Agressive capek one anik team eke un ekka.
aniwa ban cricket walin berinam katin hari gahanna ona arjuna wage, ewadetanam dika fatta
Agressive capek one anik team eke un ekka.
aniwa ban cricket walin berinam katin hari gahanna ona arjuna wage, ewadetanam dika fatta


aniwa ban cricket walin berinam katin hari gahanna ona arjuna wage, ewadetanam dika fatta
minissu rewatenawa hinawata 
arjuna kiyanneth mahela sangalage set eke ekek hinaa wewi game denne![]()
arjuna ranatunga kyla porak lankawe ipadune nettam api tamat minnows la ban,

aththa aththa eunata ban e 96 wc eka kale ita passe cricket walata salli
enna gaththahama godak dewal wenas unaa, ai sumathipalala jayantha darmadasalaa arjunalaa family un cricket board ekatama ringanna hadanne cricket hadanna nane ban hodama horek thamai ara nishantha ranathunga kiyalaa inne arjuna varadilaa wath uge pawule unge varadi kiyan nane ban
lankave cricket dan thanikara suduwak wage![]()
Sabawe sina lol![]()

ewa atta ban, but wc ekak dinala dunnane ban, e nisa hitha hadaganna puluwan, mahela sangala dinala dipu pakak ne ekale sana gehuwoth match dinanawa nettam peradi, dilshan opening awith match dinawanna gatta ita passe arun denna karapu pakak ne
india wage ratawala pasal cricket godak hoda thanakata awillaaචන්ඩි බන්ඩි ට කැප්ටන්සිය හම්බෙනව කැමති අය මේකට ලයික් එකක් දාල ෂෙයා කරන්න


kohoma unath dan lankave cricket hoda thathwekata ei kiyalaa hithanna ba,
allan donald lankave fast bowlersla hoda un puhunu karalawath
ganna tharam un practice wala hoyanna bari ekama kiyapu de, arjuna nithara
loku deyak kiyanawa lankave pasal cricket durwala wenawaa kiyana de, eka loku awulakindia wage ratawala pasal cricket godak hoda thanakata awillaa
minissu monawada bn me kiywanne![]()

maru maru opinion tynawa itin samahara unta![]()

Ay uba SLCB ekeda wada.![]()


මන් නං හිතන්නෙ නෑ දැන් මු අයින් උනයි කියලත් වැඩි වෙනසක් වෙයි කියල ..

පව් ඉතින් උට ෆෑන්ස් ල කියල කියාගන්න උන් හැසිරෙන විදිහ දැක්කම ක්රිකට් එපා වෙන්න ඇති ..
මැතිව්ස් ට වත් චාලි ඔස්ටින් ද පොස්ටින් ද මොකාද එකාටවත් වෙන එකෙක්ටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ අපේ සුත්තල ෆර්ස්ට් ක්ලාස් ක්රිකට් දියුණු කරලා නැති එකයි වැරැද්ද .. මෙහෙන් සං සං ගාල රිටයර් වෙනකොට එහෙන් සිං සිං ගාල බය නැතුව ගන්න පුළුවන් විදිහට පසු පෙළක් හදල තිබ්බ නං අද මෙච්චර චාටර් කන්නෙ නෑ .. පාලකයෝන්ගේ වැරදි වලට අද මැතිව්ස් ව අල්ලං අපේ උන්මන් නං හිතන්නෙ නෑ දැන් මු අයින් උනයි කියලත් වැඩි වෙනසක් වෙයි කියල ..
P.S : පපරේ සද්දේ , හතර වටෙන් චියර් එක , කොළ පාට ග්රවුන්ට් එක , ස්ලෝ මෝෂන් එකේ හෙල්මට් පෑඩ් ටික දාගෙන චන්දිමාල් පිටියට එන්ටර් වෙයි කියල හිතනව මේ පාර![]()
![]()
![]()