Dashboard Development උදව් ඕනේ: ASP .NET or ASP .NET MVC

saja

Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    හා :cool:
    බය වෙන්න එපා ඔය වගේ template ගත්තහම. පොඩ්ඩක් creative වෙයන් මචන්. තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඒ plugin එකේ documentation එක බලන්න. Template එකක තිබ්බා කියලා plugin එක අමුතුවෙන් වෙනස්කමක් නෑ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    රතුපාට highlight එක හැදුව , තව try කරනවා

    IEfcP4s.gif
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රතුපාට highlight එක හැදුව , තව try කරනවා

    පළපුරුද්දෙන් කියන්නේ...

    ඔය ඔක්කොම ඇඩ්මින් panel එකයි බන්..ටිකක් අතගාල බලපන්...ටික දවසක් යනකොට තේරේවි...ඔක්කොම එකයි කියල...

    basic html css js දන්නවනම් ..ඔය ඕනෙම panel එකක් edit කරන්න පුළුවන්....අනිත් එක අර උඩින් කියල තියෙනවා වගේ ඕව හදල තියෙන්නේ 3 rd party plugin පුරවල...

    plugin එක use කරන්නේ කොහොමද කියල බැලුවම ඇඩ්මින් panel එක මොක උනත් වෙන්නේ මොකක්ද , කරන්න ඕනේ මොකක්ද කියල පටස් ගල අල්ලගතකි....:yes::yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    රතුපාට highlight එක හැදුව,හදපු full code එකත් ලගදීම දානවා , හැමෝටම බලන්න , කීප දෙනෙකුට උදව්වක් වෙයි කියල හිතනවා .

    7V9d7XS.gif
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ඔක්කොම වැඩ හරි , වැඩේ ලේසි උනා හෙල්ප් ලැබුන නිසා , තැන්ක්ස් ඔක්කොලමටම , jQuery Knob එකත් දැන් හදනවා , meter type dashboard එකට
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    ඔක්කොම වැඩ හරි , වැඩේ ලේසි උනා හෙල්ප් ලැබුන නිසා , තැන්ක්ස් ඔක්කොලමටම , jQuery Knob එකත් දැන් හදනවා , meter type dashboard එකට

    Patta :)
    avatar14999_12.gif
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    sales , purchasing and inventory control system එකකට dashboard එකක් හදනවා නම් මොනවද හොද key indicators, profit and loss එකක් , අනික් ඒවා මොනවද ? idea එකක් දෙන්න please :rolleyes:
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    WEB API gahapan. ethakota front end ekata ona magulak karanna puluvan. oya godak template vala thiyena charts valata json ekak pass karanna ne one... front end eka angular vage nam thavath hondai :yes: