2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අද නිකන් බස් එකකට නැග්ගා වගේ දැනෙනවා

ඇයි මිනිහෝ උඹට තරිදුවාගේ වොයිස් එක ඇහෙන්නේ නිකං කොන්ද සල්ලි ඉල්ලනව වගේද..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකිව්වෙ බන් මූව දාල ගියානෙ වෙන කෙනෙක් එක්ක ඒකි පස්සෙ කාලෙක තේරෙයිලු අරූ දසවද දෙද්දි අනේ කලින් හිටපු ඒකිව්වෙ දැන් ඔය සින්දුවෙ බෙරිහන් දෙන කොල්ල කොච්චර හොදද කියල....හා ද
    හරි හරි ඒ කියන්නේ ආචර් එයාගේ කලින් කෙල්ලට මේ කියන්නේ :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අර උඹ ඊයේ පෙරේද බඩ ගිය වෙලාවේ පිහපු ලේන්සුවත් ඔතන තියෙනව නේද :eek:

    ඒක එයාර්ෆ්‍රෙශ්නර් එක වෙනුවට තියල තියෙන්නේ ඔෆිස් එකේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි මිනිහෝ උඹට තරිදුවාගේ වොයිස් එක ඇහෙන්නේ නිකං කොන්ද සල්ලි ඉල්ලනව වගේද..

    පස්සෙන් ටිකට් ගන්ඩ කියලලු ඇහෙන්නේ
     

    magn3to

    Member
    Jul 11, 2017
    26
    4
    0
    giphy.gif
     
    • Like
    Reactions: lpwicrama