සිරාවටම බන්. ඌ හෙන මාස්ටර් මයින්ඩ් එකක්. කුහක කම නිසාමයි කෙලෝ ගන්නෙI have that doubt too. Oka mula idanma aluth capata sup karanne ne loweth. Okage place eka secure karan play karai. Important crucial match walata kalin injured wevi. Pattama kuhakayek.
ehema unoth man nam kiyanne fansla ekathu vela okava ballek vage aedan yanna ona..ayi jivithet ekek vath karanne nathi venna![]()
ඒ වගේ තත්වයක් ආවොත් මූ අපේ ෆෑන්ස්ලව නවලා ඌගේ පැත්තට නම්ම ගන්නවා බන්.
උබ දැකලා තියෙනවද, හොඳටම ගහන්න පුළුවන් මැච් මූ අන්තිමටම ඇදන් ඇවිල්ලා, පොඩි නොන්ඩියක් එහෙම දාලා. දුව ගන්න බැරුව ඉඳලා. අමාරුවෙන් දුව දුව. සිංහලුන්ගෙ ලේ ටිකත් වතුර කරලා. අන්තිම වෙනකම්ම ගෙනල්ලා හයකින් වගේ මැච් එක දිනනවා. අපේ ඉතින් සංවේදී ගොන්නු ටික සා මරුනෙ. නොන්ඩි ගගානෙ දිව්වේ. අම්මේ කියන කතා ඉතින් වැඩක් නෑ.
සතා කවුද කියලා දැනගෙන වැඩ කරන්න ඕනේ



chasing 120 something big deal, yako t20 eka dinuwe last 4 overs of ind inning malinga and kulege bowling nisa, man kiwwe sanga mahela hema huttatama credit dagannawa
ඔක්තොම්බර් වලින් පස්සේ හතුරුසිංහ ලංකා කෝච් විදියට එන කතාවක් තියෙනවා කොහොම වෙයිද දන්නේ නෑ එහෙම වුනොත් ලංකා ක්‍රිකට් වල වාසනාව හෝ හතුරගේ අවාසනාව

.Should have wait little more at least for coming tour.