled:

    මේකෙ එෆිශන්සි එක වැඩි කරන්න වෙන්න ඕන සිලිඩරේට 2 ගානෙ එන්නෙ ,

    ඔය බජාජ් වල සිලින්ඩරේට 3 ගානෙත් එන්නෙ ට්‍රිපල් ස්පාක්ද මොකද්ද කියාගෙන :baffled::baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    meka normal eka ne?

    rLDctug.jpg

    Nope mage eke enne original mewa:

    spark_2.jpg


    man den duwanne mewagen:

    4773967036550375130-account_id_5.jpg




    oya dekema penawa athi ne mage cylinder dekak rich kiyala :dull:

    ekko dekak lean.. a deka fix karanna rich mixture ekak dena nisa anik deka rich wenawa.. :rolleyes:

    onna oya magula nisa thama mama injector clean ekak karaganna dagalanne.. ethakota intake manifold ekath galawanna one nisa.. vaccum leak tiyenawa nam fix wenawa.. :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eka patta ganak duwal tiyenne.. KM walin kiyanna ba 3rd meter cluster eka tiyenne engine aluth

    එල එල. එන්ජිම කීයක් විතර දිව්වද? මං දන්න එකෙක් ඉසුසු එන්ජිමක් 4යි 80ක් දිව්ව කිව්ව.:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එල එල. එන්ජිම කීයක් විතර දිව්වද? මං දන්න එකෙක් ඉසුසු එන්ජිමක් 4යි 80ක් දිව්ව කිව්ව.:baffled:

    මන් අද මේක දැක්කෙ
    https://ikman.lk/en/ad/toyota-eat170-1989-for-sale-galle

    Toyota carina 1490 CC 2C turbo engine
    Full option, dual air bags
    ABS, retract mirrors
    Central locking, remote key
    Alloy wheels, new tyres, new battery
    Well maintained car,

    Mileage:656,555 km:baffled::baffled:

    2c 2000cc නෙහ්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් අද මේක දැක්කෙ
    https://ikman.lk/en/ad/toyota-eat170-1989-for-sale-galle

    Toyota carina 1490 CC 2C turbo engine
    Full option, dual air bags
    ABS, retract mirrors
    Central locking, remote key
    Alloy wheels, new tyres, new battery
    Well maintained car,

    Mileage:656,555 km:baffled::baffled:

    2c 2000cc නෙහ්


    :shocked::shocked:පෙට්‍රල් බන්.:yes: ඔය තියෙන්නෙ අමු සිංහලෙන්ම.:yes: ඇඩ් එක දාපු එකාට වැරදිල්ලද මංදා 2C කියල දාල තියෙන්නෙ.:dull::dull:

    පට්ට හැබැයි ඌ දුවන එකනම් දුවල පලු යන්න.:D ඔය එන්ජින් එකනම් අනීවා රෙපෙයාර් කරන්න ඇති. හැබැයි පට්ට දිවිල්ල.:cool: දැන් ගෙවල් වල තියාගෙන දුන් අල්ලන එවුන්ට රිදෙයි.:P:P:P:P
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked::shocked:පෙට්‍රල් බන්.:yes: ඔය තියෙන්නෙ අමු සිංහලෙන්ම.:yes: ඇඩ් එක දාපු එකාට වැරදිල්ලද මංදා 2C කියල දාල තියෙන්නෙ.:dull::dull:

    පට්ට හැබැයි ඌ දුවන එකනම් දුවල පලු යන්න.:D ඔය එන්ජින් එකනම් අනීවා රෙපෙයාර් කරන්න ඇති. හැබැයි පට්ට දිවිල්ල.:cool: දැන් ගෙවල් වල තියාගෙන දුන් අල්ලන එවුන්ට රිදෙයි.:P:P:P:P

    පෙට්‍රල්නම් තමා අනිවා,:yes::D

    ඒ වගේද ලක්ශ 6 පන්නලා කියන්නෙ, :shocked::shocked:
    වෙල් මේන්ටේන්ඩ් කාර් කියල තියෙන එකනම් ඇත්ත වෙන්ඩැති :baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl::baffled:

    වෙන එන්ජිමක් තියලද , හැබැයි එහෙනං ඒ එන්ජිම දුවපු ගානනේ දාන්නෙ :confused:

    එන්ජිම තිබ්බත් බන් ඔඩෝමීටර් එකේ ගාන වෙන්න ඕනෙ ඔය දාල තියෙන්නෙ. ලංකාවෙ ඔයගාන දිව්ව කියන්නෙ වෙනම ගේමක්. :yes: