https://ikman.lk/en/ad/toyota-ijz-auto-turbo-engine-gearbox-for-sale-colombo
මේව ලාබයිනෙ බොල. 2C එන්ජිනුත් තියෙන්නෙ 3යි ගනන් වලට.
මේව ලාබයිනෙ බොල. 2C එන්ජිනුත් තියෙන්නෙ 3යි ගනන් වලට.


van eketh maru karala tiyenne eka parai..
next month eco test tiyenawa.. ita kalin pump eka galawala service karaganna one..
den 50000Km wath mokuth kare na.. service karanna one kela wenna kalin

වෑල් 8 නම් කොහොමද උලමෝ ප්ලග් අටක් එන්නේ?
ප්ලග් 4 වෙන්නැති.
සමහරවිට බජාජ් කම්පැනියෙන් ඩිවලොප් කරපු එන්ජිමක්ද දන්නෑ තියෙන්නේ.![]()



meka normal eka ne?
![]()



mage eketh enna tibbe plugs 8k..
mata rs 20000 witara yai plugs tika daganna..![]()

එෆිශන්සි එක වැඩි කරගන්න වෙන්නැති සමහර විට කිරි අප්පට. ඕකෙ ටියුන් අප් එකක් කරල හොඳ ප්ලග් සෙට් එකක් දැම්මොත් හෙන ගානක් තට්ටු වෙයි.
හපොයි.![]()


වෑන් එක කියක් දුවලද දැන්?![]()
pissu hedei.. mage eke tiyenne hena size ewa wagayak.. ekak rs 2500 witara wei kiwwa.. ganna tibbet na.. gennala thama dennam kiwwe..
DENSO iridium 4kin duwanne me tike awlak na ekath.. nulak witara kotai..![]()

https://ikman.lk/en/ad/toyota-ijz-auto-turbo-engine-gearbox-for-sale-colombo
මේව ලාබයිනෙ බොල. 2C එන්ජිනුත් තියෙන්නෙ 3යි ගනන් වලට.![]()


4කින්, එතකොට අනිත් 4![]()
eka patta ganak duwal tiyenne.. KM walin kiyanna ba 3rd meter cluster eka tiyenne engine aluth

meke tiyenne 4i ban.. oya duwanne yasa ageta.. 8k mokatada?


awla awe gearbox eke ban.. eka hadanna ekek galawala box ekama kewa itapasse thama dekama gatte ekak ganna eka padu nisa..එල එල. එන්ජිම කීයක් විතර දිව්වද? මං දන්න එකෙක් ඉසුසු එන්ජිමක් 4යි 80ක් දිව්ව කිව්ව.![]()

එතකොට ඒවෙ සිදුරු වලට මොකෝ කරල තියෙන්නෙ
එතකොට 8ක් එන්න තිබ්බෙ කීවෙ![]()
එල එල. එන්ජිම කීයක් විතර දිව්වද? මං දන්න එකෙක් ඉසුසු එන්ජිමක් 4යි 80ක් දිව්ව කිව්ව.![]()


4i awith tiyenne.. 8k awa nam mata kela wenawa kiyala man kiwwe..


මන් අද මේක දැක්කෙ
https://ikman.lk/en/ad/toyota-eat170-1989-for-sale-galle
Toyota carina 1490 CC 2C turbo engine
Full option, dual air bags
ABS, retract mirrors
Central locking, remote key
Alloy wheels, new tyres, new battery
Well maintained car,
Mileage:656,555 km
2c 2000cc නෙහ්

පෙට්රල් බන්.
ඔය තියෙන්නෙ අමු සිංහලෙන්ම.
ඇඩ් එක දාපු එකාට වැරදිල්ලද මංදා 2C කියල දාල තියෙන්නෙ.

ඔය එන්ජින් එකනම් අනීවා රෙපෙයාර් කරන්න ඇති. හැබැයි පට්ට දිවිල්ල.
දැන් ගෙවල් වල තියාගෙන දුන් අල්ලන එවුන්ට රිදෙයි.



පෙට්රල් බන්.
ඔය තියෙන්නෙ අමු සිංහලෙන්ම.
ඇඩ් එක දාපු එකාට වැරදිල්ලද මංදා 2C කියල දාල තියෙන්නෙ.
පට්ට හැබැයි ඌ දුවන එකනම් දුවල පලු යන්න.ඔය එන්ජින් එකනම් අනීවා රෙපෙයාර් කරන්න ඇති. හැබැයි පට්ට දිවිල්ල.
දැන් ගෙවල් වල තියාගෙන දුන් අල්ලන එවුන්ට රිදෙයි.
![]()






දැන් ගෙවල් වල තියාගෙන දුන් අල්ලන එවුන්ට රිදෙයි.![]()





වෙන එන්ජිමක් තියලද , හැබැයි එහෙනං ඒ එන්ජිම දුවපු ගානනේ දාන්නෙ![]()
