අපි 5-0 තියල ඉන්දියාවට කාල වෙස්ට් ඉන්ඩිස් 5-0 වගේ එංගලන්තෙට ගහන්න ඕනේ එහෙනං. ලොකු අවදානමක් නෑ අපිට.
අනික අපි ඉන්දියාවට කෑවත් වෙස්ට් ඉන්ඩිස් උන් මලාට එංගලන්තෙට ගහන්නෙ නෑ ඒක ෂුවර්
ekane..ape team ekata vada mata WI ODI team eka suvar

අපි 5-0 තියල ඉන්දියාවට කාල වෙස්ට් ඉන්ඩිස් 5-0 වගේ එංගලන්තෙට ගහන්න ඕනේ එහෙනං. ලොකු අවදානමක් නෑ අපිට.
අනික අපි ඉන්දියාවට කෑවත් වෙස්ට් ඉන්ඩිස් උන් මලාට එංගලන්තෙට ගහන්නෙ නෑ ඒක ෂුවර්

yes but WI england lata match 4k gehuwot api out, api 5-0 unat 3-2 unat api out

අපි 5-0 තියල ඉන්දියාවට කාල වෙස්ට් ඉන්ඩිස් 5-0 වගේ එංගලන්තෙට ගහන්න ඕනේ එහෙනං. ලොකු අවදානමක් නෑ අපිට.
අනික අපි ඉන්දියාවට කෑවත් වෙස්ට් ඉන්ඩිස් උන් මලාට එංගලන්තෙට ගහන්නෙ නෑ ඒක ෂුවර්
gihin ICC ranking predictor balapan
api india 5-0 kevath avulak venne nahe![]()
api 5-0 indiyawen kana eka nam ginnak naha.
wi 5-0 eng gahanna bari kamakuth na. wi indiaawatah math 2k gahuwa. un watunama nagitinne yodainge haiya aran. so awadanamak naththeth naha

ehema venne nahe..ape match 02 dinnoth point 90 venava![]()

England ටීම් එක හොඳයි දැන්, 5-0 වගේ නං ගහන්න හම්බෙන එකක් නෑ.
හැබැයි පහුගියකාලේ වෙච්ච දේවල්වල හැටියට මොනව වෙයිද කියල කියන්න බෑ තමා

india match 01yi gahuve..anith eka T20![]()

indiawata gahuwa kiyanne un hodai ban. ape un paw ban

England ටීම් එක හොඳයි දැන්, 5-0 වගේ නං ගහන්න හම්බෙන එකක් නෑ.
හැබැයි පහුගියකාලේ වෙච්ච දේවල්වල හැටියට මොනව වෙයිද කියල කියන්න බෑ තමා

wc qualification eka gena maths hadanna wei kyla man hituwe ne ban mage life time ekedi kawadawat![]()
![]()

සිම්බාබ්වේ, බන්ගලිදෙසේ ක්‍රිකට් බලන උනුත් ඉස්සර මේ වගේම ගණන් හද හද ඉන්න ඇති
sirawatama.
me yana widihata giyoth
SL vs UAE
SL vs AFG
owa thama issarana ena tours

ow sl,zim,agfan,wi maara competition ekak tiyen no 8 position ekata
eka athakata hodai ban kela welama yanna ona etakota me slc eke enna horungen berila mula idan patan ganna puluwan

එහෙම හැදෙන් නෑ බන් ඉන්න හොරු අයින් කරන්නෙ කොහෙද ලොකුම හොරා බුකියා නේ සබාපති ඔකා එලවන්න ඕන ඉසෙල්ලම![]()

සිම්බාබ්වේ, බන්ගලිදෙසේ ක්‍රිකට් බලන උනුත් ඉස්සර මේ වගේම ගණන් හද හද ඉන්න ඇති

සිරාවට cricket nettetama neti unama indian tours neti unama salli enne nane ban etakota horu yai yanna, but then ape elle sangameth horu pirilalu, so cricket walin horu ain karagannanam cricket extinct wenna wei lankawe![]()

අපිට නම් පොන්ටි වගේ කෝච් කෙනෙක් තමා ඕන 
හතුරු නම් සෑහෙන තද කෝච් කෙනෙක් මෙහෙ කට්ටිය එක්ක කරන්න පුලුවන් වෙයි ද දන්නේ නෑ 
මම නම් කියන්නේ එන්න එපා කියල මොකද මෙහේ කට්ටියට තමන්ගේ උන් අගයක් නෑ නැත්නම් අර හොද 96 ප්ලේයර්ලා ඉන්න්කොට මේ ගොබ්බයෝ ගන්නවද කෝච් වලට ෆිට්නස්වලට පුක් පෝතාස් බලපන් 
හරියට ඌට ෆීල්ඩින් කෝච් කරන්න බෑ දැන් හෙඩ් කෝච් ටීම් එකේ 
ඔන්න අපේ ක්‍රිකට් බෝඩ් එකේ උන් හොරුන්ට තව තව දේවල් දීල තියාගන්නව 

ow sl,zim,agfan,wi maara competition ekak tiyen no 8 position ekata
eka athakata hodai ban kela welama yanna ona etakota me slc eke enna horungen berila mula idan patan ganna puluwan

uba ohoma kiyanakota papuwa hoos gala giya ban. kohoma idapu ayada api![]()

උඩ ඉදන් පහලට එන්න හරි ලේසියි පහල ඉදන් උඩට යන්න තමා අමාරුම අපේ කට්ටිය කරන්නේ පහලටම ගෙනත් නැති කරන එක 
උන් කරන්නේ අමාරුවෙන් උඩට යන එක 