වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Ade ban thawa hutapatayak tiyenawa..

    Mage eke ac cycle on off wenne na.. compressor eka always on.

    Mata meka awl wage.. man kiwwe 2500rmp wage accelerate karanakota ac off wenawa.

    Mata sekai ac pressure eka wedi kiyala.. so mama giya kandy ac best place walin ekakata.. pressure eka check karaganna..

    Eya kiyanawa loku engine awa okkogema mehema kiyala.. off wenne na lu..

    Wenama mod ekak dala off karanna hadanna onelu.. pressure eka beluwe na neh..

    Pressure eka balanna wena thenakata yanna wei da nettam ara moda eka danna weida?


    Bump
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    IMAG3437_1-955x540.jpg


    Chamara ta..
    Mamanam asa nee ban oya jeep akata ...

    Prado 150 nam ela;)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    සිංහලයෝ කාර් එකේ ඒසී කූල් එක වැඩිකරගන්න මොනවද කරන්න ඕනේ? මට තේරෙන විදියට කූල් එක මදිවට වඩා වෙන්නෙ පිටින් රස්නෙ ඇතුලට එනව වැඩි එක. වීදුරු ටින්ට් කරල දොරවල් හතරට කර්ට්න් හතරක් දැම්මොත් මොකෝ :rolleyes:
    Pitipassa gahapan 100%
    Issaraha 30% wage gahapiya

    Wede shape....:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යාලුවෙක් මේක දැකලා මට එව්වේ. වැඩිය දුවපු නැති වාහනයක්ලු

    මට බක බක ගාලා ගෙම්බෙක්ට වගේ හිනා යනවා සිංහලු

    :rofl::rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    රත්තරං;21923684 said:
    යාලුවෙක් මේක දැකලා

    :rofl::rofl::rofl::rofl:

    බලහංකො අව්වෙ නවත්තල තියෙන හැටි :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21923684 said:
    යාලුවෙක් මේක දැකලා මට එව්වේ. වැඩිය දුවපු නැති වාහනයක්ලු

    මට බක බක ගාලා ගෙම්බෙක්ට වගේ හිනා යනවා සිංහලු

    :rofl::rofl::rofl::rofl:

    3යි 28යි මතක විදියට දුවල තිබ්බෙ.:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21923684 said:
    යාලුවෙක් මේක දැකලා මට එව්වේ. වැඩිය දුවපු නැති වාහනයක්ලු

    මට බක බක ගාලා ගෙම්බෙක්ට වගේ හිනා යනවා සිංහලු

    :rofl::rofl::rofl::rofl:


    Penne na photo eka