මේල් ලිස්ට් ඕනිද?
මචන්ලා මගේ ගාව තියෙනවා මාකටින් කරන කට්ටියට PTC කරන කට්ටියට ඒ වගේ ෆ්රිලාන්ස් කරන කට්ටියට වැදගත් වෙන මේල් ලිස්ට්.එකක් දෙකක් නෙමෙයි ලක්ෂ ගණන් දශ ලක්ෂ ගණන් අප්ඩේටඩ් මේල් තියෙනවා.පල්ලෙහා පොටෝ එක බලන්න.
පට්ට කට්ටක් කෑවා මේවා හොයාගන්න.මන් නම් ගන්න ඕනි වැඩ ටික ගත්ත. තව හොයනවා.සමහර විට ඔබේ මේල් එකත් මේ අතර තියෙන්න පුළුවන්
.ඕනි අය ඉන්නවා නම් පී එම් කරන්න.
බම්ප් එකකුත් දීල යන්න.ජයශ්රී !
මේ ටික නිකන්ම දෙන්න අමාරුයි මචන්.ටුල් සෙට් එකට පට්ට ගානක් ගියා.කම්පනිස් මේල් ගන්න මටම ටුල් එකක් හදාගන්න වුනා.හොද බිඩ් එහෙකට දෙන්න තම කල්පනා කරේ.උබට ඕනි ලිස්ට් එකයි ගානයි කියල pm එකක් දාපන් මචන්
මචන්ලා මගේ ගාව තියෙනවා මාකටින් කරන කට්ටියට PTC කරන කට්ටියට ඒ වගේ ෆ්රිලාන්ස් කරන කට්ටියට වැදගත් වෙන මේල් ලිස්ට්.එකක් දෙකක් නෙමෙයි ලක්ෂ ගණන් දශ ලක්ෂ ගණන් අප්ඩේටඩ් මේල් තියෙනවා.පල්ලෙහා පොටෝ එක බලන්න.
පට්ට කට්ටක් කෑවා මේවා හොයාගන්න.මන් නම් ගන්න ඕනි වැඩ ටික ගත්ත. තව හොයනවා.සමහර විට ඔබේ මේල් එකත් මේ අතර තියෙන්න පුළුවන්
.ඕනි අය ඉන්නවා නම් පී එම් කරන්න.බම්ප් එකකුත් දීල යන්න.ජයශ්රී !

මේ ටික නිකන්ම දෙන්න අමාරුයි මචන්.ටුල් සෙට් එකට පට්ට ගානක් ගියා.කම්පනිස් මේල් ගන්න මටම ටුල් එකක් හදාගන්න වුනා.හොද බිඩ් එහෙකට දෙන්න තම කල්පනා කරේ.උබට ඕනි ලිස්ට් එකයි ගානයි කියල pm එකක් දාපන් මචන්

Last edited:

.කම්පනිස් මේල් ගන්න මටම ටුල් එකක් හදාගන්න වුනා
.හොද බිඩ් එහෙකට දෙන්න තම කල්පනා කරේ