මාත් මාස 6ක් විතර තිස්සෙ ජිම් යන එකෙක්.. මං අම්බානෙටම මහතට ඉදල කාඩියො & ඩයට් කරල පට්ටම කෙට්ටු වෙච්ච එකෙක් (කෙට්ටු උනාට පස්සෙ ජිම් ගියෙ) ..දැන් මට බොඩි ටයිප් එක හිතාගන්න බෑ ඕයි...මං කෙට්ටුත් තමා.ඒ උනාටම හෙනට බොඩි ෆැට් එක වැඩියි..හැදිච්ච ඒවා පේන්නෙත් නෑ...කොහොමත් හැදෙන්නෙත් අඩුවෙන්...මාස 6 ක් ජිම් ගියාට ටී ශර්ට් එක දැම්මම කට්ටිය අහනව කෝ මුකුත් හැදිල නෑනෙ බන් ජිම් ගියාට කියල... ප්‍රෝටීන් හම්බෙන්නෙ අඩුවෙන් බන්...
අනික බන් මට ජිම් එකෙන් දීලා තියෙන ශෙඩූල් එක ගහන්න පැය දෙකක් විතර යනවනෙ බන්...exercise 14 විතර තියෙනව දවසට...10,8,8,8 ගහන්නෙ...4 day schedule එකක් ගහන්නෙ..ප්‍රෝටීන් සල්ලි දීල ගන්න තරන් වත්කමකුත් නෑ බන්![]()
අතාරින්නෙ නැතුව දිගටම කරන් පලයන් මchan. Ohoma tika kalayak karan giyama aga hedenna patan gannawa. Ethkan karan palayan godak un eeta kalin magadi nawaththanawa results ne kiyala. Puluwan nam dawasata eggs 4k 5k witara kapan( kahamada 2k kata wada dawasakata kanna epa) 70rs witara yanne.


ඒත් බන් මම මස් මාලු කන එක නතර කල... මාලු කන එක නතර කරලා ගොඩක් කල්...මස් කන එක නතර කලා මේ වෙසක් වල ඉඳන්...පක් වෙලා යයිද දන්නෙ නෑ නේද බන් 


