උබ කියන්නේ ඉන්දියාවේ,බංග්ලාදේශයේ වෙන්න ඇති.මම කියන්නේ යුරෝපේ ගැන.![]()
උඹ යුරෝපේ කොහෙ ගැනද කතා කරන්නෙ?

දන්නෙ නැති දේවල් ගැන මිනිස්සුන්ට බොරු කියන්න එපා බන්. උඹ හිනා වෙන මූණු කීයක් දැම්මත් උඹ කියන දේ හරි වෙන්නෙ නෑ.
මේ තියෙන්නෙ එක්ස්පයර් වෙන දවසෙම (5th July) TESCO එකේ £3ට තිබුන එක හැන්දෑ වෙනකොට £0.75ට අඩු කරලා දාල තියන විදිහ. ගෙනාවට මට කන්න අමතක උනා.
සමහරවිට උඹේ භූ ගෝලෙ UK තියෙන්නෙ යුරෝපෙ නෙමේ වෙන්න ඇති.


)



