බඩදරු ගෑණිට නිකංම ත්‍රිපෝශ ටික දීල, රජයෙ ඉස්පිරිතාලෙ ලමය ඉපදිලා, ඌට ඕන බෙහෙත් ටික නිකං විදගෙන, ඇදුම් පැලදුම් පොත් පත් ටික දීල රජයෙන් නොමිලේම උගන්නලා, ඌ ශිෂ්‍යත්වේ පාස් උනාම ඌ ඉස්කෝලේ ගිහිං ඉවර්වෙනකංම ශිෂ්‍යත්ව ආධාර රජයෙන් දීල, ඌ කැම්පස් ගියාම ඌට මහපොලකුත් දීල නොමිලේම උගන්නල, පාස් අවුට් උනාම රජයෙන්ම රස්සාවකුත් දීල, ලෙඩක් දුකක් උනාම රජයෙන්ම නොමිලේ බෙහෙත් දීල, රස්සාවෙන් අයින් උනාම මැරෙනකංම පෙන්ශන් එකකුත් රජයෙන් දෙන්න ඕනේ..
පුදුම කාලකණ්ණි ජීවිත..
මලාම වලදාන එක විතරයි රජයෙන් නොකරන්නේ..
මලාට පස්සෙවත් ඉවර නෑනේ ඒත් උගේ පෙන්ශන් එක උගේ ගෑනිට දෙන්න එපැයි..
අම්මගේ බඩේ ආපු කාලෙ ඉදලා ඌ මැරිලා උගේ ගෑනිත් මැරෙනකංම සේරෝම දේවල් රජය රජය රජය..
සේරම රජයෙන් දෙනකං කට ඇරං බලං ඉන්න පොන්නයෝ තමා මෙහේ ඉන්නේ..
ඕව විකුනලා දාන්න ඕනේ තමයි..
රටේම ඉන්න හුත්තිගේ පුතාලගේ බර කරගහන්න ගියාම රජයකට වෙන වැඩක් කරන්න වෙලාවක් නෑනේ කොහොමය්හ්..