
බය වෙන්න එපා ඔය වගේ template ගත්තහම. පොඩ්ඩක් creative වෙයන් මචන්. තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඒ plugin එකේ documentation එක බලන්න. Template එකක තිබ්බා කියලා plugin එක අමුතුවෙන් වෙනස්කමක් නෑ.
, තැන්ක්ස් මචන් menna me blog eke tiyenwa admin dashboard ekak nuget package ekakin kelinma asp.mvc project ekakata da ganna widiha..
http://prabathsl.blogspot.com/
රතුපාට highlight එක හැදුව , තව try කරනවා


ඔක්කොම වැඩ හරි , වැඩේ ලේසි උනා හෙල්ප් ලැබුන නිසා , තැන්ක්ස් ඔක්කොලමටම , jQuery Knob එකත් දැන් හදනවා , meter type dashboard එකට

bump saho

WEB API gahapan. ethakota front end ekata ona magulak karanna puluvan. oya godak template vala thiyena charts valata json ekak pass karanna ne one... front end eka angular vage nam thavath hondai![]()