අවන්ත ආටිගල රැක ගනිමු.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් මොන හාමුදුරුවෝද රට පාලනය කරන්න ඉල්ලුවේ,ඇයි හාමුදුරුවන්ට අදහස් දක්වන්න අයිතියක් නැද්ද ?මම නම් වැරැද්ද දකින්නෙ නෑ ආණ්ඩුව අන්තවාදීන්ට හා ngo වලට අවශ්‍ය විදියට රට පාලනය කරන කොට ඒක පෙන්වා දීම වැරැද්දක්ද

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මටනම් හිතෙන්නෙ මෙතනදි දේශපාලකයා විසින් උවමනාවෙන්ම මේ නැව ගිලෙන විදියට වැඩ කරනව කියලයි. හාමුදුරුවරුන්ගෙන් උපදෙස් ලබාගන්න බව පෙන්වමින් හාමුදුරුවන් රවටමින් නැවැත් සමග කිසිදු සම්බන්ධයක් නැති පාලකයක් දීල තියෙන්නෙ ඇහැ වහල. අරූ නාහෙ හාර හාර බලන් ඉන්නෙ උඹල කොච්චර දැඟලුවත් වැඩ කටයුතු සිද්ධවෙන්නෙ අපිට ඕන විදියට අපේ සැලැස්මට කියල හිතේ තියාගෙන.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekek mage rep kapala kelin kiyanna kondak nathi ekek.

    U athma 100 k usa yanne anura kumarage usata. mune left side eke lapayak enawa athma 1oo ma.prasidda wenawa lapa kumara kiyala .uta kello set wenne na punchi ammala saha naaki ganu set wenne .e ganige kalin marriage eke putha badinne namal gahala gahala job ekak deepu baduwak:D;):D
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අම්මේ හොද වෙලාවට දැක්කේ.. දැන්ම රිපෝට් කරන්න ඕන ඔකව.. හැමොම එකම හෙතුවක් දාලා රිපොට් කරනම් වැඩේ ලේසි. කොහොමද මේක රිපොට් කරන්න ඕන?
    අනික රිපොට් කරල විතරක් හරියන්නේ නෑ. ඕකට පොඩි සංග්‍රහයක් එහෙමත් දේන්න වෙයි නේද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes:හාමුදුරුවෝ එකතු වෙලා පත්තරේ වර්ජනය කරන්නේ නෑනේ.muslim හරි කතෝලික හරි මොකක්ද ප්‍රශ්නයක් වෙලා රජ්‍ය උත්සව වර්ජනය කළා නේද ?

    කතෝලික පූජකයෙක් මිනීමැරුමක් කරපු කතාවක් එක ෆිල්ම් එකක් කරලා පෙන්වන්න දුන්නේ නෑ
    එකටත් විරොදේ පලකරේ අගරදගුරු
    ඊට පස්සේ තව සිද්දියකට මහින්ද එක්ක උරණ වෙලා රාජ්‍ය නත්තල් උත්සවය වර්ජනය කරනවා කිව්වා
    එකටත් බය වෙලා අන්තිමට ඒ කරන්න හදපු දේත් නැවැත්තුවා

    ekek mage rep kapala kelin kiyanna kondak nathi ekek.

    U athma 100 k usa yanne anura kumarage usata. mune left side eke lapayak enawa athma 1oo ma.prasidda wenawa lapa kumara kiyala .uta kello set wenne na punchi ammala saha naaki ganu set wenne .e ganige kalin marriage eke putha badinne namal gahala gahala job ekak deepu baduwak:D;):D

    :baffled::baffled::rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවන්තට වෙන ආගම් වල ඒවා අඳින්න කොන්දක් නැහැ
    හාමුදුවොන්ට විතරයි කැපිල්ල දාන්නෙ

    :yes:හාමුදුරුවෝ එකතු වෙලා පත්තරේ වර්ජනය කරන්නේ නෑනේ.muslim හරි කතෝලික හරි මොකක්ද ප්‍රශ්නයක් වෙලා රජ්‍ය උත්සව වර්ජනය කළා නේද ?

    අවන්ත මුස්ලිම් අන්තවාදය ගැන ඇඳපු එක කාටුන් එකක් පෙන්නන්න පුලුවන්ද මිත්‍රයා?

    මුස්ලිම් අන්තවාදීන් කැලෑ කපනවා.පුරා විද්‍යා ස්ථාන විනාස කරනව.මේව්ට මොකුත් නොකියන අය ඇයි මේ හාමුදුරුවන්ගේ ප්‍රකාෂය අල්ලගෙන දඟලන්නේ?හාමුදුරුවෝ කරපු ප්‍රකාශය වැරදි එකක්ද?

    අවන්තට මුස්ලිම් අන්තවාදය පෙන්නේ නැහැයි කියමුකෝ .. ඒක එහෙම වෙන නිසාම උගේ ප්‍රකාශනය වැරදි වෙන්නේ නෑ මට නං :rolleyes: දෙපැත්තේම වැරදි දකින්න පුරුදු වෙමු ..!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතිං එහෙම එකක් හම්බ වෙනකම් බලන් ඉන්නේ නැතුව උඹම පටන් ගත්ත නම් හරි, ගඟට බහින්නෙ නැතිව ගොඩ ඉඳන් පීනන්න පුරුදු උනාට වැඩක් නෑනේ.

    දේශපාලනය කියන්නේ පක්ෂ හදන් ඡන්දේ ඉල්ලන් දඟලන එක විතරක් නෙවෙයි මිත්‍රයා ..
    මට මගේ දේශපාලනයක් තියෙනවා ඒක ප්‍රකාශ කරන විදිත් මන් තාම ඉගෙන ගන්නවා ..!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෝඩ හු*න්නලට මේ කාටුන් එක හරියට තේරෙන්නෙ නැහැ.
    :P
    කොහෙද ඉතින් කලාව තියෙන්නෙ පන්සලෙ චිත්‍ර අඳින්න කියල කියල හිතාගෙන හිටපු සෙට් එකනෙ.:P:P

    :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;21926575 said:
    අයින් කරපන් හුට්ටෝ එහෙනම්

    ඩිස්කේ අම්මට ඩිස්කේ අයින් කරන්නේ නෑ ඩිස්කාඩේ උත්ටෝ :rofl:

    ඇයි ඇයි මොකෝ බෑන් වෙන්න ආසද? :frown:

    :dull::dull:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හාමුදුරුවෝ පාලනය ඉල්ලුවේ නෑ
    හැබැයි හාමුදුරවන්ට මේ සම්බන්ධව කථා කරන්න සහ තීන්දු තීරණ ගන්න පැහැදිලිවම බලයත් තියෙනවා
    ඒක අවන්තට නොතේරෙන එකයි ගොන්කම
    බොහෝ විට අවන්ත ආටිගල අර කියන මූලධර්මවාදියෙක් වීමටද බැරි නැත
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අම්මේ හොද වෙලාවට දැක්කේ.. දැන්ම රිපෝට් කරන්න ඕන ඔකව.. හැමොම එකම හෙතුවක් දාලා රිපොට් කරනම් වැඩේ ලේසි. කොහොමද මේක රිපොට් කරන්න ඕන?
    අනික රිපොට් කරල විතරක් හරියන්නේ නෑ. ඕකට පොඩි සංග්‍රහයක් එහෙමත් දේන්න වෙයි නේද?

    Thanks machan report karanna yanna one
    :yes::yes:

    පව් අසරණ ජීවිත :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හාමුදුරුවෝ පාලනය ඉල්ලුවේ නෑ
    හැබැයි හාමුදුරවන්ට මේ සම්බන්ධව කථා කරන්න සහ තීන්දු තීරණ ගන්න පැහැදිලිවම බලයත් තියෙනවා
    ඒක අවන්තට නොතේරෙන එකයි ගොන්කම
    බොහෝ විට අවන්ත ආටිගල අර කියන මූලධර්මවාදියෙක් වීමටද බැරි නැත

    ත්‍රෙඩ් එකේ මුල කියෙව්ව නං හොඳයි ..
    කාටුන් එක වැරදියට තේරුම් අරගෙන වාද කරලා වැඩක් නෑ !
     
    :( :( :(