කරුණු කාරණා ටිකක් හොයලා බලලා තියෙනවා කියලා පේනවා පෝස්ට් එක දැකපුවහම. තව උත්සහකරලා වැඩි දියුණු කරගන්න. මම හිතන්නේ අවුරුදු 5 6 කින් ප්‍රගතියක් දකින්න පුළුවන් වෙයි. පේන විදිහට....
කරුණු කාරණා ටිකක් හොයලා බලලා තියෙනවා කියලා පේනවා පෝස්ට් එක දැකපුවහම. තව උත්සහකරලා වැඩි දියුණු කරගන්න. මම හිතන්නේ අවුරුදු 5 6 කින් ප්‍රගතියක් දකින්න පුළුවන් වෙයි. පේන විදිහට....

අඩේ මාත් ඔය පලවෙනි පින්තුරේ වගේ බන් කෙට්ටු පැත්තට තමා බර.හිටපන්කෝ මාත් කොහොමහරි ඇඟ හදාගන්න ඕනේ
මේක දැක්කම පොඩි ගැම්මක් ආව
+9

අඩේ මාත් ඔය පලවෙනි පින්තුරේ වගේ බන් කෙට්ටු පැත්තට තමා බර.හිටපන්කෝ මාත් කොහොමහරි ඇඟ හදාගන්න ඕනේ
මේක දැක්කම පොඩි ගැම්මක් ආව
+9
මමත් ඔහොම තමයි.. pc එක ඉස්සරහ code කොට කොට ඉදල ෆුල් inactive පයින් ඇවිද ගන්න බැරි තත්වයක් තිබුනෙ..
පලවෙනි දවසෙ කලන්තෙ හැදිල gym එකේ ටිකක් වෙලා නිදාගෙන හිටිය..
stamina 0 යි..
දැන් හිතෙනව අපරාදෙ මීට කලින් නැවැත්තුවෙ..
ඒ කාලෙ ඉදල හරියට දිගටම gym යන්න තිබුනෙ කියල..
ශක්තිය දවසින් දවස වැඩි වෙනව..
)අන්තිමට පුකේ කරගැට ටික විතරයි පනක් නෑ 
කටුස්සෙක් ඇඟ හදාගන්න ඕනෙලු. කවදා අහපු දේවල්ද මේ..![]()
![]()
== මට පේන හීන ==
![]()

මේ ඒක නෙවී අයියේ.. මට අත දරුවෙක් වෙලා ඔයාගෙ කුක්කු වලින් කුක්කු ටිකක් බොන්න ආසයි ..![]()
කටුස්සෙක් ඇඟ හදාගන්න ඕනෙලු. කවදා අහපු දේවල්ද මේ..![]()
![]()
== මට පේන හීන ==
![]()
මගෙත් ඔය සීන් එක වෙනවා ජිම ගිහින් නවත්තපු ගමන් ඇඟ කෙට්ටු වෙනවා

අඩේ මාත් ඔය පලවෙනි පින්තුරේ වගේ බන් කෙට්ටු පැත්තට තමා බර.හිටපන්කෝ මාත් කොහොමහරි ඇඟ හදාගන්න ඕනේ
මේක දැක්කම පොඩි ගැම්මක් ආව
+9

ඔව් බන්...මටත් ඒකම හිතෙනවා බන්..උඹ වගේ ම තමා ,මාත් ලැප ඉස්සරහම පුක රත් කරන එකෙක්...(Maybe same name නිසා වෙන්ඩ ඇති)අන්තිමට පුකේ කරගැට ටික විතරයි පනක් නෑ
අර පුක නැති පටි ජොකා අඳින එක තමා එපා වෙන්නේ
== මට පේන හීන ==

machan
mass gainer..nitro gaththama Bloid suger..cholestrol enawada
neddakin wal kupadi balu awalam hetta

patta watina thread ekak machan man mechchara kala danan hitiye uba coding side eken wedda kiyala body building side ekath elatama karagena yanawa wage ela. issara matath marama aemmak tibba eth dan wedath ekka no time![]()

Good post kukulo