මට mphil එකක් නැ....
නමුත් දන්නා තරමින්....4 years special degree with 1st /2nd upper එකක් තියෙනවනම් directly phd එකට enrol වෙන්න පුළුවන්...එකියන්නේ mphil කොහොමත් පුළුවන්....
එහෙම research background එකක් නැත්නම් MSc එකක් කරලා....එකෙන් mphil එකට යන්න පුළුවන්....
කොහොමත් mphil එකට directly enroll වෙන්න දෙන්නේ නැ...හොද research background එකක් නැත්නම්....
by the way mphil කියන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති ගන්දබ්බ අවදියක්...
phd එකෙන්ම වැඩේ ඉවර කරලා දැම්මනම් ගොඩ....Dr . පට්ටම හරි ලැබෙනවා.... 3 years - 5 years විදියට phd conduct කරනවා....

MPhil ekata apply karanna puluwan 3year degree eth class thiyana ayatath. Ehema unama wenama exam ekak liyanna wenawa. eken 80% ta wada score kaloth mphil karanna denawa. Uni eken Uni ekata wenas. eth apply karala beluwanam interview ekak thiyala eetapasse ara exam eka pass unoth msc nokarama unath yanna puluwan. eth thamanta research walata gewana gaana 3year degree awa ayata poddak adui
mamath paran gena athariya ban. welawak na kara gannaමචං මට MPhil එකක් කරන්න ඕන ලංකාවේ... Computer Science
උඹල දන්නවද MPhil එකකට entry requirements එච්චරම දරුණු නැති විශ්ව විද්‍යාලයක් ලංකාවේ?
ජපුර නම් Professional Qualification එකක් එක්ක exam එකක් ලිව්වාම MPhil කරන්න පුලුවන්....

mamath paran gena athariya ban. welawak na kara ganna![]()
SLIIT පුළුවන්
විස්තර තියන page එක හොයාගන්න බෑනේ මචන්
මේ application එක
http://apply.sliit.lk/msc/Content/application_MPhil_PhD.pdf
මචන් curtin university(World ranking දෙසිය ගානක්) offer කරන programms වගයක් තියනවා. ගාන ටිකක් වැඩි ඇති. පුළුවන් නම් එක කරපන්. විශේෂයෙන් උඹ රට යන්න එහෙම අදහසක් තියනවනම්. අනිත් ඒවා දන්නේ නෑ. එත් Cyber Security එකක් අනිවා තියනවා.
Bohoma sthuthi boss! Maath inne ee thathwemai
Check there
http://graduate.sjp.ac.lk/physical-sciences/
http://pgis.lk/mphil.php
http://ucsc.cmb.ac.lk/mphil-programme/
Me hema ekakama 3rd option eka yatathe apply karanna puluwan wewi, Interview + Exam
Mekata select unoth api gewanna one na apita research assistant post eka deela ekata gewanawa salary ekak monthly! normaly wenne ehemai!
Thanks a lot
Aiyooo mata job eka karana gamanui ban karanna one ... after work and weekend wagey... full time karanna bane... talk karala goda daganna bari weida
Uba nam oya karanna patan gaththata oka iwara karanne nehe putha. NIkan salli nassthi nokara nikan idapan.
Ehema karana aya mama dannawa. Eth weda karanneth a R&D field walamai. wena jobs karanna puluwanda kiyalanam mm danne na.