ඔන්න මචන්ලා මගේ කතාව...හා හා පුරා කියලා බබෙක් හදනවා කියලා හිතපු ගමන්ම නෝනට බබෙක් හම්බෙන පෙර නිමිති ආවා
...ඉතින් එලකිරියෙ අයටත් කියලා සතුට එහෙම ප්‍රකාශ කලා මම ත්‍රෙඩ් දාලා..ඊට පස්සේ මාසෙකින් විතර ගියා..කාසල් හොස්පිට්ල් එකේ ඩොක්ටර් සනත් ලැනරෝල් ගාවට...මුලින්ම හිතාගත්තා ප්‍රයිවට් යනවා කියලා..
.ඉතින් මුලින් මුලින් සාමාන්‍ය විටමින් එකයි මාසෙට සැරයක් ගියාම ස්කෑන් කරලා බලලා කියනවා බබා හොදින් ආයේ ලබන මාසේ එන්න කියලා දිනයක් නියම කරනවා...ප්‍රයිවට් චැනලින් මචන් මේ ඔක්කොම කරේ...චැනල් ගාස්තුව රු. 1500 යි...ස්කෑන් එකට 2000 යි..
.මෙහෙම මාස 3 ක් විතර ගියා...ඔන්න ඊට පස්සේ තව අලුතින් විටමින් එකක් ලියලා දුන්නා අනිත් දෙකත් එක්ක ගන්න කියලා...හම්මට සිරි ඒ එක පෙත්තක් රු 100 යි...අනිත් විටමින් වලටත් එක්ක ගෑනි දවසට බොනවා රු. 160 ක.
..කමක් නෑ බබාටනේ කියලා අහිතක් නැතුව අරන් දුන්නා....ඔන්න ඉතින් බබා හම්බෙන්න මාස 3 ක් විතර ලංවෙලා මාසෙට දෙපාරක්ම එන්න කියනවා
...හැම සැරේම බබා හොදින් කියනවා...මෙන්න බබා හම්බෙන්න මාසයක් තියලා ගියා..ස්කෑන් කලා..ගර්භාෂයේ වතුර අඩුවෙලා තියන්නේ කියලා
හේමාස් ගිහින් ටිරාන් ඩයස් ඩොක්ටර්ට කියලා ස්කෑන් එකක් කරගන්න කිව්වා..ඔන්න ඒකත් කලා...බබා හොදින්
ඉන්නවා වතුර අඩුවුනාට ඒකට කිසිම ගැටලුවක් නෑ කිව්වා..බබාගේ බර කිලෝ. 2.800 ක් පෙන්නුවා.
..ඔන්න ඉතින් ඩොක්ටර්ව හම්බුනා ආයේ..සනත් ලැනරෝල්ව..කිව්වා බබා තට්ටමෙන් ඉන්නේ ඒ නිසා සීසර් කරන්න ඕනා ලබන සතියේ නවතින්න කිව්වා.
.ඔන්න ගිහින් හේමාස් නැවතුනා...බබා හම්බෙන්න දින දීලා තිබුනට සති 3 කට කලින් තමයි. මේ...ඔන්න නැවතුනු දාම ගත්තා සීසර් එකට..බබා ගද්දි මටත් යන්න ලැබුනා තියටර් රූම් එකට...බබාව අරන් දුන්නා..හම්මේ සුදුම සුදු කෙලි පොඩ්ඩක්
..ඊට පස්සේ බබාව අරන් ගිහින් නර්ස් කෙනෙක් බර කිරල කිව්වා...2.350 යි..
.අඩු බර...අයියෝ ඉතින්...මෙච්චර කල් විටමින් අනන් මනන් දුන්නම මම හිතුවේ බෝලයක් වගේ බබා එයි කියලා
..ගොඩක් පොඩියි...වවුල් පැටියා වගේ හිටියේ..
දැන්නම් දෙයියනේ කියලා 3.700 ක් තියනවා මාස එක හමාරට...මම හිතන්නේ දරුවගේ වැඩීමට ඔය විටමින් අනන් මනන් හොද ඒවා ගත්ත කියලා බලපෑමක් නෑ..ගමේ තියෙන ක්ලිීනික් එකෙන් දෙන ඒවා ගත්තම ඇති...බොරු ලොකුකම් කරන්න යන්න හොද නෑ...
ප.ලි... හම්බෙද්දිම සුදුම සුදු බෝලේ වගේ හිටියට මාස එකහමාරක් යද්දි කලු උනනේ බන් අත් දෙකයි. කකුල් දෙකයි...ඇග තළෙලු පාටයි...ඇයි බන් ඒ...හැම බබාගෙම එහෙමද..පාට අයේ එයිද..දන්න එකෙක් කියපල්ලකො...මගෙත් පාට ටිකක් අඩුයි...

Last edited: