සතුටින් ජීවත්වෙන්න ක්රම 10ක්
ඇත්තෙන්ම සතුට තිබෙන්නේ තමන් ළඟ.උත්සාහ කළොත් ඒ සතුට සොයා ගන්න පුළුවන්.මේ කරුණු අත්හදා බලන්න.සතුට ඔබ සොයා ඒවි.
සතුටින් ජීවත්වෙන්න ක්රම 10ක්
ඇත්තෙන්ම සතුට තිබෙන්නේ තමන් ළඟ.උත්සාහ කළොත් ඒ සතුට සොයා ගන්න පුළුවන්.මේ කරුණු අත්හදා බලන්න.සතුට ඔබ සොයා ඒවි.
- පසුගිය දේට යන්න ඉඩදෙන්න. ඉන් පාඩම් ඉගෙන ගන්න.
ඔබේ අතීතය ඔබට අනර්ඝ සිහිවටනයක් නොවේ. නමුත් එය ඔබට පාඩමක් උගන්වනවා. වේදනාව, රිදුම්, දුක නැතිවෙලා යන්නට ඉඩදෙන්න. ඒවා අමතක කර දමන්න. නමුත් ඉන් උගත් පාඩම් නැවැත එවැන්නක් සිදු නොවීමට හේතුවක් කරගත යුතුයි.
- ඔබට තිබෙන දේ ගැන සතුටු වන්න.
- නැවත සිතන්න.
ඔබ ගැන සිතන්න වේලාවක් වෙන්කර ගන්න. සමාධියට සමවැදී නැවැත නැවැත දිනය තුළ සිදුවූ දේ ආවර්ජනය කරමින්, වැරැදීම් වූ තැන් සාදා ගනිමින් සතුටු විය හැකි තැන් මතකයේ තබාගනිමින් හෙට දිනය සැලසුම් කරන්න.
- ඔබ ගැන හොඳින් සොයා බලන්න.
- ඔබ ගැන විවේචනය කිරීම නවත්වන්න.
- ඔබේ අරමුණු කෙරෙහි සංවේදී වන්න.
- සිරුරට ඇහුම්කන් දෙන්න.
- අත්දැකීම් මිල කළ නොහැකියි.
- අන් අය සමඟ ඔබව සසඳන්න එපා.
- නරක සිතිවිලි පෝෂණය කරන්න එපා.


