වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    එන්ජිම තිබ්බත් බන් ඔඩෝමීටර් එකේ ගාන වෙන්න ඕනෙ ඔය දාල තියෙන්නෙ. ලංකාවෙ ඔයගාන දිව්ව කියන්නෙ වෙනම ගේමක්. :yes:

    මම දැක්ක 1978 ෆ්ලැට් ලයිට් එකක් විකුණන්න දාල තිබ්බ 685,000 දුවල තියෙන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එන්ජිම තිබ්බත් බන් ඔඩෝමීටර් එකේ ගාන වෙන්න ඕනෙ ඔය දාල තියෙන්නෙ. ලංකාවෙ ඔයගාන දිව්ව කියන්නෙ වෙනම ගේමක්. :yes:

    laksha 6.5 කියල දකිද්දි ඇගට මොකද්ද මොකද්ද වෙලා ගියා :baffled::baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    මම දැක්ක 1978 ෆ්ලැට් ලයිට් එකක් විකුණන්න දාල තිබ්බ 685,000 දුවල තියෙන

    lankawe atta odometer eka tibbat wahana ganne na bola..

    ekak tibba toyota ekak modle eka mataka na 1.30 genuine milage.. eka gattena ekek wath 1.30i kiyala.. unta one eka penala duwala aye 50k ta karakawapu ewa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::shocked:පෙට්‍රල් බන්.:yes: ඔය තියෙන්නෙ අමු සිංහලෙන්ම.:yes: ඇඩ් එක දාපු එකාට වැරදිල්ලද මංදා 2C කියල දාල තියෙන්නෙ.:dull::dull:

    පට්ට හැබැයි ඌ දුවන එකනම් දුවල පලු යන්න.:D ඔය එන්ජින් එකනම් අනීවා රෙපෙයාර් කරන්න ඇති. හැබැයි පට්ට දිවිල්ල.:cool: දැන් ගෙවල් වල තියාගෙන දුන් අල්ලන එවුන්ට රිදෙයි.:P:P:P:P

    අතුරුගිරිය වැවිලි කළමනාකරණ ආයතනෙ තියෙනවා 250 106 හයිලක්ස් එකක් 7,80,000ක් දුවපු. දැන් එන්ජිම නම් ගන්න දෙයක් නෑ, හැබැයි බොඩියෙ එක පලුද්දක්, දිරුමක් නෑ. 100% ඔරිජිනල් ටින් බොඩිය. ඔරිජිනල් පේන්ට් එක. එච්චර හොඳට තියෙන පරන රජයෙ වාහනයක් මම දැක්කමයි :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එන්ජිම තිබ්බත් බන් ඔඩෝමීටර් එකේ ගාන වෙන්න ඕනෙ ඔය දාල තියෙන්නෙ. ලංකාවෙ ඔයගාන දිව්ව කියන්නෙ වෙනම ගේමක්. :yes:

    එන්ජින් ගියර්පෙට්ටි ගෙවීම ඇරුණහම ඔය ගාන දුවන එක එච්චර කතන්දරයක් නෙමෙයි නේ. රේසර්, බුෂ්, ඔයිල්සීල් කොහොමත් ගහන එකනේ (ත්‍රීවීල් කාරයන්ගෙන් බොඩිය ප්‍රවේසම් කරගැනීම නොසලකාහරින ලදී)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    අතුරුගිරිය වැවිලි කළමනාකරණ ආයතනෙ තියෙනවා 250 106 හයිලක්ස් එකක් 7,80,000ක් දුවපු. දැන් එන්ජිම නම් ගන්න දෙයක් නෑ, හැබැයි බොඩියෙ එක පලුද්දක්, දිරුමක් නෑ. 100% ඔරිජිනල් ටින් බොඩිය. ඔරිජිනල් පේන්ට් එක. එච්චර හොඳට තියෙන පරන රජයෙ වාහනයක් මම දැක්කමයි :yes:

    pera campus eke balapan.. wahana tibba, tiyenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    එන්ජින් ගියර්පෙට්ටි ගෙවීම ඇරුණහම ඔය ගාන දුවන එක එච්චර කතන්දරයක් නෙමෙයි නේ. රේසර්, බුෂ්, ඔයිල්සීල් කොහොමත් ගහන එකනේ (ත්‍රීවීල් කාරයන්ගෙන් බොඩිය ප්‍රවේසම් කරගැනීම නොසලකාහරින ලදී)

    https://ikman.lk/en/ad/mitsubishi-l200-1995-for-sale-kurunegala-8
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Repaint karala wage neda?

    කියන්න බෑ බන් ඔරිජිනල් වාහනත් තියෙනවා ඔය වගේ. මම දන්න කෙනෙක් ගාව තියෙනවා 1983 L300 වෑන් එකක්. 1986 ලංකාවට ගෙනැල්ල තියෙන්නෙ. ටින් බොඩි. අවුරුදු දෙකකට විතර කලින් පේන්ට් කලා, එතකන් තිබුනෙ ඔරිජිනල් පේන්ට් එක. මයිලේජ් එක නම් මතක නෑ, එන්ජිම තාම එකපාරක්වත් හදල නෑ. ඒ මනුස්සයා ඇහැක් වගේ බලාගන්නෙ වාහනේ :love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    gon prashnayakda manda dan ena waahanai tin body waahanai athara wenasa mokakda? ai tin body wahana market?

    ටින් බොඩි කියන්නෙ කැට්ලොයි දාල නැති ඔරිජිනල් බොඩි. තට්ටු කරනකොට ටින් ටින් ගානව. තහඩුව විතරයිනෙ. ඒ කියන්නෙ තැලිල පොඩිවෙලා ටිංකර් කරල නෑ කියන එක. දැන් එන වාහන වලටත් ඔය ටික තමා තව අවුරුදු 20-30ක් යද්දි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    කියන්න බෑ බන් ඔරිජිනල් වාහනත් තියෙනවා ඔය වගේ. මම දන්න කෙනෙක් ගාව තියෙනවා 1983 L300 වෑන් එකක්. 1986 ලංකාවට ගෙනැල්ල තියෙන්නෙ. ටින් බොඩි. අවුරුදු දෙකකට විතර කලින් පේන්ට් කලා, එතකන් තිබුනෙ ඔරිජිනල් පේන්ට් එක. මයිලේජ් එක නම් මතක නෑ, එන්ජිම තාම එකපාරක්වත් හදල නෑ. ඒ මනුස්සයා ඇහැක් වගේ බලාගන්නෙ වාහනේ :love:

    api genakotat original paint eka tibbe van eke.. but fade wela tibbe.. awrudu 12k witara wenawa den paint karala 1st paint eka..

    yatama tike wheel arches wala dirum awa.. eka hema van ekakama enawa.. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ටින් බොඩි කියන්නෙ කැට්ලොයි දාල නැති ඔරිජිනල් බොඩි. තට්ටු කරනකොට ටින් ටින් ගානව. තහඩුව විතරයිනෙ. ඒ කියන්නෙ තැලිල පොඩිවෙලා ටිංකර් කරල නෑ කියන එක. දැන් එන වාහන වලටත් ඔය ටික තමා තව අවුරුදු 20-30ක් යද්දි

    ahh ela ela ,
    mma dakka premio ekaka side ekak warayedi waddala kiyala news ekak sahenna damage wela thbba. eka repair karanakota cataloy use karai ne. ethakota eka tin body newed?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    api genakotat original paint eka tibbe van eke.. but fade wela tibbe.. awrudu 12k witara wenawa den paint karala 1st paint eka..

    yatama tike wheel arches wala dirum awa.. eka hema van ekakama enawa.. :angry:

    ඕන වාහනේක ටිංකරින් එනව එතන. අපේ කාරෙකෙත් ඇවිල්ල තියෙන්නෙ. පස්සෙ වීදුරු බීඩින් යටත් තියෙනව දෙතුන් තැනක්. හදන්න ඕන වෙලාවක.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ahh ela ela ,
    mma dakka premio ekaka side ekak warayedi waddala kiyala news ekak sahenna damage wela thbba. eka repair karanakota cataloy use karai ne. ethakota eka tin body newed?

    දැන් නම් ඇද කෙලින් කරනවනෙ එක එක ගැජමැටික් වලින්. අලුත් වාහන වල නම් කැට්ලොයි දදා ඉන්නෙ නෑනෙ බොඩි පැනල් මාරු කරනවනෙ

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ada kelin nokara mulu hilatama cataloy pirewwa wahanath thynawada? :eek:

    rocker panel eka wage damage unoth eka replace karanne nane lesiyen

    සමහර ඒව මිටියෙන් ගහල කෙලින් කරනවා. සමහර ඒවා කැට්ලොයි දාල වහනවා. හදන්න බැරි තරම් පොඩිවෙලා/ ඉරිල නම් ඒ කෑල්ල කපල අලුතෙන් කෑල්ලක් පාහනවා.