වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    1. Shift lever isn't designed to use like that. So, driving like that can cause damages.

    2. Possibility of overheating the ATF, Brake Bands and clutches.

    Ade ban thawa hutapatayak tiyenawa..

    Mage eke ac cycle on off wenne na.. compressor eka always on.

    Mata meka awl wage.. man kiwwe 2500rmp wage accelerate karanakota ac off wenawa.

    Mata sekai ac pressure eka wedi kiyala.. so mama giya kandy ac best place walin ekakata.. pressure eka check karaganna..

    Eya kiyanawa loku engine awa okkogema mehema kiyala.. off wenne na lu..

    Wenama mod ekak dala off karanna hadanna onelu.. pressure eka beluwe na neh..

    Pressure eka balanna wena thenakata yanna wei da nettam ara moda eka danna weida?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ithin kandak bassanna speed change karanne mokatada transmission eken :dull:

    A kiwwe?

    Kadu bahinakota hari slow wenakota hari manual mode ekedi api gelapena speed ekata shift kare nettam automatically gears adu wenawa.. 2nd eke ehema stop karanna ba.. 1st ekata wetenawa..

    A unata hodata pagala.. power eka aran manual wagema padinna puluwan ban.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    A unata hodata pagala.. power eka aran manual wagema padinna puluwan ban.

    hmm manda bn - anyways oya uda eke thyna hatiyata redline eka pannanne nathnam manually shift kolata awlk na wage. kohomath D eke speed yana gaman low gear ekak danna denneth nalu speed eka galapena gaanata adu wunaamalu gears change wenne

    Edit : umba oya krameta engine braking aran thiyeda?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    hmm manda bn - anyways oya uda eke thyna hatiyata redline eka pannanne nathnam manually shift kolata awlk na wage. kohomath D eke speed yana gaman low gear ekak danna denneth nalu speed eka galapena gaanata adu wunaamalu gears change wenne

    Edit : umba oya krameta engine braking aran thiyeda?

    Nah.. ohoma break aran gearbox ekata kelawagannad?

    Eth automatically ehema wenawa ne ban..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ehema wenne nalu, braking force eka engine eka speed wela piston compress karannalu yanne ?

    හත් ඉලව්වේ එන්ජින් බ්‍රේක් කලා කියල එහෙම ඩැමේජ් වෙනවනම් අපේ ඒවා වලලපු තැන් වල දැන් ගසුත් පැලවෙලා.:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    හත් ඉලව්වේ එන්ජින් බ්‍රේක් කලා කියල එහෙම ඩැමේජ් වෙනවනම් අපේ ඒවා වලලපු තැන් වල දැන් ගසුත් පැලවෙලා.:rofl:

    Ithin kiyala dinyanko ai damage wenne or wenne naththe kiyala :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ithin kiyala dinyanko ai damage wenne or wenne naththe kiyala :yes:

    ඉතින් බන් එන්ජිමේ මුලු පවර් එකෙන්ම රෝද ටික කරකවන්න හදල තියන ඩ්‍රයිව්ට්‍රේන් එකකින් එන්ජිම කැරකැවුන කියල මොකුත් වෙන්නෙ නෑනෙ. එන්ජිමට අවම වශයෙන් යන්නෙ අයිඩ්ල් එකේදි යන තෙල් ප්‍රමාණෙ විතරයි මං හිතන්නෙ. එන්ජිම එෆෙක්ටිව්ලි එයාර් පම්ප් එකක් වගේ වෙනව ඔය වෙලාවට. ඉතින් එන්ජිම රෝද වලින් කැරකෙව්ව කියල මොකුත් වෙන්නෙ නෑ බන්.

    පෙට්‍රල් ඒවගෙ එන්ජින් බ්‍රේකින් අඩුයි. ඩීසල් ඒවගෙ ඊට වඩා බ්‍රේක් වෙනව එන්ජින් එකෙන්. මං එකපාරක් තරිඩ් එකේ අඩියට විතර පාගල 4 වෙනුවට 2ට වැටිල රෝද ඇදිල ගිහිල්ල තියනව ලොක්වෙලා බ්‍රේක් කලා වගේ. ඒ ගානට පෙට්‍රල් ඒවගෙ එන්ජින් බ්‍රේක් වෙනව අඩුයි.

    එජින් බ්‍රේක් කියල අමුතු දෙයක් නෑනෙ බන්. ඇක්සලරේට් කලා ඇක්සලරේටර් එකෙන් කකුල ගත්ත වගේ තමා. ඕනවට වඩා ගියර් පන්නල එන්ජින් බ්‍රේක් කරන එකනම් හොඳ වැඩක් නෙමේ.මං අර 3 ඉඳල රේස් වෙලා තියන වෙලාවට 2ට දැම්ම වගේ.:dull:
     
    මම ටෙස්ට් එකට වගේ 50 ට විතර යන ගමන් D එකෙන් 3 ට දැම්ම... බ්‍රේක් ගැහුව වගේ වුණා නෙ :baffled: 50 ට යද්දී 4 වෙනි ගියර් එකට මාරු වෙලා තිබ්බ වෙන්නත් බෑ නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ටෙස්ට් එකට වගේ 50 ට විතර යන ගමන් D එකෙන් 3 ට දැම්ම... බ්‍රේක් ගැහුව වගේ වුණා නෙ :baffled: 50 ට යද්දී 4 වෙනි ගියර් එකට මාරු වෙලා තිබ්බ වෙන්නත් බෑ නේ?

    එන්ජිම ඕවර් රෙව් වෙන්නෙ නැත්නම් අවුලක් නෑ මං හිතන්නෙ. :yes::yes: හැබැයි උඹේ ඔටෝ නිසා ඕක එක්ක ලොකු සෙල්ලම් දාන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    එන්ජිම ඕවර් රෙව් වෙන්නෙ නැත්නම් අවුලක් නෑ මං හිතන්නෙ. :yes::yes: හැබැයි උඹේ ඔටෝ නිසා ඕක එක්ක ලොකු සෙල්ලම් දාන්න එපා.

    2k ටත් අඩුව තිබ්බ එක 4k පන්නල ගියා :dull: එක ගියර් එකට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහලයෝ කාර් එකේ ඒසී කූල් එක වැඩිකරගන්න මොනවද කරන්න ඕනේ? මට තේරෙන විදියට කූල් එක මදිවට වඩා වෙන්නෙ පිටින් රස්නෙ ඇතුලට එනව වැඩි එක. වීදුරු ටින්ට් කරල දොරවල් හතරට කර්ට්න් හතරක් දැම්මොත් මොකෝ :rolleyes: