kohomada e sindu ahenakota ena gamma![]()
වැඩිකල් ඔහොම ඉන්ඩ හම්බෙන්නේ නෑ
මුගේ අසහනේ දැනගත්තු ගමන් මුට ෂොට් එක හම්බෙනවා


යකෝ ලස්සන පරන එකක් ඉල්ලපන්කොතව කීපයක් කියමු බලන්න
අසහ්නය කැමතිම එකක් කියන්ඩ![]()


අනේ...ලබා උපන් විදිය තමයි ඉතින්
මොනවා කරන්ඩද![]()
තරහගන්න ඕනේ නෑ, කටුස්සයි උබයි දෙන්නම consultant කෙනෙක් ගාවට පලකො
පරණ මතක අලුත් කරගමු
මම තාම අහනවා..
තව තියෙනවා පරණ ලිස්ට් එකක්

පොල් ගානවා මිනිහෝ
ඔය බෑයක් අරන් ඉදගෙන ගාපන්

ඉක්මනට ඉල්ලපං ඉමාන් පෙරේරාගේ වසන්තයේ මල් පූදීන සිංදුව![]()

kattiya hora pol kadanawa malli.oya pol bannawat udaw wenna![]()


අනේ...
තරහගන්න ඕනේ නෑ, කටුස්සයි උබයි දෙන්නම consultant කෙනෙක් ගාවට පලකො



