⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mathews ponnaya gone

    images
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,566
    113
    පට්ට සතුටුයි. ඉන්දියන් මැච් ටික දිනනකම් කස්ටිය බලාගෙන ඉන්නවා නම් දැන්ම හිත හදාගනිල්ලා.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Mathews newei sakkaaraya awath dan thiyana team/administration ekath ekka match dinnana ba. Tharanga gire ta ahuwei da. awhuonth porath iwarai ithn
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Angelo Mathews has stepped down as Sri Lanka captain in all three formats after his team's shocking ODI series defeat to Zimbabwe on Monday.

    After the fifth and final ODI against Zimbabwe at Suriyawewa, which the hosts lost by three wickets, Mathews had indicated that he will discuss his future with the selectors. He conveyed his decision to step down on Tuesday (July 11) morning. Cricbuzz understands that Dinesh Chandimal is the front-runner to take over from Mathews.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිසිම ප්‍රශ්ණයක් නැහැ මැතිව්ස් කණ්ඩායමේ ඉන්න ඕනා ක්‍රිඩකයෙක් නමුත් නායකයෙක් විදියට මැතිව්ස් අසාර්ථකයි කියන්නේ තරඟ පැරදුන නිසා නෙමේ නායකත්ව ගතිගුණ අතින් මැතිව්ස් දුර්වලයි තීරණ ගැනිම පිළිබඳ ප්‍රශ්ණ තියෙනවා කණ්ඩායමේ සමාජිකයන්ගෙන් උපරිමය ගන්න දන්නේ නෑ දක්ෂ ක්‍රිඩකයෙක් දිගටම කණ්ඩායමේ ඉන්න ඕනා අපේ ක්‍රිකට් ඉස්සරහට යන්න ඕනා හැමදේම එක රැයින් හරියන්නේ නෑ 2019 වෙනකොට කණ්ඩායම හොඳ තැනකට ගන්න මේක හොඳ අවස්ථාවක්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    This an emotional decision:(.Should have wait little more at least for coming tour.(personal thoughts)

    E ahawal ekatada ? Uta experience arn captaincya improve wei kiylada ? 2013 idan cptain and proved to be a one of the worst captains for SL. Mathews,the player is great. But Mathews, the captain is a failure.

    Dan redda ussan enna epa , u withrk waga kiynna oneda kiyla. aniwa mewa uge wardi wthrk nemei. But u digtama captain idimen team ektwth , utawth wena yahapathak natha.