Baththaramulla awatin bodimak

lilman

Well-known member
  • May 10, 2009
    40,174
    53,180
    113
    Colombo
    Baththaramulla awatin bodimak hoyaganna one machanla.help :sorry:

    malambe side eken wage unath awlak ne.
    10000 kata aduwenwath ? . :yes:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    බත්තරමුල්ල පැත්තෙ බෝඩින් ටිකක් ගනන්
    සාමාන්‍යෙන් පිටින් ඇතුල් වෙන්න පුලුවන් ඇනෙක්ස් ටයිප් එකේ තැනක් 10-14 ක් වගේ වෙනවා සාමාන්‍යෙන්. හොදට ටයිල් කරලා හොද කන්ඩිශන් එකේ එකක් නම් මීටත් වැඩිවෙයි
    හැබැයි ඔෆිස් යන අයටම හදලා තියන ශෙයාර්ඩ් රූම් වගේ නම් 10ට අඩුවෙන් හොයන්න පුලුවන් වෙයි

    තව එකෙක් හරි දෙන්නෙක් හරි සෙට් කරගෙන සම්පූර්ණ ගෙයක් ගනින්. එකා 10 ගාන දැම්මොත්, 3ක් සෙට් උනොත් සිරා ගෙයක් හොයාගන්න පුලුවන් වෙයි

    මාලඹේ පැත්තෙ එහම තවත් අඩුයි. මට මීට මාස 4කට විතර කලින් හම්බුනා තැනක් වෙනම තියන ගෙයක්, කාමර 2යි, සාලෙයි, කුස්සියයි , බාත්රූම් එකයි තියන. හොදටම වගේ තියන ගෙයක් මාසෙට 18ට, කඩුවෙල පාරෙ ඉදන් කිලෝමීටරයක් විතර ඇතුලෙ ඒක තමයි එකම අවුල
     
    Last edited:
    • Like
    Reactions: lilman