11 denama batalagen purawanna onada.
bowlerla hoyapan![]()
batala hoyanna venava india test series eka ivara veddi,denma start kara..
bowlerla oya inne..aluthen enna tiyenne malinda thama

11 denama batalagen purawanna onada.
bowlerla hoyapan![]()

left arm fast bowler kenek onabatala hoyanna venava india test series eka ivara veddi,denma start kara..
bowlerla oya inne..aluthen enna tiyenne malinda thama![]()

uge slow rate vedi ban ODI mata hithena vidiyata..
http://www.espncricinfo.com/srilanka/content/player/629076.html
okavath ikamanata test team ekata ganna ona![]()
දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, තරංග, චන්දිමාල්. විකට් කීපර්ස්ලා හතරක් ටීම් එකේ දාගෙන තව එකෙක් දාගන්න පිස්සුද බං? එතකොට බෝල් කරන්නේ අම්පයර්ලද?

මුන් දෙන්නගෙම පොර ටෝක් අහන එක පට්ට අප්පිරියයි මොනාද කියන්න්නේ කියලා පොඩ්ඩක් කෙටියෙන් කියහන්


India series eka ivara veddi kiyak ithuru vevida![]()


deviyan vashanseta sithuthi venavalu vasara 05 capatain karanna dipu eka gena
serama vada epa venne prshana ahana ekage varnanava
saranshaya nam horage ammagen pena aehima
මුන් දෙන්නගෙම පොර ටෝක් අහන එක පට්ට අප්පිරියයි මොනාද කියන්න්නේ කියලා පොඩ්ඩක් කෙටියෙන් කියහන්
charli austin hodaaaai kiyanne dennama. chanimal gen eka paratama charli gena ahuwama hik gehuna 
kawda ban e husma hirawela wage interview karana eka. dan adan wetei dan edan wetei kiyala hithenawa u katha karana vidihatacharli austin hodaaaai kiyanne dennama. chanimal gen eka paratama charli gena ahuwama hik gehuna
![]()
මම බැලුවේ නෑ බං. අර චන්දිමාල් අපි ඊගාව මැච් එකේ ලංකාවේ ෆෑන්ස්ලා සප්‍රයික්ස් කොරනවා කියපු දවසේ ඉඳන් මැච් එකේ ලැබුනු ස්ප්‍රයිස් එකේ ශොක් එකට මම ආයේ ඕකුන්ගේ පොර ටෝක් බලන්න ඩේටා නාස්ති කරගන්නේ නෑ කියලා හිතුවා.

balala wedak nam ne thama ban. pora talk witharai thiyenne.![]()


okun hadenne ne bn1 Team 1 nation එකේ ඇඩ්මින් ගොයියා අපේ Henry L ද බං. තරංගයට මාර වර්නනාවක්නේ ඌ දෙන්නේ.![]()

