ඔය කාලකණ්නිත් හෙමින් යනවා.උන්ට සීට් ගානට වඩා කට්ටිය නග්ගන්න තහනම්අහ්හ් උන්ද මේ පාරෙ කෙලගෙන යන්නේ
සෙමියේ ඔලුව තියාගන්න උස සීට් තියෙන්න ඕනේ, කර්ටන් තියෙන්න ඕනේ ජනෙල් වල තව මොනවද තියෙනව මනුස්සයෝ නීති රීති
semi kiyanne hena boruwak. normal eketh owa thiyenawa
නරින්ට බල්ලන්ට කොල්ලන්ට ඔය ඔක්කොටම කියනවා දැන්
normal එක කොට කොට යනවා සෙමිය මැරෙන්න යන්වා
кσяη ησρє;21935779 said:Tharinduwoooo mokada wenne...

ඔය කාලකණ්නිත් හෙමින් යනවා.උන්ට සීට් ගානට වඩා කට්ටිය නග්ගන්න තහනම්
නොමල් බස් සෙමි වලට වඩා හොදයි...දැන් wifi ත් තියනව...
