2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අයියේ සිරිවර්ධන අයියේ ...
    අපේ කුඹුරු වැඩ කරන්න ආවේ
    අපේ හේන බිම් කොටන්න ආවේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Tv නම් දැන් ctb බස් වලත් තියෙනවා.Subwoofer ගහලා ජනෙල් වීදුරු ටින්ට් කරනවා


    ඔව් ctb bus වලත් තියනව...ඒවට වියදම් කරන්නෙත් රජයෙන් නෙවෙයිනේ...උස්සන තෙල් වලින් බස් එකට tv සෙට් කරනව ඇති:D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අයියේ සිරිවර්ධන අයියේ..
    මොන බඩකැහුත්තකද මිනිහෝ මේ..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වතාවක් උඹ්ලැයි පැත්තේ සෙමියක ගියා.හම්මෝ ඌ ගිය යෑමක්.කොළඹින් රෑ 8.10 ට පිටත් වෙච්ච බස් එක 11.30 වෙනකොට හැටන් වල.
    අපෙ ගමට යන බස් එක ‍ඊට වඩා හොඳයි.පොරත් ඒ වගේ තමයි.වංගුවලදී හිතෙනවා සීට් බෙල්ට් තිබුන නම් කියලා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අයියේ සිරිවර්ධන අයියේ ...
    අපේ කුඹුරු වැඩ කරන්න ආවේ
    අපේ හේන බිම් කොටන්න ආවේ

    සිරිවර්ධන අය්යි ලොකු සෙල්ලමක් දාල වගේ...