2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    Moving-animated-picture-of-dancin-dude.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සෙමියේ ඔලුව තියාගන්න උස සීට් තියෙන්න ඕනේ, කර්ටන් තියෙන්න ඕනේ ජනෙල් වල තව මොනවද තියෙනව මනුස්සයෝ නීති රීති

    අලුතෙන් ආපු සීන් එකක් නේ ඕක..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    normal එක කොට කොට යනවා සෙමිය මැරෙන්න යන්වා

    මාතර කොළඹ.කතරගම කොළඹ කොයි නෝමල් බස් එකද මිනිහෝ කොට කොට යන්නේ.අනිත් උන්වත් මරාගෙන උන් යන්නේ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය කාලකණ්නිත් හෙමින් යනවා.උන්ට සීට් ගානට වඩා කට්ටිය නග්ගන්න තහනම්

    ගිහිං නෑ ඕකක අලුත් හින්දා සීන් එක..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිෆ් දාන උන්ට හෙන ගහපිය මේ හච් එකකින් එන්නේ රේඩියෝ අහන්න වෙන්නෙ නෑ ඕව ලෝඩ් වෙන්න ගත්තම :angry: