වාහනයක් ගන්නද යන්නේ? කියවන්න එහෙනම්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    වාහනයක් ගන්නද යන්නේ? කියවන්න එහෙනම්

    dilw ගේ ඉල්ලීමක් මත ලියමි.

    මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්.ලංකාවේ වැඩියෙන්ම තියෙන එකක්.අපි වාහනයක් ගන්න ගියාම කොහොමද එක උන් කියන grade එකේම එකක් කියල දැනගන්නේ?එහෙම නැත්තන් උන් කියන model එකම කියල?
    හෙන ප්‍රශ්නයනක්.ගොඩක් උන් එහෙම අන්දිලත් ඇතිනේ.මොකද එලවල ටික හෙන ප්‍රශ්නයක් ඇවිත් හොදට ඇතුල බලද්දී තම දන්නේ කෙල වෙලා කියල,ඉතින් මන් මගේ දැනුමට අනුව කියන්නම් එහෙම මගුල් වලින් බේරෙන්නේ කොහොමද කියල.


    වාහනයක් ගන්න ගියාම ඉස්සෙල්ලම බලන ඕනේ තමන් ගන්න යන මගුලේ grade එක.එහෙමත් නැත්තන් හරිම model එක.ඒ කියන්නේ දැන් prius එක ගමුකො.ඔය මගුලේ තියෙනවානේ 1st generation ,2nd generation ආදී වසයෙන් ඊට පස්සේ ඕවගේත් තියෙනවා sport,c ,v එහෙම කියල .
    premio එකෙත් එහෙමි.G ,superior අනන් මනං තියෙනවා.ඕවගේ එකෙන් එකට එන features වෙනස්.ඒවගේම තම ගණනුත්.සමහර වෙලාවට ලක්ෂ 5-6 ටත් වඩ වෙනස් වෙන්න පුළුවන්.ඉතින් අපේ ඉන්න අයියලා කරන්නේ ලක්ෂයක් ව්තර වියදම් කරලා modify කරලා grade එක වැඩි කරලා විකුනනවා .

    මේවා හොයාගන්න මන් දන්නා තරමින් විදි 3ක් තියෙනවා .තව තියෙනවනම් මෙතන දාපල්ලා .


    1.VIN NUMBER එකෙන් (මේක ඉතින් ලංකාවේ කරන්න බැ .පුළුවන් එත් මන් දන්නේ නැ හරියට කරන හැටි )

    එත් අපිට පුළුවන් RMV එකේ site එකට ගිහිල්ල වාහනේ ගැන ගොඩක් තොරතුරු ගන්න.හැබැයි මේක කරන්නනම් වාහනේ register වෙලා තියෙන්න ඕනේ .

    Press Here To go to RMV

    මේ තියෙන්නේ ඒ ගන්න පුළුවන් තොරතුරු

    ufJpwDV.jpg


    2.වාහනේ frame number එකෙන් - Frame number here


    ඔන්න ඔය site එකට ගිහින් තමන්ට අවශ්‍ය වාහනේ frame නම්බර් එක බලාගන්න පුළුවන් එතකොට අර VIN PLATE එකේ තියෙන නුම්බෙර් එක එක්ක සංසන්දනය කරලා බලල අල්ලගන්න පුළුවන් grade එක මොකද්ද කියල හරියටම.

    3.වාහනේ special features වලින්

    ඒ කියන්නේ වාහනේ ගන්න යන්න කලින් පොඩ්ඩක් net එකේ හරි වාහන ගැන දන්නා එකෙක්ගෙන් හරි අහන්න ඒ ඒ grade වල එන special features මොනවද කියල.net එකේsearch කරන එක තම හොදම වැඩේ .කරලා බලන්න වෙනස් කරන්න බැරි features ටිකක්.මොන grade එකේ උනත් අනිවරෙන් modify කරලා වෙනස් කරන්න බැරි එක feature එකක් හරි තියෙනවා .ඉතින් එහෙම ඒවා දෙක තුනක් බලාගෙන යන්න .

    සමහරු වාහන බලල ඇවිත් කියනවා පට්ට වාහනේ මචං carpet ටික පවා ඔරිගීනල් super custom කියල.carpet වගේ ගොන් features නම් බලාගෙන යන්න එපා.ඕනේ තරන් තැන තියෙනවා ලංකාවේ ඔරිගීනල් carpet එහෙම ගන්න .උඩ කියපු දෙකම බැරිඋනොත් විතරක් මේක කරන එක තම අගට ගුණ .එත් මේක හරියට කරොත් අර උඩ දෙකම ඕනේ නැ .


    ඔන්න ඕක තම scene එක පුතේ

    මේ විස්තර ඇති කියල හිතනවා.උබල දන්නා තව විදිත් තියෙනවනම් post එකක් දාන්න .




    රේප් වෙනුවට බම්ප් ගෙන යන්න මචංලා .තව එකෙකුට මේක පේනවා එතකොට තව එකෙක් බේරෙයි ඇන්දෙන එකෙන





    :Ddrone ගැන - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here


    dilw සොරි වෙන්න ඕනේ post දාන්න වෙලා ගියාට.කෙල්ලගේ phone එක උස්සල බං කවුදෝ .දැන් මෙච්චර වෙලා ඒ මගුල lock කරන් යි දැගලුව
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ඔහොම ම විතරක් හොයන්න නම් අමාරුයි, ඔය G-Superior කියල එන 1500CC එකක් වත් ෆැක්ටරි එකෙන් G-Superior ආව ඒවා නෙමේ එක්කෝ ඩිලර් ඔප්ෂන්ස් දාල බැජ් එක ගහල, එක්කෝ නිකම්ම බැජ් එක ගහල

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහොම ම විතරක් හොයන්න නම් අමාරුයි, ඔය G-Superior කියල එන 1500CC එකක් වත් ෆැක්ටරි එකෙන් G-Superior ආව ඒවා නෙමේ එක්කෝ ඩිලර් ඔප්ෂන්ස් දාල බැජ් එක ගහල, එක්කෝ නිකම්ම බැජ් එක ගහල


    Lankawe premio G superior kiysla dana godak ewwa f grade neda
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    1.8 ne original G superior tawa head rest TV etc. Options godak tiyenawa neda?Lankawe G sup. tiyeda bn ma dakalama ne 1.8 ewwa.
    Ape gedara eka Originnal X Grade. Eka 1800cc 2ZR FE engine ekka awe. 1.8 eke enne X grade pamani. X eketh enawa X EX package or X L grade. 1.5 eke awe F. F ex package naththum L grade. Okkoma x ewa 1.8. Oya 1.5 ewata 1.8 ekka harennawath baa. Patta pickup long distance fuel hondata wada. 1.5 eke dan ena engine eka ara parana 121 engine (1NZ-FE). Thama enne. 1.8 eke enne Dual VVT-i engine. 2010 waline passe awa ekema Valvematic engine eka (2ZR-FAE). Eke Hp eka wadi. Habai 95 Oct witharai gahanna oni.
     
    Last edited:
    • Like
    Reactions: Ridila™