අයට මාකටින්,ස්පෑම් කරන්න නිව්ස් ලෙටර් යව&a

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    සල්ලි හොයන්න,මේල් ලිස්ට් මෙන්න

    සල්ලි හොයන්න,මේල් ලිස්ට් මෙන්න.



    ගොඩක් අය කලින් නූලේ (මේල් ලිස්ට් ඕනිද?) මේල් ලිස්ට් වල මිල ගණන් පී එම් කරලා අහල තිබුන:yes:.මේල් ලිස්ට් ටික කැටගරි වයිස් දාන්න කියලත් ඉල්ලලා තිබුන.
    මේවා හොයාගන්න පට්ට ගේමක් දුන්න.නිදිමරාගෙන වැඩ පාඩු කරගෙන හෙව්වේ.​


    55159984.jpg

    එහෙනම් මෙන්න කැටගරීස් ටික. :D



    1. රටවල් අනුව (Country Based):- මේකේ හැම රටකම අප්ඩෙටඩ් මේල් තියෙනවා:yes:.පට්ට ගේමක් දීල කන්ට්‍රි වලට කැඩුව.විශේෂයෙන්ම යූ.කේ සහ යු.එස්.ඒ මේල් ලිස්ට් තියෙනවා.ලංකාවේ ටිකකුත් තියෙනවා.:P

    309tulw.jpg




    2. තේමා අනුව (Selected Niche) :- තෝරාගත් නිච් අනුව කැටගරයිසඩ් මේල් ලිස්ට් තියෙනවා:D.


    28h0p6t.jpg



    3.ව්‍යාපාර අනුව (Business Based) :- පාරිභෝගික (Consumer) ව්‍යාපාරික (Merchant) ආයෝජක (Investors) ලාභ නොලබන ආයතන (Non-Profit Orgs) හා ආගමික ආයතන අනුව:D


    309tulw.jpg



    4.පණිවුඩ දායකයා අනුව (Mail Provider) :-Gmail,AOL,Yahoo ආදී සපයන්නන් :D



    5. *** අති විශේෂ *** ලක්ෂ 50 ක USA මේල් ලිස්ට් එක:cool:



    1jnuw7.jpg



    6..*** අති විශේෂ *** ප්‍රාන්ත අනුව බෙදූ UK සිවිල් (ඩේට බේස්):cool:

    25s06t5.jpg



    7.*** අති විශේෂ *** ප්‍රාන්ත අනුව බෙදූ කැනඩා සිවිල් (ඩේට බේස්):cool:



    8.*** අති විශේෂ *** ප්‍රාන්ත අනුව බෙදූ USA සිවිල් (ඩේට බේස්)(ඉලිනොයිස්,වර්ජිනියා වශයෙන්):cool:



    9.***අති විශේෂ*** ඉන්දියානු ව්‍යාපාරික ආයතන සහ ආයෝජකයන්ගේ (ඩේට බේස්) සහ මේල් ලැයිස්තුව.ව්‍යාපාර වශයෙන් හා ප්‍රාන්ත වශයෙන් බෙදා ඇත.:yes:



    10.***අති විශේෂ*** ලක්ෂ 50+ මේල් ලැයිස්තුව ( යුකේ හා යුඑස්ඒ කවලම්):cool:



    11.***අති විශේෂ*** ලක්ෂ 1,ලක්ෂ 2,ලක්ශ 5 වශයෙන් මේල් ලැයිස්තු හා කවලම් ව්‍යාපාරික ලැයිස්තු:cool:



    12.***අති විශේෂ***කලාප (ආසියා,යුරෝපා,අරාබි) වශයෙන් බෙදූ ලැයිස්තු.:cool:



    13.***අති විශේෂ***USA පාසල් මේල් ලැයිස්තු:yes:




    14.***අති විශේෂ***ප්‍රංශ මේල් ලැයිස්තුව:cool:



    15.***අති විශේෂ***ඇමෙරිකා ඔන් ලයින් 250000+ ලැයිස්තුව:yes:



    16.***අතිම අති විශේෂ***ඉන්දියානු දත්ත,දුරකථන දත්ත(ඉන්දියාවේ ඉන්නේ ගොන්නු කියන්නේ නිකන් නෙමෙයි )ප්‍රාන්ත අනුව හා ව්‍යාපාර අනුව බෙදා ඇත.:cool:



    28314106.jpg




    17.***අති විශේෂ***එකී මෙකි නොකී හැම ලැයිස්තුවක්ම තියෙනවා.පාස්වර්ඩ් එක්ක ලක්ෂ 2ක ලිස්ට් එකක් තියෙනවා.ප්‍රයිවසි හේතු මත ඒවා දෙන්න බැරිය.:rolleyes:




    18.***අති විශේෂ*** USA කායික වෛද්‍යවරුන්ගේ දත්ත පාදකය (මේල් ලැයිස්තුව ඉවත් කර ඇත):yes:



    ඔබ මිලදී ගන්නා සෑම ලිස්ට් එකක් සමගම 2017 අප්ඩේටඩ් යුඑස් ප්‍රොක්සි ලිස්ට් එකක් නොමිලේ !!! ;)

    iog0e8.jpg



    (සියල්ලම 2015-2015-2017 අතර අප්ඩේටඩ් මේල් හා වෙරිෆයිඩ් මේල් බව කරුණාවෙන් සලකන්න.:cool:)


    මට මේවට ගානක් කියන්න බෑ.:oo:මන් දැක්ක කිරියේ කලින් ත්‍රෙඩ් වල මේල් ලිස්ට් ගණන් දාල තිබ්බා.මේවා නිකන් දෙන්න අමාරුයි.මොකද ටුල් සෙට් එකට පට්ට ගානක් යටකරා:yes:.IP බෑන් කරගත්ත.ඒත් කරන්ඩ ඕනි දේවලුත් කරා.:D මේවා ඕන අය ඉන්නවා නම් සාදාරණ ගානක් එක්ක පී.එම් කරන්න http://www.elakiri.com/forum/member.php?u=559101KayBx.දන්නෝ දනිති මේවගේ වටිනාකම;).සයිට් එකක් කරනවා නම් නිව්ස් ලෙටර් යවන්න පුළුවන්.ptc කරනවා රෙෆ් ලින්ක්ස් යවන්න පුළුවන්.ඒ වගේ හුගක් දේවල් කරගන්න පුළුවන් පුතේ:cool:. වගේම තව කියන්න දෙයක් තියෙනවා:yes:.



    1. නෙට් එකේදී කවදාවත් තමන්ගේ ඇත්ත තොරතුරු දාන්න එපා.Yahoo! ඉන්ස්ටග්‍රෑම් වල සිකුරිටිය අඩුයි.:yes:


    2. හැම වෙලේම බ්‍රවුසර් වල ඉන්කග්නිටෝ මොඩ් දාල යන්න.හැම සයිට් එකටම එකම පස්වාර්ඩ් එක දාන්න එපා.:cool:


    3. ලොකුම වංචාකාරය තම ගූගල්:angry:.ඌ අපේ පෞද්ගලිකත්වය සම්පූර්නෙන්ම උගේ අතට අරන් තියෙන්නේ.උට පුළුවන් උබ කෙල්ලෝ කිඉයක් එක්ක කොටු පැන්නද කියල කියන්න DMT පාවිච්චි කරලා.:eek:


    4. හොස්ට් ෆයිල් එකෙන් ගූගල් ඇනලිටික්ස්,මයික්‍රොසොෆ්ට් ස්පයින්ග් ලින්ක්ස් block කරන්න.දැන්ම කරන්න.පෝන් එකෙනුත් කරන්න.:angry:


    5. හොද ෆයර්වෝල් එකක් දාගන්න.eset එකට නම් පට්ට එකක් එනවා.:cool:



    6. හොද වයිරස් ගාඩ් එකක් දාගන්න.මන් නම් රිකමන්ඩ් කරන්නේ F-Secure,ESET,Malwarebytes,Bit Defender,Norton වලින් ඕනෑම එකක්.:yes:


    7. ඔය ට්‍රේඩින් කරන කට්ටිය සොෆ්ට්වෙයාර් එක sandbox එකක් ඇතුලේ රන් කරන්න.අන්තිමේදී උබලට සල්ලිත් නැතිවෙයි,privacy එකත් නැතිවෙයි.:P



      66267623.jpg


    8. අන්තිමේදී කියන්න තියෙන්නේ නෙට් එකේදී උබ ඉන්නේ සම්පූර්නෙන්ම හෙළුවෙන්.ඇදුම් ඇදගන්න ඕනි නම් විපිඑන් යුස් කරලා ඉන්කග්නිටෝ හරි ටෝර් බ්‍රවුසර් හරි පාවිච්චි කරන්න:D.



    3d313b20a4b738cd7a2d602675fc22da.gif


    මේ වගේ මේල් ලිස්ට් ආයේ කොහෙන්වත් හොයාගන්න නෑ.මට කිරියේ උබලට ගානක් කියන්න බෑ. උබලට හිතෙන සාදාරණ ගානක් එක්ක ඕන ලිස්ට් එක පී.එම් කරන්න KayBx.මේවගෙන් ගන්න තියෙන ප්‍රයෝජන ඉක්මනට ගනිල්ලා:yes:.අපි ගියා.ජයශ්‍රී !



    Bump එකකුත් දාගෙන යමන් මචං ! :D
     
    Last edited:

    Help_please

    Banned
  • Dec 30, 2015
    105
    10
    18
    උබ ඕක කරන්නේ උබේ දියුණුව තකා තමයි.
    ඒත් උබ ඔය යවන ඊමේල් තවත් මිනිහෙක්ට අපහසුතාවයක් නෙමෙයිද?
    පෞද්ගලිකව මම කැමති නෑ මට ඔය වගේ විකාර ඊමේල් එනවට.
    ඉතින් එක්කෝ උබ ඒ පුද්ගලයාගෙන් කැමැත්ත ගන්ඩ ඕනේ මුලින්ම අපි ඊමේල් එවනවට කැමතිද කියල.
    එහෙම දෙයක් වෙන්නේ නෑනේ ඔතන.

    මගේ පෞද්ගලික අදහස.
     
    • Like
    Reactions: Dilzzzz

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    උබ ඕක කරන්නේ උබේ දියුණුව තකා තමයි.
    ඒත් උබ ඔය යවන ඊමේල් තවත් මිනිහෙක්ට අපහසුතාවයක් නෙමෙයිද?
    පෞද්ගලිකව මම කැමති නෑ මට ඔය වගේ විකාර ඊමේල් එනවට.
    ඉතින් එක්කෝ උබ ඒ පුද්ගලයාගෙන් කැමැත්ත ගන්ඩ ඕනේ මුලින්ම අපි ඊමේල් එවනවට කැමතිද කියල.
    එහෙම දෙයක් වෙන්නේ නෑනේ ඔතන.

    මගේ පෞද්ගලික අදහස.

    උබ කියන කතාව හරි මචන්.එත් අපි යවන මේල් එක උට අන් සබ්ක්‍රයිබ් කරන්න පුළුවන්
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    umba keeyak withara balaporoththu wenawada? mata USA ewa thamai one. Loku salli karayek nam newei.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    උඹ වෙච්චි මහන්සිය දන්නෙ උඹනෙ බන්.ඉතින් උඹම ගානත් දාපන්කො.ඒ ගානට වටින එකා ගනීවි.ඕනම කරන එකා කොහොම හරි ගන්නවනෙ බන්.වෙළෙන්දනෙ ගාන කියන්න ඕන.
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    උඹ වෙච්චි මහන්සිය දන්නෙ උඹනෙ බන්.ඉතින් උඹම ගානත් දාපන්කො.ඒ ගානට වටින එකා ගනීවි.ඕනම කරන එකා කොහොම හරි ගන්නවනෙ බන්.වෙළෙන්දනෙ ගාන කියන්න ඕන.

    මන් ලංකාවේ අයට ගණන් කියන්නේ නෑ බං:yes:.මේක ඕනි අය ඉල්ලන්නේ තමන්ගේ සයිට් එක හරි ගොඩ දාගෙන ගොඩ යන්න නේ.අයිය කෙනෙක් ලිස්ට් එකක් ගත්ත.දෙන්නම් කියපු ගානටත් වැඩියෙන් දාල තිබුන.අපේ සමහර එවුන් ගැන කලකිරුන මචන්.මගේ අම්මටත් බැනල තිබුන. එහෙම බලද්දී සුද්දෝන්ටම මේ ටික දෙන එක හොදයි,pm කරලා ගත්ත අයට ඉස්සරහටත් මේල් දෙනවා :yes:
     
    Last edited: