Ade ban thawa hutapatayak tiyenawa..
Mage eke ac cycle on off wenne na.. compressor eka always on.
Mata meka awl wage.. man kiwwe 2500rmp wage accelerate karanakota ac off wenawa.
Mata sekai ac pressure eka wedi kiyala.. so mama giya kandy ac best place walin ekakata.. pressure eka check karaganna..
Eya kiyanawa loku engine awa okkogema mehema kiyala.. off wenne na lu..
Wenama mod ekak dala off karanna hadanna onelu.. pressure eka beluwe na neh..
Pressure eka balanna wena thenakata yanna wei da nettam ara moda eka danna weida?
Mamanam asa nee ban oya jeep akata ...![]()
Chamara ta..

Pitipassa gahapan 100%සිංහලයෝ කාර් එකේ ඒසී කූල් එක වැඩිකරගන්න මොනවද කරන්න ඕනේ? මට තේරෙන විදියට කූල් එක මදිවට වඩා වෙන්නෙ පිටින් රස්නෙ ඇතුලට එනව වැඩි එක. වීදුරු ටින්ට් කරල දොරවල් හතරට කර්ට්න් හතරක් දැම්මොත් මොකෝ![]()

මොනා උනත් 240 එකේ සෙලිකා එකේ වගේ ගතියක් තියෙනව. 260 න් එහා ඒවට වඩා පට්ට පෙනුම


![]()
ටකුමි ප්රො රේසින්ග් වලට යන ඒව නෑ නේද![]()
රත්තරං;21923684 said:යාලුවෙක් මේක දැකලා මට එව්වේ. වැඩිය දුවපු නැති වාහනයක්ලු
මට බක බක ගාලා ගෙම්බෙක්ට වගේ හිනා යනවා සිංහලු
![]()






රත්තරං;21923684 said:යාලුවෙක් මේක දැකලා මට එව්වේ. වැඩිය දුවපු නැති වාහනයක්ලු
මට බක බක ගාලා ගෙම්බෙක්ට වගේ හිනා යනවා සිංහලු
![]()
3යි 28යි මතක විදියට දුවල තිබ්බෙ.![]()
