ඉදල හිටලා ඇහෙනවා ඉතින්
ahanna amaru unath balen ahanna tamai thiyenne

ඉදල හිටලා ඇහෙනවා ඉතින්

Tv නම් දැන් ctb බස් වලත් තියෙනවා.Subwoofer ගහලා ජනෙල් වීදුරු ටින්ට් කරනවා

ඇයි චූ කොල්ලෝ රේඩියෝ ඇහුවම මක් වෙනවදහිපාටු කොකටු සේදිරිසා

ahanna amaru unath balen ahanna tamai thiyenne![]()



අයියේ සිරිවර්ධන අයියේ..
මොන බඩකැහුත්තකද මිනිහෝ මේ..
අපෙ ගමට යන බස් එක ඊට වඩා හොඳයි.පොරත් ඒ වගේ තමයි.වංගුවලදී හිතෙනවා සීට් බෙල්ට් තිබුන නම් කියලාවතාවක් උඹ්ලැයි පැත්තේ සෙමියක ගියා.හම්මෝ ඌ ගිය යෑමක්.කොළඹින් රෑ 8.10 ට පිටත් වෙච්ච බස් එක 11.30 වෙනකොට හැටන් වල.
අලුත් ඒවානම් ඇහෙන්නේ නෑ බන්
පරණ ඒවා තමයි අහන්නේ පරණ මතකයන් එක්ක![]()

අයියේ සිරිවර්ධන අයියේ..
මොන බඩකැහුත්තකද මිනිහෝ මේ..
මූ කොහෙන්ද මේ සින්දු හොයාගන්නේ



අයියේ සිරිවර්ධන අයියේ ...
අපේ කුඹුරු වැඩ කරන්න ආවේ
අපේ හේන බිම් කොටන්න ආවේ