.net
webforms nam dan use wennema nathi tharam ban.
ui events athulema business/application logic liyalada thiyenne ubalage ?



.net ද java ද උඹ?
නැ බන් එහෙම කරලම නැ.interface,abstract class ඕව මුකුත් ම පාවිච්චි කරලා නැ.අපේ architect දන්නෙත් නැතිව ඇති. අවරුදු ගානක් පරණ ඇප් එකක් තාම පාවිච්චි කරන්නේ වෙබ් ෆෝම්ස්.

.net
webforms nam dan use wennema nathi tharam ban.
ui events athulema business/application logic liyalada thiyenne ubalage ?
හොගක් use වෙනවා බන්. විශේෂයෙන් strategy pattern එක.
අම්මෝ ඇති .net එකෙක් හම්බ උනා. business logic එක වෙනම තියෙනේ.ලෙයර්ස් කඩලා තියෙන්නේ. UI Project එකේ ඉඳන් business logic එකට method calls තමයි. business logic එක methods ගොඩක් විතරයි. Data Pass කරගන්න හින්ද class හදල තියනවා Entity framwork එකක් use කරනවා . interface ලියල.abastract class දාල ඒවගෙන් කොන්කිරිට් class හදල objects හදල ඒ සින් මුකුත් ම නැ බන්.මම ලඟදි project එකක් දැක්ක නිකන් පිස්සු වගේ code කියෝගන්න තේරෙන්නේ නැ.ජෙවිතෙට පැට්ටන්ස් පාවිච්චි කරලා නැති නිසා.

Umbala design patterns use karanawada. Mage jeewitheta use karala na
අපි සමහර විට නොදැන පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා...හිතලම ගහන වෙලාවලුත් තියෙනවා...සින්ගල්ටන්, ෆැක්ටරි එහෙම 

මොකද බන් නැත්තේඅපි සමහර විට නොදැන පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා...හිතලම ගහන වෙලාවලුත් තියෙනවා...සින්ගල්ටන්, ෆැක්ටරි එහෙම
අනිත් එක උබ ෆ්‍රේම්වර්ක් ගහනවානම් කොහොමත් පැටර්න් තියෙනව...උන්ගේ ක්ලාස් පාවිච්චි කරනවා කියන්නේ උබ උන්ගේ ඩිසයින් පැටර්න් එක තමයි පාවිච්චි කරන්නේ...![]()
එහෙම නැත්තම් සාමාන්යෙන් හොඳ stable ලයිබ්‍රරි එකක් යූස් කරත් ඒවයෙත් ඕනේ තරම් පැටර්න් යූස් කරලා තියෙනවා...උබට හදුනගන්න බැරි සීන් එකක් වෙන්න ඇති තියෙන්නේ..මට නම් වැඩ කරද්දී අනන්ත හම්බෙනවා එක එක පැටර්න්ස්![]()


karanawa karanawa
nikan inventory control system hadaddi nam use karanna oni naha
eth tikak complicated logics hadaddi ona wenawa ban complexity eka handle karanna maintain karanna lesi wenna
උබ ඉස්සෙල්ලම කියපන් ඉන්වන්ටරි කන්ට්‍රෝල් එකක් ගහල තියෙනවද?
ගහල තියෙනවනම් මට හිතාගන්න පුළුවන්
අඩු තරමේ සින්ගල්ටන් හරි පාවිච්චි වෙනවා..
laravel වගේ framework තියෙනවා එහෙම pattern එකකට force කරන්නේ නැහැ බන්. ඒවායින් ගහන එකට ගැහුවකි ඒත් පිස්සිගේ පළාමල්ල වගේ, බැලුවහම ඌටම බඩ යන විදිහට![]()
ලරවල් 5 වල MVC එක නම් එහෙම එකක් කරලා තියෙනවා මම දැක්ක..එහෙම ගහපු ප්‍රොජෙක්ට් එකකුත් දැක්ක ඇප්ලිකේෂන් රූට් එකේ සේරම ෆයිල්ස් ටික දාල ඒ ගහපු එකා (එකී
).එත් උන්ගේ ඩිසයින් පැටර්න්ස් තියෙනවා
චොර ඩයල් එකකට ඉතින් මොන ෆ්‍රේම්වර්ක් එක දුන්නත් වැඩක් නැහැ 
ඒවා යූස් කරනකොට අනිවා ඒකට අඩප්ට් වෙන්න වෙනවා 

ලරවල් 5 වල MVC එක නම් එහෙම එකක් කරලා තියෙනවා මම දැක්ක..එහෙම ගහපු ප්‍රොජෙක්ට් එකකුත් දැක්ක ඇප්ලිකේෂන් රූට් එකේ සේරම ෆයිල්ස් ටික දාල ඒ ගහපු එකා (එකී
).එත් උන්ගේ ඩිසයින් පැටර්න්ස් තියෙනවා
චොර ඩයල් එකකට ඉතින් මොන ෆ්‍රේම්වර්ක් එක දුන්නත් වැඩක් නැහැ
ඇත්තටම ෆෝර්ස් කරන්නේ නැහැ කියන්න බැහැ...මොකද ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ නම් අනිවා මම දන්නා තරමින් පැටර්න්ස් තියෙනවාඒවා යූස් කරනකොට අනිවා ඒකට අඩප්ට් වෙන්න වෙනවා
මේ තියෙන්නේ ලැරවල් වල...මේකේ හැටියට ඔය සේරම පැටර්න්ස් තියෙනවා...
https://www.dunebook.com/brief-overview-of-design-patterns-used-in-laravel/
![]()
ඒ උනාට ඒවා පාවිච්චි කරන්න කියල එකක් නැහැ.
මං දැකල තියෙනව
ලජ්ජා නැතුව github එක සබ්මිට් කරනවා ෆ්‍රේම්වර්ක් එකේ vendor ටිකත් එක්කම. 
ඕක ඇතුලේ තියෙනවා පැටන්ඒ උනාට ඒවා පාවිච්චි කරන්න කියල එකක් නැහැ.
MVC කියලත් මහා ලොකු pattern එකක් නෙමෙයි උනත් view එකක් return නොකර එතන code එක echo out කරන්න පුළුවන් ඕකේ.
අන්තිමට බැලුවම framework එක කොහෙවත්, code එක කොහෙවත්මං දැකල තියෙනව
ලජ්ජා නැතුව github එක සබ්මිට් කරනවා ෆ්‍රේම්වර්ක් එකේ vendor ටිකත් එක්කම.
![]()
යකෝ ඉතින් එහෙම කෝඩ් කරනවානම් මොන MVC ද ? 