බත්තරමුල්ල පැත්තෙ බෝඩින් ටිකක් ගනන්
සාමාන්‍යෙන් පිටින් ඇතුල් වෙන්න පුලුවන් ඇනෙක්ස් ටයිප් එකේ තැනක් 10-14 ක් වගේ වෙනවා සාමාන්‍යෙන්. හොදට ටයිල් කරලා හොද කන්ඩිශන් එකේ එකක් නම් මීටත් වැඩිවෙයි
හැබැයි ඔෆිස් යන අයටම හදලා තියන ශෙයාර්ඩ් රූම් වගේ නම් 10ට අඩුවෙන් හොයන්න පුලුවන් වෙයි
තව එකෙක් හරි දෙන්නෙක් හරි සෙට් කරගෙන සම්පූර්ණ ගෙයක් ගනින්. එකා 10 ගාන දැම්මොත්, 3ක් සෙට් උනොත් සිරා ගෙයක් හොයාගන්න පුලුවන් වෙයි
මාලඹේ පැත්තෙ එහම තවත් අඩුයි. මට මීට මාස 4කට විතර කලින් හම්බුනා තැනක් වෙනම තියන ගෙයක්, කාමර 2යි, සාලෙයි, කුස්සියයි , බාත්රූම් එකයි තියන. හොදටම වගේ තියන ගෙයක් මාසෙට 18ට, කඩුවෙල පාරෙ ඉදන් කිලෝමීටරයක් විතර ඇතුලෙ ඒක තමයි එකම අවුල