⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    19905064_2248341371863724_4162506316373588113_n.jpg

    ODI

    2015 ekama ekayi,ekath rank 9 WI :lol:
    2016 Ireland rank aeththeth nahe :rofl:
    2017 thama ekavath dinala nahe oyi

    muva elavanna tibbe kalinma :angry:
     
    • Like
    Reactions: HKavinda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔන්න දැන් බලමු චන්දිමාල් වයිට් වොශ් කරන හැටි සිම්බන් ව :dull::dull:

    තරන්ග ඉන්දියාවට නෙලන හැටි අම්බානක :dull::dull:

    ටීම් එකේ හරි හමන් ප්ලේයස් ලා නැතුව කොහොමද මැච් දිනන්නේ අර වැන්ඩසේ ලා එලියේ තියාගෙන සත 5කට වැඩක් නැති ස්පිනර්ලා දාගෙන කොහෙද මැච් දිනන්නේ එක්කෝ කෝච් කැමති නෑ ඌ කැමති උන්වයි සනා කැමති උන්වයි ඇන්ජි කැමති උන්වයි තිලන්ගගේ කට්ටියයි සෙට් උනාම ටීම් එක ෆුල් අනික කවුරු කැමති උනත් ඔස්ටින් කාරයා අපි පරදිනවා කියලා ඔට්ටු ඇල්ලුවම ටීම් එකේ උන් පරදින්න තමා ගහන්නේ :dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    2017 July - thank you mathews :dull:
    2017 september - thank you tharanga :yes::yes:
    2017 october - thank you malinga :D:D
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113




    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 නායකත්වයෙන් මැතිව්ස් ඉවත්වූ බව වාර්තා වේ.


    සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති එක්දින තරඟාවලියේ පරාජයේ වගකීම බාරගෙන මැතිව්ස් මෙසේ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වේ

    ටෙස්ට් තරග 34කදී, එක්දින තරග 98කදී හා විස්සයි20 තරග 12කදී මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේය.

    :P:P