SLITT UOC UOP දෙනවෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,754
    113
    19756752_1579460295431607_6791734560954714680_n.jpg

    දන්න විදිහට මේ SLITT හැදුවේ මහපොල අරමුදලින්,දැන් මොකද වෙන්ඩ යන්නේ,පූර්ණ පෞද්ගලික ආයතනයක්.මුදලාලි කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට හිතුමතේ මිල නියම කරන්ඩ පුලුවන් පාඨමාලාවලට.ආන්ඩුවේ STANDARD PMC කියන කතාව අමූලික බොරුවක් මුලාවක් කියන්නේ ඕකයි.දැන් සාකච්චාවක් යනව PUBLIC PRIVET PARTNERSHIP එකක් ගැන.සටනේ මූලික විරෝධාතාවය යටපත්කරලා,මුලින් PPP ගෙනල්ලා ඊට පස්සෙ වෙන දේ තමයි මේ.ශිෂ්‍ය ව්‍යාපාරය මේ යෝජනාවට විරුද්ධ වෙනකොට,ශිෂ්‍ය ව්‍යාපාරය අන්තවාදී යැයි කියපු පිරිසගෙන් අහන්නේ,මේ අන්තවාදීකමද,මුන්ගේ දේශපාලනය නිවැරදිව තේරුම් ගැනීමද.

    කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයන් විකිණීමට

    Pera, Colombo universities to pull out of UGC control, become profit-oriented
    UNP proposal before COPE:
    July 6, 2017, 10:47 pm

    By Saman Indrajith
    A government’s move to remove the Universities of Colombo and Peradeniya from the purview of University Grants Commission (UGC) and turn them into profit earning institutions was disclosed at a recent meeting of the parliamentary watchdog committee – COPE (Committee on Public Enterprises), according to sources.

    The proposal was discussed at the Higher Education Sub Committee of the Education Sectoral Oversight Committee sessions on May 12 and 19 at the parliamentary complex. At those meetings a UNP MP proposed the removal of the two universities from the UGC’s purview. The University of Colombo representatives present at those two meetings were agreeable to the proposal. None from the University of Peradeniya was present at the meetings attended by senior officials of the Higher Education Ministry’s Division on Private Institutions awarding university degrees, according to sources.

    The two universities should be removed from the administrative purview of the UGC and allowed to function independently to earn profits, the UNP MP concerned pointed out at the meeting.

    The key officials of the University of Colombo were summoned for the COPE meeting held on July 4th to inquire into the proceedings of the higher education sub-committee. Upon being questioned the Colombo Vice Chancellor admitted that they were willing to accept the proposal for full autonomy.

    The University of Colombo needed to modify its courses and start new ones which would be profit-earning, the university representatives said at the COPE meeting. For that purpose it needed more autonomy to recruit academic and non-academic staff without being hindered by Administrative and Financial regulations of the UGC, they said. Under the proposed system, the two universities could function independently and transform themselves into profit earning institutions.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=167851

    • Like
    Reactions: kasun137

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Salli nati dupapth ayata scholarship dunnanam hari. :yes:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ekekta ridila :( sorry for that
    rep umbe ammata hukana gaman mama inne ban
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,219
    113
    2017-05-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම
    - මහපොළ භාරකාර අරමුදල විසින් සපයන ලද ණය මුදලක් යොදවා ආරම්භ කරන ලද, මාලඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), මේ වන විට තාක්ෂණය, ව්‍යාපාර හා ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්ට අදාළ උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි. දැනට එහි ශිෂ්‍යශිෂ්‍යාවෝ 7,000ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන අතර, මේ වන විට 9,000ක පමණ උපාධිධාරින් පිරිසක් එම ආයතනය විසින් බිහි කරනු ලැබ ඇත. ආයෝජකයින් ආකර්ෂණය කරගනිමින්, විදේශීය උසස් අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම ආයතනය තවදුරටත් වැඩිදියුණු කළ යුතුව ඇත. මහපොළ භාරකාර අරමුදලෙන් ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇති බව ද සැලකිල්ලට ගනිමින්, උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=si&dID=7739

    :lol:
     
    Last edited:

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    SLITT සහෝදරවරුනේ
    ඔබට සතුටුයිද දැන්???

    යකෝ SLIIT සහෝදරවරුන්ට ගැටළුවක් නෑ. දැනට ඉන්න එවුන්ගේ course fees වත් මොකුත් ඕකෙන් වෙනස් වෙන්නේ නෑ. හරියට SAITM එකට මොන මගුලක් උනත් දැනට government medical colleges වල ඉගෙනගන්න medical studentsලට ලොකු ගැටළුවක් වෙන්නේ නෑ වගේ. SLIIT එකේ ඉගෙනගන්න ඔක්කොම හෙන සල්ලිකාරයන්ගේ ළමයි නෙවේ. SLIIT එකේ Engineering කරනවනම් දැන් semester fee එක 215 000/=. IT 125 000/=. සාමාන්‍ය ප්‍රමාණයේ වැටුපක් ගන්න කෙනෙක්ට තමන්ගේ ළමයා SLIIT එකට දාල උගන්නන පුළුවන්. Course fee එක ගෙවන්න ලොකු case එකක් නැතුව bank loans දෙනවා. Full time ජොබ් කට්ටක් කරලා course fee ගෙවාගෙන part time lectures එන කොල්ලෝ විතරක් නෙවේ බන් කෙල්ලොත් ඕන තරම් ඉන්නවා.

    මේක පෞද්ගලීකරණය කළා කියන්නේ බන් දැන් ඕන විදිහට course fees වැඩි කරන්න පුළුවන්. SAITM එකේ course fee එක ලක්ෂ 50 ඉඳල ලක්ෂ 120ට වැඩි වෙන්න අවුරුදු කීයද ගියේ? මේකටත් ඒ සෙතේම තමා. අයෙත් පොඩි මිනිහගේ බඩටම තමා පාර වදින්නේ. SLIIT ඕන මගුලක් කියමුකෝ. ඒක මෙච්චර කල් උනත් semi නේ තිබුනේ. එත් පේරාදෙණිය, කොළඹ??????

    SAITM කියන්නේ medical studentsලගේවත් ඩොක්ටර්ස්ලගේවත් ප්‍රශ්නයක් නෙවේ බන්. ඒ වගේම පේරා, කොළඹ පෞද්ගලිකරණය වෙනවා කියන්නේ ඒ ඒ campus වල දැනට ඉගෙනගන්න ළමයින්ගේ ප්‍රශ්නෙකුත් නෙවේ. SLIIT සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය උන එකත් ඒ වගේම තමා.

    අනිත් එක තමා ඉතින් පෞද්ගලිකරණය කියන එකෙයි විකිණීම හා අමු අමුවේ සල්ලි වලට යටවීම කියන එකෙයි ලොකු වෙනසක් තියනවා.:angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් ඕක කවදද දෙන්නෙ මේ පාර යන්න ඉන්න අයට අවුලක් වේවිද ?
     
    අනේ ද කියන්නේ ?

    මේ රටේ ඉන්න හරක් ට තාම තේරෙන්නේ නෑ මේ කියන්නේ තමුන්ගෙ ළමයින්ගේ අනාගතය ගැන කියලා ....
    ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු මෙහෙ ඉදලා වැඩක් නෑ
    ළමයෙක් ගෙ අනාගතයක් ගැන හිතනවා නම් පුළුවන් රට කට ගිහින් නිදහසේ ජීවත් වෙලා නිවාඩුවක් ගන්න මෙහෙ ගෙයක් දොරක් තියා ගන්න ඕනි :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Dan balan inna sliit eke quality eka diya wela yana hati. Rajaye uni untama bana bana hitapu unta me wage kane parak wadunama thama puka rath wenne. Ethakan gov uni arahan saitm rattaran. Dan sliit eke unta monawada kiyanna thiyanne. Course fee enna enna wadi wela quality adu weddi sathutuda :oo:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    19667784_2025096114387043_4619434434411234633_o.jpg
    [/QUOTE]

    sliit eke nam boru bn
    mahapolen gathhe nayak ewage 1000k gunayak mahapolata labila athi :yes:
    pvt kiwwata sliit ekata aiythikarayek nha sampurna mudalama dann enne sliit ekata :D

    habyi oma awila ,mona karanna yanwada dan nha :dull:

    pera co nam kiyanade karanna haduwoth nam anduwata mole amaruwak thiyawana wage
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Dan balan inna sliit eke quality eka diya wela yana hati. Rajaye uni untama bana bana hitapu unta me wage kane parak wadunama thama puka rath wenne. Ethakan gov uni arahan saitm rattaran. Dan sliit eke unta monawada kiyanna thiyanne. Course fee enna enna wadi wela quality adu weddi sathutuda :oo:

    mata pena hina :D:D
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,219
    113
    Govt. has no intention to divest Peradeniya, Colombo Universities from UGC: Kiriella

    2017-07-08 10:20:13

    Higher Education Minister Lakshman Kiriella said yesterday the government had not taken any decision to divest the Colombo and Peradeniya universities from the purview of the University Grant Commission (UGC).

    He said this in response to a question asked by JVP MP Nalinda Jayatissa whether the government was planning to remove these universities from UGC administration and make them income-generating independent institutions.

    The minister said the government had not even thought of such a move and rejected the allegations.

    The MP said the matter had been did discussed by a committee attended by MP Ashu Marasinghe and university heads.

    The minister said various proposals were made by oversight committees but they could not be considered as government proposals.

    "There may have been a discussion at the oversight committee. Various proposals are made at oversight committees to enhance education. But it is not the policy of the government. Government’s policy is not discussed there," he said. (Ajith Siriwardana)

    - http://www.dailymirror.lk/article/G...bo-Universities-from-UGC-Kiriella-132382.html
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    පට්ටනේ යකෝ SLIIT එකට එහෙම වෙනවනම් . තව පලයල්ලා උබල කඩේ :lol::lol::lol:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,811
    4,164
    113
    SAITM එකට කඩේ ගියපු ප්‍රයිවට් උන්ට... දැන් සැප ඇති නේද??? :D:D:D
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Sliit eke quality enna enna adu wenawa kiyala sliit eke unmai kiyanne. Uba out wela godak kal athi ehenam

    boru kiayanna epa bn ,
    sliit eka dan mokadda quality eka kohenda adu wela thiyenna kiyan dan sliit deg eka valid nha kiyala kawda kiyanna kawada deg aran gedarata wela inne ehema nam quality nha kiyanmna puluwan

    ehema nathuwa pissu natala exam repeat wewi ana ganna wun kiwwamada ql bahinne :rolleyes::rolleyes:

    *mage danuma hatiyata
    *mehema kiwwa kiyala sllit eka thwa saitm ekak wenwata kamaith nha ekek dennk palayanwa wena sliit ayathnawyata hara wena minhekta wena kenta labaya yanwam kohethma wiruddai :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    SAITM එකට කඩේ ගියපු ප්‍රයිවට් උන්ට... දැන් සැප ඇති නේද???
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    Dan balan inna sliit eke quality eka diya wela yana hati. Rajaye uni untama bana bana hitapu unta me wage kane parak wadunama thama puka rath wenne. Ethakan gov uni arahan saitm rattaran. Dan sliit eke unta monawada kiyanna thiyanne. Course fee enna enna wadi wela quality adu weddi sathutuda :oo:

    පට්ටනේ යකෝ SLIIT එකට එහෙම වෙනවනම් . තව පලයල්ලා උබල කඩේ :lol::lol::lol:

    SAITM එකට කඩේ ගියපු ප්‍රයිවට් උන්ට... දැන් සැප ඇති නේද??? :D:D:D

    SAITM එකට කඩේ ගියපු ප්‍රයිවට් උන්ට... දැන් සැප ඇති නේද???

    Semi තිබුන එකක් දැන් full private. SLIIT එකේ ඉන්න SAITM එකට කඩේ යන උන්ට රිදෙන්න ඇති කියලද දැන් උඹල හිතන්නේ. යකෝ උන් කැමති SLIIT private වෙන එකට. අනික දැනට SLIIT එකේ ඉගෙනගන්න කාටවත් මේකෙන් ප්‍රශ්නයක් නෑ. course fee වැඩි වෙන්නේ නෑ. first year enroll වෙද්දි තිබුන ගාණම තමා දිගටම ගෙවන්න ඕනේ.