ube kathawa hari machn geek hora okaaa linux wedaer kenk kiyala uma kiyagannawa bn![]()

ඉතිං පොර ඇත්තටම වැඩ්ඩෙක්ද නැත්තම් කයිවරු කරයෙක්ද ?
gola balayo tikakui, talk ekai thibbama athi..
but minissu enawa passen...lori talks denawa..athi deyak na 

Lankawe namak hadaganna porak wenna one naha bngola balayo tikakui, talk ekai thibbama athi..
Dan ape politicians la laksha ganan minissunge vote aran parliament yanne un waddo nisa da?but minissu enawa passen...lori talks denawa..athi deyak na
Mu gana nam nodanimi![]()
ඕකාගේ Ban කරන එක බ්ලොක් කරන එක උපතින් ම එන එකක් ද කොහෙද මචන්.
ඕකා ඉස්සර Geek කියලා forum එකක් කලා. ඒක හදලා තිබුනේ Vanila Script එකෙන්. එත් ඌ කිව්වේ ඒක ඌ හදපු එකක් කියලා. තව උගේ ලැප් ටොප් එකේ හොස්ට් කරලා තියෙනවා කිව්වා ඌ කිව්ව ටොන් පච මාට්ටු උණා කියලා ඌ හැමෝම Ban කරා බන් forum එකෙන් මට එදා ඉදන් ඕකව පෙන්න බැහැ. මමනම් බයිනවත් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ මචන්.

එකත් ඇත්ත. තමන්ට පොරක් වෙන්න ඔනෙ නම් ටොක්ස් ටිකයි ටොක්ස් වලට වශි වෙච්ච පිරිසක් හදාගන්න එකයි තමා කරන්න තියෙන්නෙ.Lankawe namak hadaganna porak wenna one naha bngola balayo tikakui, talk ekai thibbama athi..
Dan ape politicians la laksha ganan minissunge vote aran parliament yanne un waddo nisa da?but minissu enawa passen...lori talks denawa..athi deyak na
Mu gana nam nodanimi![]()

ඕකාගේ Ban කරන එක බ්ලොක් කරන එක උපතින් ම එන එකක් ද කොහෙද මචන්.
ඕකා ඉස්සර Geek කියලා forum එකක් කලා. ඒක හදලා තිබුනේ Vanila Script එකෙන්. එත් ඌ කිව්වේ ඒක ඌ හදපු එකක් කියලා. තව උගේ ලැප් ටොප් එකේ හොස්ට් කරලා තියෙනවා කිව්වා ඌ කිව්ව ටොන් පච මාට්ටු උණා කියලා ඌ හැමෝම Ban කරා බන් forum එකෙන් මට එදා ඉදන් ඕකව පෙන්න බැහැ. මමනම් බයිනවත් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ මචන්.
ඕකාගේ Ban කරන එක බ්ලොක් කරන එක උපතින් ම එන එකක් ද කොහෙද මචන්.
ඕකා ඉස්සර Geek කියලා forum එකක් කලා. ඒක හදලා තිබුනේ Vanila Script එකෙන්. එත් ඌ කිව්වේ ඒක ඌ හදපු එකක් කියලා. තව උගේ ලැප් ටොප් එකේ හොස්ට් කරලා තියෙනවා කිව්වා ඌ කිව්ව ටොන් පච මාට්ටු උණා කියලා ඌ හැමෝම Ban කරා බන් forum එකෙන් මට එදා ඉදන් ඕකව පෙන්න බැහැ. මමනම් බයිනවත් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ මචන්.
matat uwa epa une geek eken tamai
Geek eke hoda yaluwo set ekak hitiya matat
mawa ain kalata admin gen gema illala thread hitan open karala ka gahuwa
ea okomalawa ban kala me yaka
maha cheap minihek
චානුක්ස් කියන පොරගේ වීඩියෝ මම් බලන්නේ නෑ. ඕකා හෙන කපටියා. මට Vanilla forum එකක් දාලා දුන්නා වෙබ් සයිට් එකකට. ඒකේ මගේ සයිට් එකේ රෙජිස්ටර් වෙච්ච වුන් වුගේ ගීක් වැනිලා එකට දාගත්තා. මාරම හොදයි වගේ පිටින් පෙන්වන් ඉන්නේ. අනිත් එක SLIIT එකේ ඕකා එන වුන්ව ගොනාට අන්දන් වුගේ Promotion කරගන්නේ. මම් ඉරිසියාවට කියනවා නෙවෙයි බන් ඕකගේ වීඩියෝ වල Thumbnail එක YouTube එකේ තියෙනවා දකින්නත් අප්පිරියයි බන්. Unfollow කරලා හුගක් කල්. පොර වෙන්න දගලන්නේ සල්ලි නිසා. දවසක තේරෙයි.
ටික කාලයයි බන් දැන් අර ගප්පියා කියල
හිටිය බුවාත් වැඩියෙ නෑ, ලන්කාවේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් කලාව තවම අලුත් ඉතින් හැමදේම
ගන්නව. මූ නම් කොහොම හරි චයිනීස් ෆොන් කෑලි දිදී විව්ස් ගන්නව, කොහොමත් ගානක් හොයනව, හුගක්ම මූ දැන් යන්නෙම දෑනෙන් නෑති වෙන්න ප්‍රොමොට් කරන එක, ඔය එටිසලාට් වගේ
gappiya thinking kiyala channel ekak karanawa dakka pora

තව දෙයක් ඕකා ගාව ලිනක්ස් විශාරදයෙක් වගේ , හැක් කරන පොත් පත් තියාගෙන , Lap එකේ සිටිකර් ගහන් නිකන් මහාචාර්‍යවරයෙක් වගේ වීඩියෝ එකේ ඒවා පෙන්වමින් පොර වෙන්න දගලනවා.![]()
දැන් ඇත්තටම ඌ ලිනක්ස් විශාරදයෙක්ද ? ඌ පොර වෙන්න දඟලන්නෙ මුකුත්ම නොදැනද ?