⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,848
    40,570
    113
    I have that doubt too. Oka mula idanma aluth capata sup karanne ne loweth. Okage place eka secure karan play karai. Important crucial match walata kalin injured wevi. Pattama kuhakayek.
    සිරාවටම බන්. ඌ හෙන මාස්ටර් මයින්ඩ් එකක්. කුහක කම නිසාමයි කෙලෝ ගන්නෙ

    :yes::yes:

    ehema unoth man nam kiyanne fansla ekathu vela okava ballek vage aedan yanna ona..ayi jivithet ekek vath karanne nathi venna :rofl::rofl:

    ඒ වගේ තත්වයක් ආවොත් මූ අපේ ෆෑන්ස්ලව නවලා ඌගේ පැත්තට නම්ම ගන්නවා බන්.

    උබ දැකලා තියෙනවද, හොඳටම ගහන්න පුළුවන් මැච් මූ අන්තිමටම ඇදන් ඇවිල්ලා, පොඩි නොන්ඩියක් එහෙම දාලා. දුව ගන්න බැරුව ඉඳලා. අමාරුවෙන් දුව දුව. සිංහලුන්ගෙ ලේ ටිකත් වතුර කරලා. අන්තිම වෙනකම්ම ගෙනල්ලා හයකින් වගේ මැච් එක දිනනවා. අපේ ඉතින් සංවේදී ගොන්නු ටික සා මරුනෙ. නොන්ඩි ගගානෙ දිව්වේ. අම්මේ කියන කතා ඉතින් වැඩක් නෑ.

    සතා කවුද කියලා දැනගෙන වැඩ කරන්න ඕනේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරාවටම බන්. ඌ හෙන මාස්ටර් මයින්ඩ් එකක්. කුහක කම නිසාමයි කෙලෝ ගන්නෙ

    ඒ වගේ තත්වයක් ආවොත් මූ අපේ ෆෑන්ස්ලව නවලා ඌගේ පැත්තට නම්ම ගන්නවා බන්.

    උබ දැකලා තියෙනවද, හොඳටම ගහන්න පුළුවන් මැච් මූ අන්තිමටම ඇදන් ඇවිල්ලා, පොඩි නොන්ඩියක් එහෙම දාලා. දුව ගන්න බැරුව ඉඳලා. අමාරුවෙන් දුව දුව. සිංහලුන්ගෙ ලේ ටිකත් වතුර කරලා. අන්තිම වෙනකම්ම ගෙනල්ලා හයකින් වගේ මැච් එක දිනනවා. අපේ ඉතින් සංවේදී ගොන්නු ටික සා මරුනෙ. නොන්ඩි ගගානෙ දිව්වේ. අම්මේ කියන කතා ඉතින් වැඩක් නෑ.

    සතා කවුද කියලා දැනගෙන වැඩ කරන්න ඕනේ

    oka ban ara dasun shanakawa ehema elolalama denma challenge ekak wei kyla, ponnaya
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,337
    113
    ශ්‍රී ලංකාවට නව ක්‍රීඩාවක් !
    වොලි බෝල් ජාතික ක්‍රීඩාව වූ ශ්‍රී ලංකාදීපයට නවතම ක්‍රීඩාවක් හදුන්වාදීම සදහා සිම්බාබ්වේ රජයෙන් විශේෂ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.
    නමින් ක්‍රිකට් නම් වූ මෙම ක්‍රීඩාවේ මව් රට ඉන්දියාව බව පැවසේ.

    තිස් වසරක කුරිරු යුද්ධයෙන් පසුව යලි නැගී සිටිමින් සිටින ජනතාවගේ ක්‍රීඩා හැකියා ඔප් නංවනු වස් ගරු D.M ඩිස්කාඩේ අැමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බ්නතොට ලදු කැලෑ පිටියකදී, මෙම ක්‍රිකට් ක්‍රීඩාව ජාතියට හදුන්වා දෙනු ලැබීය.

    ක්‍රීඩකයන් එකොලහකින් සහ නිළධාරීන් 105කින් සැදුම්ලත් කන්ඩායමකින් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සාර්ථක ලෙස මෙම නව ක්‍රීඩාව ප්‍රගුණ කරමින් පසුවන බව අප සමග සාඛච්ඡාවකට එක් වෙමින් ‍එහි ජේෂ්ඨ නිළධාරියෙකු පැවසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..
    " මේ වෙනකොට අපිට මේ ක්‍රීඩාව ලැබිලා මාසයක් විතර ගතවෙලා තියෙනවා. මං හිතන්නේ අපි සිම්බාබ්වේ කණ්ඩායම සමග පුහුණු තරඟ 05ක් පමණ පවත්වා තිබෙනවා.
    කියන්න සතුටුයි ඒ තරම් අද්දැකීම් තියෙන ප්‍රභල කණ්ඩායමක් උනත්.. අපි ඔවුන්ව දෙවරක්ම පරාජය කලා. ....
    මං හිතනවා අපේ මේ පුංචි රට කවදා හරි දවසක මේ අළුත් ක්‍රීඩාව නිසා තැනකට එයි කියලා... "

    උස්සන උං කතෘ අයිතිය රැකපං :rofl:

    :rofl::P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    what the fuck did u just said? :lol: chasing 120 something big deal, yako t20 eka dinuwe last 4 overs of ind inning malinga and kulege bowling nisa, man kiwwe sanga mahela hema huttatama credit dagannawa :lol:

    match dinuwe sana gahapu kalei uta passe dilshan gahalai witarai, un denna perform nokara api kawadwas series ekak dinala netuwa ati,
    :lol::lol: ane ban wkt tika sata pata gala yaddi maiyath yaddi ubada gihn cup eka genawe
    uba hithanawada sanga gauwe natina t20 eka apita hamba wewi kiyala :lol::lol:
    lol katha kiyanna epa ban oma
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිරාවටම බන්. ඌ හෙන මාස්ටර් මයින්ඩ් එකක්. කුහක කම නිසාමයි කෙලෝ ගන්නෙ

    ඒ වගේ තත්වයක් ආවොත් මූ අපේ ෆෑන්ස්ලව නවලා ඌගේ පැත්තට නම්ම ගන්නවා බන්.

    උබ දැකලා තියෙනවද, හොඳටම ගහන්න පුළුවන් මැච් මූ අන්තිමටම ඇදන් ඇවිල්ලා, පොඩි නොන්ඩියක් එහෙම දාලා. දුව ගන්න බැරුව ඉඳලා. අමාරුවෙන් දුව දුව. සිංහලුන්ගෙ ලේ ටිකත් වතුර කරලා. අන්තිම වෙනකම්ම ගෙනල්ලා හයකින් වගේ මැච් එක දිනනවා. අපේ ඉතින් සංවේදී ගොන්නු ටික සා මරුනෙ. නොන්ඩි ගගානෙ දිව්වේ. අම්මේ කියන කතා ඉතින් වැඩක් නෑ.

    සතා කවුද කියලා දැනගෙන වැඩ කරන්න ඕනේ

    e balu vade karanava..team ekema un kiyanne muta one man show kiyala :rofl::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ෆෝමැට් 3 නායකයන් 3 දෙනෙක් එයි ගොඩක් වෙලාවට මම හිතන්නේ චන්දිමාල් නායකත්වයට එන එක හොඳයි කියලා උඹලා ගොඩක් දෙනෙක් ඌට බැන්නට කණ්ඩායමක් විදියට අනිත් ක්‍රිඩකයන්ගේ උපරිමට ඌට ගන්න පුලූවන් ක්‍රිකට් කියන්නේ ටිම් වර්ක් එකක් තරංගට වැඩිය චන්දිමාලට කට්ටිය එකතු කරගෙන සෙල්ලම් කරන්න පුලූවන් මම දන්න විදියට තරංගව නැවත කණ්ඩායමට ගෙන්න යෝජනා කලේ චන්දිමාල් තමයි ඇන්ජි-චන්දිමාල් එක්ක පොඩි හිත් අමනාපයක් තියෙනවා ඒ ගැන කවුරුත් දන්නවා මැතිව්ස් තරංගට කැපිල්ල දැම්මා කියලා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ෆෝමැට් 3 නායකයන් 3 දෙනෙක් එයි ගොඩක වෙලාවට මම හිතන්නේ චන්දිමාල් නායකත්වයට එන එක හොඳයි කියලා උඹලා ගොඩක් දෙනෙක් ඌට බැන්නට කණ්ඩායමක් විදියට අනිත් ක්‍රිඩකයන්ගේ උපරිමට ඌට ගන්න පුලූවන් ක්‍රිකට් කියන්නේ ටිම් වර්ක් එකක් තරංගට වැඩිය චන්දිමාලට කට්ටිය එකතු කරගෙන සෙල්ලම් කරන්න පුලූවන් මම දන්න විදියට තරංගව නැවත කණ්ඩායමට ගෙන්න යෝජනා කලේ චන්දිමාල් තමයි ඇන්ජි-චන්දිමාල් එක්ක පොඩි හිත් අමනාපයක් තියෙනවා ඒ ගැන කවුරුත් දන්නවා මැතිව්ස් තරංගට කැපිල්ල දැම්මා කියලා

    kirire cricket osathrala aera lesa nivaradi kala yuthuya :rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ෆෝමැට් 3 නායකයන් 3 දෙනෙක් එයි ගොඩක් වෙලාවට මම හිතන්නේ චන්දිමාල් නායකත්වයට එන එක හොඳයි කියලා උඹලා ගොඩක් දෙනෙක් ඌට බැන්නට කණ්ඩායමක් විදියට අනිත් ක්‍රිඩකයන්ගේ උපරිමට ඌට ගන්න පුලූවන් ක්‍රිකට් කියන්නේ ටිම් වර්ක් එකක් තරංගට වැඩිය චන්දිමාලට කට්ටිය එකතු කරගෙන සෙල්ලම් කරන්න පුලූවන් මම දන්න විදියට තරංගව නැවත කණ්ඩායමට ගෙන්න යෝජනා කලේ චන්දිමාල් තමයි ඇන්ජි-චන්දිමාල් එක්ක පොඩි හිත් අමනාපයක් තියෙනවා ඒ ගැන කවුරුත් දන්නවා මැතිව්ස් තරංගට කැපිල්ල දැම්මා කියලා
    moka awath kamak na ban hodata play karanawanam nathuwa ba
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol: ane ban wkt tika sata pata gala yaddi maiyath yaddi ubada gihn cup eka genawe
    uba hithanawada sanga gauwe natina t20 eka apita hamba wewi kiyala :lol::lol:
    lol katha kiyanna epa ban oma

    ubalage wage un nisane ban ada sangala heroes wela malila dilala villains wela tiyenne, uba hitanne wrestling real kyla neda, :rofl:

    ekat ara sanga wt20 dinala dunna kyla believe karana ekak wage tama :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    19989399_323470754765991_8218380330530335264_n.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    moka awath kamak na ban hodata play karanawanam nathuwa ba

    එක පාරටම ඔක්කොම හොඳ වෙයි කියලා හිතන්න බෑ ඉන්දියන් ටුවර් එක කොහොමත් කනවා :eek: ඔක්තොම්බර් වලින් පස්සේ හතුරුසිංහ ලංකා කෝච් විදියට එන කතාවක් තියෙනවා කොහොම වෙයිද දන්නේ නෑ එහෙම වුනොත් ලංකා ක්‍රිකට් වල වාසනාව හෝ හතුරගේ අවාසනාව ;)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ubalage wage un nisane ban ada sangala heroes wela malila dilala villains wela tiyenne, uba hitanne wrestling real kyla neda, :rofl:

    ekat ara sanga wt20 dinala dunna kyla believe karana ekak wage tama :lol:
    :lol::lol:ane ban ahapu ekata uththara diyan wresling gana ahanne nathuwa
    130 gana gahaganan baruwa baka yanan theddi uba moko kale :lol:
    kawda ban malingata villan kiwwe
    matanam playesla ekekwath ehema nwe
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එක පාරටම ඔක්කොම හොඳ වෙයි කියලා හිතන්න බෑ ඉන්දියන් ටුවර් එක කොහොමත් කනවා :eek: ඔක්තොම්බර් වලින් පස්සේ හතුරුසිංහ ලංකා කෝච් විදියට එන කතාවක් තියෙනවා කොහොම වෙයිද දන්නේ නෑ එහෙම වුනොත් ලංකා ක්‍රිකට් වල වාසනාව හෝ හතුරගේ අවාසනාව ;)
    wenna puluwan
    man kiyanne mathewsma ona na kiyala
    e uanta ban api capa maru kalata wadak weida kiyanan ba
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:ane ban ahapu ekata uththara diyan wresling gana ahanne nathuwa
    130 gana gahaganan baruwa baka yanan theddi uba moko kale :lol:
    kawda ban malingata villan kiwwe
    matanam playesla ekekwath ehema nwe

    ube 2 inch brain eka loku wedi athi ban owa,