GYM යමු : ~ Part I ~

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අඩෝ මමත් දැන් යනවා මාසයයි තාම.
    ටිකක් අතේ පයේ කැල්ලක් දෙකක් බේරිලා පේනවා වගේ යන්තන්!
    කොන්දේ අමාරුවක් අව බන් මොකද්ද දන්නේ නෑ කෙස් එක.
    දවසක් 60kg එකක් නැමිලා උස්සලා පොඩ්ඩක් එහාට කළා මම ඉන්න තැන ඉඩ හදා ගන්න. එදා කොන්ද පොඩ්ඩක් ඇදුනා වගේ උනා.
    එත් දවසක් ඇර දවසක් ගියා.
    දවසක් එකෙක් ඇවිල්ලා බඩ අඩු කර ගන්න කකුල් දෙක උස්සගෙන කරන exercise වගයක් කියලා දුන්නා. ඒක කලින් පස්සේ ටිකක් වැඩි උනා වගේ!
    මම බේසික් ඒවා තාම කරන්නේ. වැඩිය ඖලක් නෑ සෙල්ලන් කරද්දී නං.

    ඇදෙන්න තියන සේරම ඒව ඇදෙනව මචං.. මගෙ බෙල්ල ඇතුලෙන් නහරයක් ඇදිල මොකද්ද උනා..
    බෙල්ල හරවන්න බැරිව හිටිය දවස් පහක් විතර.. අත පය වල නහර ඇදෙනව..
    ඊට පස්සෙ පදං වෙලා එනව ආයෙ මොනවත් වෙන්නෙ නෑ..
    මුලින් ඔහොම තමයි..
    කොන්ද අවුලක් ගියා නම් ඒකට බේත් කරල ඉදපන් මුලින් ටෆ් ගායි වෙලා සෙල්ලම් කරන්න හදන්න එපා..
    සෙල්ලම් කරද්දී අවුලක් නැත්තම් කමක් නෑ..
    squats,dead lift එහෙම ගහද්දි හරි ටෙක්නික් වලට ගහපං..
    සමහරු squats ගහද්දි කොන්ද ඉස්සරහට දාල නැවිල ගහන්නෙ..
    සමහරු දනිස් ඉස්සරහ දාල බර දාල ඉස්සෙන්නෙ. කලව දෙකෙන් නෙවේ
    dead lifts එහෙමත් එහෙමයි කොන්දෙන් උස්සන්නෙ..

    හරියට කරපන් කරන එකක්

    newbie gains ටික එනව මචං මාස තුනක් ඇතුලත.. ආස හිතෙයි දිගටම පලයන්..
    ඉන් එහාට තමයි කැපවීම ඕන
    මිස් කරන්නෙ නැතුව..

    1.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැනුවත් වුනා.. තෑන්ස් චූටි.. මමත් ඔයා වගේ වෙනව කවද හරි.. ! :love:

    ඊයා හලෝ.. උයා එයාගෙ ඇග දැකල ඒකට වශී වෙලා.. ඔයා හරි කෝමළයි..:P:P:baffled::baffled:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ඇදෙන්න තියන සේරම ඒව ඇදෙනව මචං.. මගෙ බෙල්ල ඇතුලෙන් නහරයක් ඇදිල මොකද්ද උනා..
    බෙල්ල හරවන්න බැරිව හිටිය දවස් පහක් විතර.. අත පය වල නහර ඇදෙනව..
    ඊට පස්සෙ පදං වෙලා එනව ආයෙ මොනවත් වෙන්නෙ නෑ..
    මුලින් ඔහොම තමයි..
    කොන්ද අවුලක් ගියා නම් ඒකට බේත් කරල ඉදපන් මුලින් ටෆ් ගායි වෙලා සෙල්ලම් කරන්න හදන්න එපා..
    සෙල්ලම් කරද්දී අවුලක් නැත්තම් කමක් නෑ..
    squats,dead lift එහෙම ගහද්දි හරි ටෙක්නික් වලට ගහපං..
    සමහරු squats ගහද්දි කොන්ද ඉස්සරහට දාල නැවිල ගහන්නෙ..
    සමහරු දනිස් ඉස්සරහ දාල බර දාල ඉස්සෙන්නෙ. කලව දෙකෙන් නෙවේ
    dead lifts එහෙමත් එහෙමයි කොන්දෙන් උස්සන්නෙ..

    හරියට කරපන් කරන එකක්

    newbie gains ටික එනව මචං මාස තුනක් ඇතුලත.. ආස හිතෙයි දිගටම පලයන්..
    ඉන් එහාට තමයි කැපවීම ඕන
    මිස් කරන්නෙ නැතුව..

    1.gif

    dead lift, Leg press කලේ නෑ බන් තාම.මට ඒක දුන්නේ නෑ.
    squats (20-30kg), bench press (20kg), pushdown(10-15kg), shoulder press (10kg), Neck Lat Pulldown(25-30kg) වගේ ඒවා කළා.
    තව මොකද්ද පටියක් අදිනවා ඉස්සරහට නැමිලා බඩට වදින්න කියලා (2-5kg).
    කරන්න කියපුවගේ නං දන්නෙත් නෑ බන්. google කරලා ඔය ටිකත් හොයා ගත්තේ! :(
    කරගෙන යනවා අසාවෙන් යන්නේ. :cool: :cool:
    කොන්ද පොඩ්ඩක් පෙන්නනවා කෙස් අඩු වෙන්නේ නැත්තම් ඉක්මනටම. :sorry:

    මේ නුල නං එළකිරි බන්. දන ගන්න ගොඩක් දේවල් තියනවා කරගෙන පලයන්කෝ...
    මම අනිවා touch එකේ ඉන්නවා! :yes: :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    අද සෙල්ලම් කලා,ඇයි බන් සෙල්ලන් කරද්දි වමනෙට එන්නේ... ගුදමාර්ගේ තියෙන ඒවා කාටින් එන ගානට අමාරුවක් ආවේ.. :sorry: අන්තිමට මම නැවැත්තුවා බන්..මර අමාරුවක් ආවා..නිකන්ම ඉඳලා ඇඟ මහන්සි උන නිසාද දන්නෙ නෑ නේ... :confused: ගිය සතියේ පොල් කොටයක් ගැලෙව්වා ...එදත් මේ අමාරුවම ආවා... :sorry:
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සුපිරියි සචියා පැහැදිලිව ලියල තියෙනවා
    දිගටම කරගෙන යමු.
    අර කියපු සප්ලිමන්ට් එක ගැන පොඩි පැහිදිලි කිරීමක් කරපන්කෝ.
    +
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    දැනුවත් වුනා.. තෑන්ස් චූටි.. මමත් ඔයා වගේ වෙනව කවද හරි.. ! :love:

    බැල්ලි

    ඊයා හලෝ.. උයා එයාගෙ ඇග දැකල ඒකට වශී වෙලා.. ඔයා හරි කෝමළයි..:P:P:baffled::baffled:

    :rofl:

    batta macho ela ela up up

    :love:

    එල එල.

    :love:

    :love:

    Niyama post ekak ela...:love:

    :love:

    dead lift, Leg press කලේ නෑ බන් තාම.මට ඒක දුන්නේ නෑ.
    squats (20-30kg), bench press (20kg), pushdown(10-15kg), shoulder press (10kg), Neck Lat Pulldown(25-30kg) වගේ ඒවා කළා.
    තව මොකද්ද පටියක් අදිනවා ඉස්සරහට නැමිලා බඩට වදින්න කියලා (2-5kg).
    කරන්න කියපුවගේ නං දන්නෙත් නෑ බන්. google කරලා ඔය ටිකත් හොයා ගත්තේ! :(
    කරගෙන යනවා අසාවෙන් යන්නේ. :cool: :cool:
    කොන්ද පොඩ්ඩක් පෙන්නනවා කෙස් අඩු වෙන්නේ නැත්තම් ඉක්මනටම. :sorry:

    මේ නුල නං එළකිරි බන්. දන ගන්න ගොඩක් දේවල් තියනවා කරගෙන පලයන්කෝ...
    මම අනිවා touch එකේ ඉන්නවා! :yes: :yes:

    එල එල තව thread එකක් දාන්නම් ඉක්මනටම.. :yes:

    Patta ban :love:

    :love:

    අද සෙල්ලම් කලා,ඇයි බන් සෙල්ලන් කරද්දි වමනෙට එන්නේ... ගුදමාර්ගේ තියෙන ඒවා කාටින් එන ගානට අමාරුවක් ආවේ.. :sorry: අන්තිමට මම නැවැත්තුවා බන්..මර අමාරුවක් ආවා..නිකන්ම ඉඳලා ඇඟ මහන්සි උන නිසාද දන්නෙ නෑ නේ... :confused: ගිය සතියේ පොල් කොටයක් ගැලෙව්වා ...එදත් මේ අමාරුවම ආවා... :sorry:

    කලන්තෙ ගතිය වෙන්න ඇති බන් දුර්වල උන්ට කැරකිල්ල වගේ එනව ටික දවසක් යනකන් stamina හැදිලා ආපුවාම හරි යනව ඕක ඉබේම..

    උබ කාලද gym එකට ගියෙ ? කෑම කාල යනව නම් පැය දෙකකට ඉස්සෙල්ල කාල පලයන්..
    කාපු ගමන් යන්නත් එපා බඩ ගින්නෙ යන්නත් එපා..
    කාපු ගමන් ගියාම උබේ ඇගේ තියන ලේ වැඩි හරියක් එනව බඩට කෑම ටික දිරවන්න..
    ඊට පස්සෙ exercise කරද්දී අත් කකුල් වලට pump වෙද්දී වමනෙ යන්න කැරකිල්ල වගේ එන්න පුළුවන්..

    :yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    සුපිරියි සචියා පැහැදිලිව ලියල තියෙනවා
    දිගටම කරගෙන යමු.
    අර කියපු සප්ලිමන්ට් එක ගැන පොඩි පැහිදිලි කිරීමක් කරපන්කෝ.

    +

    pm ආව බන් අම්බානක ඕක ගැනම අහල..
    ඊලග thread එකේ දාන්නම් A-Z

    9.gif
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113

    කලන්තෙ ගතිය වෙන්න ඇති බන් දුර්වල උන්ට කැරකිල්ල වගේ එනව ටික දවසක් යනකන් stamina හැදිලා ආපුවාම හරි යනව ඕක ඉබේම..

    උබ කාලද gym එකට ගියෙ ? කෑම කාල යනව නම් පැය දෙකකට ඉස්සෙල්ල කාල පලයන්..
    කාපු ගමන් යන්නත් එපා බඩ ගින්නෙ යන්නත් එපා..
    කාපු ගමන් ගියාම උබේ ඇගේ තියන ලේ වැඩි හරියක් එනව බඩට කෑම ටික දිරවන්න..
    ඊට පස්සෙ exercise කරද්දී අත් කකුල් වලට pump වෙද්දී වමනෙ යන්න කැරකිල්ල වගේ එන්න පුළුවන්..

    :yes::yes:

    කාපු ගමන් ගියේ බන්..ඒත් අනේ මන්දා බන්... මම සමන්‍යන් මන්ද පෝෂන ඩයල් එකකුත් නේමේ..:rolleyes:ඒත් බන් මම මස් මාලු කන එක නතර කල... මාලු කන එක නතර කරලා ගොඩක් කල්...මස් කන එක නතර කලා මේ වෙසක් වල ඉඳන්...පක් වෙලා යයිද දන්නෙ නෑ නේද බන් :sorry:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන් මමත් steroids එකක් ගන්නවා dianabol.2 weeks වලට 1.5kg වැදී උනා එත් මේක කියවලා මට බය හිතුනා.
    මම කලින් Nitrotec එක ගත්තා but no result
    මම Ectomorph body type එකට අයිති කෙනෙක්
    ඔය හොදයි කියල හිතෙන supplement එකක් කියන්න
    steroids එක ගන්න එක නවත්තනවා.