SINHALA MOVIES

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    Copy Protected DVD ekak rip karanna dannawado

    AnyDVD HD
    42564404560466324832.jpg

    https://thepiratebay.org/search/anydvd hd v7.6.9.2/0/99/0
     
    Last edited:

    Viman

    Junior member
  • Sep 4, 2006
    50
    1
    8
    හෙට දවල් 1ට හිරු TV එකේ "බඹරු ඇවිත්" සිංහල film එක පෙන්නනවා. කවුරු හරි පුලුවන්නන් ඒක capture කරල දෙන්නකො. ගොඩක් පින්....
     

    roxcy

    Junior member
  • May 5, 2009
    326
    11
    18
    හෙට දවල් 1ට හිරු TV එකේ "බඹරු ඇවිත්" සිංහල film එක පෙන්නනවා. කවුරු හරි පුලුවන්නන් ඒක capture කරල දෙන්නකො. ගොඩක් පින්....


    https://vodtv.vhx.tv/bambaru-awith
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සහෝ dvd 11 ක කැමරා කරපු video file එකක් තියෙනවා එකේ මට අවශ්‍ය ටික dvd එකකට ගහ ගන්න ඕනේ නවකයෙකුට පහසු software එකක් කියනවද ඒ වෙස් මංගල්‍ය කරපු එවුන් නැටුමට වඩා තියෙන්නේ වෙනත් ඒවා කවුරු හරි උදව් කරනවද