Chanux blocked me

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    ඉතිං පොර ඇත්තටම වැඩ්ඩෙක්ද නැත්තම් කයිවරු කරයෙක්ද ?

    Lankawe namak hadaganna porak wenna one naha bn :yes: gola balayo tikakui, talk ekai thibbama athi..

    Dan ape politicians la laksha ganan minissunge vote aran parliament yanne un waddo nisa da? :rofl: but minissu enawa passen...lori talks denawa..athi deyak na :P

    Mu gana nam nodanimi :)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ටික කාලයයි බන් දැන් අර ගප්පියා කියල
    හිටිය බුවාත් වැඩියෙ නෑ, ලන්කාවේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් කලාව තවම අලුත් ඉතින් හැමදේම
    ගන්නව. මූ නම් කොහොම හරි චයිනීස් ෆොන් කෑලි දිදී විව්ස් ගන්නව, කොහොමත් ගානක් හොයනව, හුගක්ම මූ දැන් යන්නෙම දෑනෙන් නෑති වෙන්න ප්‍රොමොට් කරන එක, ඔය එටිසලාට් වගේ
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ඕකාගේ Ban කරන එක බ්ලොක් කරන එක උපතින් ම එන එකක් ද කොහෙද මචන්.

    ඕකා ඉස්සර Geek කියලා forum එකක් කලා. ඒක හදලා තිබුනේ Vanila Script එකෙන්. එත් ඌ කිව්වේ ඒක ඌ හදපු එකක් කියලා. තව උගේ ලැප් ටොප් එකේ හොස්ට් කරලා තියෙනවා කිව්වා ඌ කිව්ව ටොන් පච මාට්ටු උණා කියලා ඌ හැමෝම Ban කරා බන් forum එකෙන් මට එදා ඉදන් ඕකව පෙන්න බැහැ. මමනම් බයිනවත් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ මචන්.

    hapoi sirawatamada broo..lol ma tamai
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    ඕකාගේ Ban කරන එක බ්ලොක් කරන එක උපතින් ම එන එකක් ද කොහෙද මචන්.

    ඕකා ඉස්සර Geek කියලා forum එකක් කලා. ඒක හදලා තිබුනේ Vanila Script එකෙන්. එත් ඌ කිව්වේ ඒක ඌ හදපු එකක් කියලා. තව උගේ ලැප් ටොප් එකේ හොස්ට් කරලා තියෙනවා කිව්වා ඌ කිව්ව ටොන් පච මාට්ටු උණා කියලා ඌ හැමෝම Ban කරා බන් forum එකෙන් මට එදා ඉදන් ඕකව පෙන්න බැහැ. මමනම් බයිනවත් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ මචන්.

    Math e issara geek eke hitiya bn ohoma seen ekak nam mn danne ne.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Lankawe namak hadaganna porak wenna one naha bn :yes: gola balayo tikakui, talk ekai thibbama athi..

    Dan ape politicians la laksha ganan minissunge vote aran parliament yanne un waddo nisa da? :rofl: but minissu enawa passen...lori talks denawa..athi deyak na :P

    Mu gana nam nodanimi :)
    එකත් ඇත්ත. තමන්ට පොරක් වෙන්න ඔනෙ නම් ටොක්ස් ටිකයි ටොක්ස් වලට වශි වෙච්ච පිරිසක් හදාගන්න එකයි තමා කරන්න තියෙන්නෙ.
    චනුක්ස් ට නම් පළු යන්න මෙකෙ අය බනිනවා දැකල තියෙනවා.
    හැබැයි ටික කාලයයි මෙව්වා. තව අළුතින් උන් එන්න ගනිවි හො ගාලා. දැන් ගප්පියාලා පොඩ්ඩාල එහෙම නැහැ නෙ? උන්ගෙ නමුත් අමතක් වෙයි තව ටිකස් කාලෙකින්. සොෂල් මීඩියස් වල පැවැත්මක් නැහැ වැඩිකල් කොයි කෙනෙක්ට උනත්. ඉස්සර තිබ්බ ෆෙස්බුක් පෙජස් දැන් හොයන්නත් නැහැ. අන්න එ වගෙ තමා
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඕකා ඉස්සර Geek කියලා forum එකක් කලා. ඒක හදලා තිබුනේ Vanila Script එකෙන්. එත් ඌ කිව්වේ ඒක ඌ හදපු එකක් කියලා. තව උගේ ලැප් ටොප් එකේ හොස්ට් කරලා තියෙනවා කිව්වා ඌ කිව්ව ටොන් පච මාට්ටු උණා කියලා ඌ හැමෝම Ban කරා බන් forum එකෙන් මට එදා ඉදන් ඕකව පෙන්න බැහැ. මමනම් බයිනවත් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ මචන්.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    චානුක්ස් කියන පොරගේ වීඩියෝ මම් බලන්නේ නෑ. ඕකා හෙන කපටියා. මට Vanilla forum එකක් දාලා දුන්නා වෙබ් සයිට් එකකට. ඒකේ මගේ සයිට් එකේ රෙජිස්ටර් වෙච්ච වුන් වුගේ ගීක් වැනිලා එකට දාගත්තා. මාරම හොදයි වගේ පිටින් පෙන්වන් ඉන්නේ. අනිත් එක SLIIT එකේ ඕකා එන වුන්ව ගොනාට අන්දන් වුගේ Promotion කරගන්නේ. මම් ඉරිසියාවට කියනවා නෙවෙයි බන් ඕකගේ වීඩියෝ වල Thumbnail එක YouTube එකේ තියෙනවා දකින්නත් අප්පිරියයි බන්. Unfollow කරලා හුගක් කල්. පොර වෙන්න දගලන්නේ සල්ලි නිසා. දවසක තේරෙයි.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    තව දෙයක් ඕකා ගාව ලිනක්ස් විශාරදයෙක් වගේ , හැක් කරන පොත් පත් තියාගෙන , Lap එකේ සිටිකර් ගහන් නිකන් මහාචාර්‍යවරයෙක් වගේ වීඩියෝ එකේ ඒවා පෙන්වමින් පොර වෙන්න දගලනවා. :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඕකාගේ Ban කරන එක බ්ලොක් කරන එක උපතින් ම එන එකක් ද කොහෙද මචන්.

    ඕකා ඉස්සර Geek කියලා forum එකක් කලා. ඒක හදලා තිබුනේ Vanila Script එකෙන්. එත් ඌ කිව්වේ ඒක ඌ හදපු එකක් කියලා. තව උගේ ලැප් ටොප් එකේ හොස්ට් කරලා තියෙනවා කිව්වා ඌ කිව්ව ටොන් පච මාට්ටු උණා කියලා ඌ හැමෝම Ban කරා බන් forum එකෙන් මට එදා ඉදන් ඕකව පෙන්න බැහැ. මමනම් බයිනවත් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ මචන්.

    matat uwa epa une geek eken tamai
    Geek eke hoda yaluwo set ekak hitiya matat
    mawa ain kalata admin gen gema illala thread hitan open karala ka gahuwa
    ea okomalawa ban kala me yaka

    maha cheap minihek
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39

    Ela....
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,534
    113
    matat uwa epa une geek eken tamai
    Geek eke hoda yaluwo set ekak hitiya matat
    mawa ain kalata admin gen gema illala thread hitan open karala ka gahuwa
    ea okomalawa ban kala me yaka

    maha cheap minihek

    ඔකාගේ Youtube චැනල් එකට Repot කරානම් හරි ඔකොම එකතු වෙලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,534
    113
    චානුක්ස් කියන පොරගේ වීඩියෝ මම් බලන්නේ නෑ. ඕකා හෙන කපටියා. මට Vanilla forum එකක් දාලා දුන්නා වෙබ් සයිට් එකකට. ඒකේ මගේ සයිට් එකේ රෙජිස්ටර් වෙච්ච වුන් වුගේ ගීක් වැනිලා එකට දාගත්තා. මාරම හොදයි වගේ පිටින් පෙන්වන් ඉන්නේ. අනිත් එක SLIIT එකේ ඕකා එන වුන්ව ගොනාට අන්දන් වුගේ Promotion කරගන්නේ. මම් ඉරිසියාවට කියනවා නෙවෙයි බන් ඕකගේ වීඩියෝ වල Thumbnail එක YouTube එකේ තියෙනවා දකින්නත් අප්පිරියයි බන්. Unfollow කරලා හුගක් කල්. පොර වෙන්න දගලන්නේ සල්ලි නිසා. දවසක තේරෙයි.

    මටත් එහෙමයි බන් හෙන පඩ ෂෝ එකක් උගේ තියෙන්නේ.
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Wena kenak ge diyunuwak dakinda bari ..
    Elakiri Kuhakayo Set ekak :rofl::rofl:
    Irishiya karanda epa doo..
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ටික කාලයයි බන් දැන් අර ගප්පියා කියල
    හිටිය බුවාත් වැඩියෙ නෑ, ලන්කාවේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් කලාව තවම අලුත් ඉතින් හැමදේම
    ගන්නව. මූ නම් කොහොම හරි චයිනීස් ෆොන් කෑලි දිදී විව්ස් ගන්නව, කොහොමත් ගානක් හොයනව, හුගක්ම මූ දැන් යන්නෙම දෑනෙන් නෑති වෙන්න ප්‍රොමොට් කරන එක, ඔය එටිසලාට් වගේ

    gappiya thinking kiyala channel ekak karanawa dakka pora
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    තව දෙයක් ඕකා ගාව ලිනක්ස් විශාරදයෙක් වගේ , හැක් කරන පොත් පත් තියාගෙන , Lap එකේ සිටිකර් ගහන් නිකන් මහාචාර්‍යවරයෙක් වගේ වීඩියෝ එකේ ඒවා පෙන්වමින් පොර වෙන්න දගලනවා. :rofl:

    දැන් ඇත්තටම ඌ ලිනක්ස් විශාරදයෙක්ද ? ඌ පොර වෙන්න දඟලන්නෙ මුකුත්ම නොදැනද ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    දැන් ඇත්තටම ඌ ලිනක්ස් විශාරදයෙක්ද ? ඌ පොර වෙන්න දඟලන්නෙ මුකුත්ම නොදැනද ?

    ඌ පැත්තකට දාපන් එතකොට කොහොමද
    බන් අර පාර්ලිමේන්තුවෙ ඔලෙවල් වත් නැති
    උන් ඔය මහාචාර්ය ටොල්ක්ස් දෙන්නෙ
    :shocked:
     
    Last edited: