උම්මා![]()
ඒ කලේ ඒවා පට්ට සින්දු
ශෝයි උකුස්සෙක්
අඩේ මගේ ආසම සිංදුවක්![]()



ටැමිල් ඒවා දෙන්නෙ නෑ හිංදි ඒවා දෙන්නෙ නැත්නම්අඩේ මගේ ආසම සිංදුවක්![]()


මේ රේඩියෝකාරයා මෙහෙම ගිහිල්ලා ඊයේ උදේටම ත්රෙඩ් දාන්න පටන් ගනී වගේ

මල් පැන් පොදක්පරණ මතක අලුත් කරගමු
මම තාම අහනවා..
තව තියෙනවා පරණ ලිස්ට් එකක්


ටවුකන්න සිංහල ඕයි![]()
ඔව් බන්
හින්දි එකක් ඉල්ලාපන්
ඔව් ඒක තමා, මෙහෙම ගියොත් අපි ඉපදෙන්නත් කලින් මූ ත්රෙඩ් එක දායිනෙ...වස්ත්රය....![]()




ඔව් ඒක තමා, මෙහෙම ගියොත් අපි ඉපදෙන්නත් කලින් මූ ත්රෙඩ් එක දායිනෙ...වස්ත්රය....![]()




පරණ මතක අලුත් කරගමු
මම තාම අහනවා..
තව තියෙනවා පරණ ලිස්ට් එකක්
Podi Silva - පොඩි සිල්වා;21934612 said:![]()
![]()
අරූ ගායි මට ඔව්වා ඉල්ලාලා


මොන වස්ත්රයක්ද යකෝ අ.කු.ප.හැ.aiya mata samith sirimanna aiyage rathnattare pihitai sinduwa one![]()



