Angelo Mathews steps down as Sri Lanka captain

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    arjuna ranatunga kyla porak lankawe ipadune nettam api tamat minnows la ban,

    aththa aththa eunata ban e 96 wc eka kale ita passe cricket walata salli
    enna gaththahama godak dewal wenas unaa, ai sumathipalala jayantha darmadasalaa arjunalaa family un cricket board ekatama ringanna hadanne cricket hadanna nane ban hodama horek thamai ara nishantha ranathunga kiyalaa inne arjuna varadilaa wath uge pawule unge varadi kiyan nane ban
    lankave cricket dan thanikara suduwak wage :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ewa atta ban, but wc ekak dinala dunnane ban, e nisa hitha hadaganna puluwan, mahela sangala dinala dipu pakak ne ekale sana gehuwoth match dinanawa nettam peradi, dilshan opening awith match dinawanna gatta ita passe arun denna karapu pakak ne

    Sabawe sina lol:rofl:

    :rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    Anna Mahelage Niyama Interview Ekak tiyenawa BBC sinhala Eke. U kiyana dewal nan 100% atta. Mulinma Cricket Board eke Parayo tika elola Dala inna ona.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ewa atta ban, but wc ekak dinala dunnane ban, e nisa hitha hadaganna puluwan, mahela sangala dinala dipu pakak ne ekale sana gehuwoth match dinanawa nettam peradi, dilshan opening awith match dinawanna gatta ita passe arun denna karapu pakak ne

    kohoma unath dan lankave cricket hoda thathwekata ei kiyalaa hithanna ba,
    allan donald lankave fast bowlersla hoda un puhunu karalawath
    ganna tharam un practice wala hoyanna bari ekama kiyapu de, arjuna nithara
    loku deyak kiyanawa lankave pasal cricket durwala wenawaa kiyana de, eka loku awulak :baffled: india wage ratawala pasal cricket godak hoda thanakata awillaa
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kohoma unath dan lankave cricket hoda thathwekata ei kiyalaa hithanna ba,
    allan donald lankave fast bowlersla hoda un puhunu karalawath
    ganna tharam un practice wala hoyanna bari ekama kiyapu de, arjuna nithara
    loku deyak kiyanawa lankave pasal cricket durwala wenawaa kiyana de, eka loku awulak :baffled: india wage ratawala pasal cricket godak hoda thanakata awillaa

    rata wage tama ban cricket diyunu wennet ne hora innakam, api mechchara dura awe 90's wala heduna players lagenne ban, future eka kohomat dark tama, but atleast if we can find a decent captain, poddak competitive team ekakwat hadaganna tibba zim walatawat peredenne netuwa inna puluwan

    minissu monawada bn me kiywanne :rofl:

    maru maru opinion tynawa itin samahara unta :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    පව් ඉතින් උට ෆෑන්ස් ල කියල කියාගන්න උන් හැසිරෙන විදිහ දැක්කම ක්‍රිකට් එපා වෙන්න ඇති ..

    මැතිව්ස් ට වත් චාලි ඔස්ටින් ද පොස්ටින් ද මොකාද එකාටවත් වෙන එකෙක්ටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ අපේ සුත්තල ෆර්ස්ට් ක්ලාස් ක්‍රිකට් දියුණු කරලා නැති එකයි වැරැද්ද .. මෙහෙන් සං සං ගාල රිටයර් වෙනකොට එහෙන් සිං සිං ගාල බය නැතුව ගන්න පුළුවන් විදිහට පසු පෙළක් හදල තිබ්බ නං අද මෙච්චර චාටර් කන්නෙ නෑ .. පාලකයෝන්ගේ වැරදි වලට අද මැතිව්ස් ව අල්ලං අපේ උන් :rofl: මන් නං හිතන්නෙ නෑ දැන් මු අයින් උනයි කියලත් වැඩි වෙනසක් වෙයි කියල ..

    P.S : පපරේ සද්දේ , හතර වටෙන් චියර් එක , කොළ පාට ග්රවුන්ට් එක , ස්ලෝ මෝෂන් එකේ හෙල්මට් පෑඩ් ටික දාගෙන චන්දිමාල් පිටියට එන්ටර් වෙයි කියල හිතනව මේ පාර :rofl: :P :P
     
    actually chandimal is a good captain oka anande iddi records tibba but uwa kewa ape coaching hitapu un chandimal ta kondak ne eka eka kyna ewa karanwa,

    mathews to wadanam celver bt uta captaincy hambune wrong format eke, dennam chandimalge confidence zero enisa wedak wenne ne