එන්ජිම තිබ්බත් බන් ඔඩෝමීටර් එකේ ගාන වෙන්න ඕනෙ ඔය දාල තියෙන්නෙ. ලංකාවෙ ඔයගාන දිව්ව කියන්නෙ වෙනම ගේමක්.![]()
මම දැක්ක 1978 ෆ්ලැට් ලයිට් එකක් විකුණන්න දාල තිබ්බ 685,000 දුවල තියෙන

පෙට්රල් බන්.
ඔය තියෙන්නෙ අමු සිංහලෙන්ම.
ඇඩ් එක දාපු එකාට වැරදිල්ලද මංදා 2C කියල දාල තියෙන්නෙ.
පට්ට හැබැයි ඌ දුවන එකනම් දුවල පලු යන්න.ඔය එන්ජින් එකනම් අනීවා රෙපෙයාර් කරන්න ඇති. හැබැයි පට්ට දිවිල්ල.
දැන් ගෙවල් වල තියාගෙන දුන් අල්ලන එවුන්ට රිදෙයි.
![]()

එන්ජිම තිබ්බත් බන් ඔඩෝමීටර් එකේ ගාන වෙන්න ඕනෙ ඔය දාල තියෙන්නෙ. ලංකාවෙ ඔයගාන දිව්ව කියන්නෙ වෙනම ගේමක්.![]()
අතුරුගිරිය වැවිලි කළමනාකරණ ආයතනෙ තියෙනවා 250 106 හයිලක්ස් එකක් 7,80,000ක් දුවපු. දැන් එන්ජිම නම් ගන්න දෙයක් නෑ, හැබැයි බොඩියෙ එක පලුද්දක්, දිරුමක් නෑ. 100% ඔරිජිනල් ටින් බොඩිය. ඔරිජිනල් පේන්ට් එක. එච්චර හොඳට තියෙන පරන රජයෙ වාහනයක් මම දැක්කමයි![]()
එන්ජින් ගියර්පෙට්ටි ගෙවීම ඇරුණහම ඔය ගාන දුවන එක එච්චර කතන්දරයක් නෙමෙයි නේ. රේසර්, බුෂ්, ඔයිල්සීල් කොහොමත් ගහන එකනේ (ත්රීවීල් කාරයන්ගෙන් බොඩිය ප්රවේසම් කරගැනීම නොසලකාහරින ලදී)
pera campus eke balapan.. wahana tibba, tiyenawa

Repaint karala wage neda?

ටින් බොඩි.
gon prashnayakda manda dan ena waahanai tin body waahanai athara wenasa mokakda? ai tin body wahana market?
කියන්න බෑ බන් ඔරිජිනල් වාහනත් තියෙනවා ඔය වගේ. මම දන්න කෙනෙක් ගාව තියෙනවා 1983 L300 වෑන් එකක්. 1986 ලංකාවට ගෙනැල්ල තියෙන්නෙ. ටින් බොඩි. අවුරුදු දෙකකට විතර කලින් පේන්ට් කලා, එතකන් තිබුනෙ ඔරිජිනල් පේන්ට් එක. මයිලේජ් එක නම් මතක නෑ, එන්ජිම තාම එකපාරක්වත් හදල නෑ. ඒ මනුස්සයා ඇහැක් වගේ බලාගන්නෙ වාහනේ![]()

ටින් බොඩි කියන්නෙ කැට්ලොයි දාල නැති ඔරිජිනල් බොඩි. තට්ටු කරනකොට ටින් ටින් ගානව. තහඩුව විතරයිනෙ. ඒ කියන්නෙ තැලිල පොඩිවෙලා ටිංකර් කරල නෑ කියන එක. දැන් එන වාහන වලටත් ඔය ටික තමා තව අවුරුදු 20-30ක් යද්දි
api genakotat original paint eka tibbe van eke.. but fade wela tibbe.. awrudu 12k witara wenawa den paint karala 1st paint eka..
yatama tike wheel arches wala dirum awa.. eka hema van ekakama enawa..![]()
ahh ela ela ,
mma dakka premio ekaka side ekak warayedi waddala kiyala news ekak sahenna damage wela thbba. eka repair karanakota cataloy use karai ne. ethakota eka tin body newed?
දැන් නම් ඇද කෙලින් කරනවනෙ එක එක ගැජමැටික් වලින්.

ada kelin nokara mulu hilatama cataloy pirewwa wahanath thynawada?
rocker panel eka wage damage unoth eka replace karanne nane lesiyen