අඩු බර දරු උපත

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ඔන්න මචන්ලා මගේ කතාව...හා හා පුරා කියලා බබෙක් හදනවා කියලා හිතපු ගමන්ම නෝනට බබෙක් හම්බෙන පෙර නිමිති ආවා:P...ඉතින් එලකිරියෙ අයටත් කියලා සතුට එහෙම ප්‍රකාශ කලා මම ත්‍රෙඩ් දාලා..ඊට පස්සේ මාසෙකින් විතර ගියා..කාසල් හොස්පිට්ල් එකේ ඩොක්ටර් සනත් ලැනරෝල් ගාවට...මුලින්ම හිතාගත්තා ප්‍රයිවට් යනවා කියලා..:confused:.ඉතින් මුලින් මුලින් සාමාන්‍ය විටමින් එකයි මාසෙට සැරයක් ගියාම ස්කෑන් කරලා බලලා කියනවා බබා හොදින් ආයේ ලබන මාසේ එන්න කියලා දිනයක් නියම කරනවා...ප්‍රයිවට් චැනලින් මචන් මේ ඔක්කොම කරේ...චැනල් ගාස්තුව රු. 1500 යි...ස්කෑන් එකට 2000 යි..:rolleyes:.මෙහෙම මාස 3 ක් විතර ගියා...ඔන්න ඊට පස්සේ තව අලුතින් විටමින් එකක් ලියලා දුන්නා අනිත් දෙකත් එක්ක ගන්න කියලා...හම්මට සිරි ඒ එක පෙත්තක් රු 100 යි...අනිත් විටමින් වලටත් එක්ක ගෑනි දවසට බොනවා රු. 160 ක.:baffled:..කමක් නෑ බබාටනේ කියලා අහිතක් නැතුව අරන් දුන්නා....ඔන්න ඉතින් බබා හම්බෙන්න මාස 3 ක් විතර ලංවෙලා මාසෙට දෙපාරක්ම එන්න කියනවා:angry:...හැම සැරේම බබා හොදින් කියනවා...මෙන්න බබා හම්බෙන්න මාසයක් තියලා ගියා..ස්කෑන් කලා..ගර්භාෂයේ වතුර අඩුවෙලා තියන්නේ කියලා:sorry: හේමාස් ගිහින් ටිරාන් ඩයස් ඩොක්ටර්ට කියලා ස්කෑන් එකක් කරගන්න කිව්වා..ඔන්න ඒකත් කලා...බබා හොදින් :D ඉන්නවා වතුර අඩුවුනාට ඒකට කිසිම ගැටලුවක් නෑ කිව්වා..බබාගේ බර කිලෝ. 2.800 ක් පෙන්නුවා.:yes:..ඔන්න ඉතින් ඩොක්ටර්ව හම්බුනා ආයේ..සනත් ලැනරෝල්ව..කිව්වා බබා තට්ටමෙන් ඉන්නේ ඒ නිසා සීසර් කරන්න ඕනා ලබන සතියේ නවතින්න කිව්වා.:shocked:.ඔන්න ගිහින් හේමාස් නැවතුනා...බබා හම්බෙන්න දින දීලා තිබුනට සති 3 කට කලින් තමයි. මේ...ඔන්න නැවතුනු දාම ගත්තා සීසර් එකට..බබා ගද්දි මටත් යන්න ලැබුනා තියටර් රූම් එකට...බබාව අරන් දුන්නා..හම්මේ සුදුම සුදු කෙලි පොඩ්ඩක්:D..ඊට පස්සේ බබාව අරන් ගිහින් නර්ස් කෙනෙක් බර කිරල කිව්වා...2.350 යි..:angry:.අඩු බර...අයියෝ ඉතින්...මෙච්චර කල් විටමින් අනන් මනන් දුන්නම මම හිතුවේ බෝලයක් වගේ බබා එයි කියලා:sorry:..ගොඩක් පොඩියි...වවුල් පැටියා වගේ හිටියේ..:sorry:දැන්නම් දෙයියනේ කියලා 3.700 ක් තියනවා මාස එක හමාරට...මම හිතන්නේ දරුවගේ වැඩීමට ඔය විටමින් අනන් මනන් හොද ඒවා ගත්ත කියලා බලපෑමක් නෑ..ගමේ තියෙන ක්ලිීනික් එකෙන් දෙන ඒවා ගත්තම ඇති...බොරු ලොකුකම් කරන්න යන්න හොද නෑ...:yes:

    ප.ලි... හම්බෙද්දිම සුදුම සුදු බෝලේ වගේ හිටියට මාස එකහමාරක් යද්දි කලු උනනේ බන් අත් දෙකයි. කකුල් දෙකයි...ඇග තළෙලු පාටයි...ඇයි බන් ඒ...හැම බබාගෙම එහෙමද..පාට අයේ එයිද..දන්න එකෙක් කියපල්ලකො...මගෙත් පාට ටිකක් අඩුයි...:confused:
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    math adu bara lu.... 2.4 :(
    avatar512349_1.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බර නං මොනවහරි කරගන්න බැරිය, පාටත් ඔය ඉන්ජෙක්ෂන් එකක්වත් ගහල ගන්න බැරිය :P

    බබයි අම්මයි සනීපෙන් ඉන්නවනං ඒක තමා ලොකුම දේ :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ප.ලි... හම්බෙද්දිම සුදුම සුදු බෝලේ වගේ හිටියට මාස එකහමාරක් යද්දි කලු උනනේ බන් අත් දෙකයි. කකුල් දෙකයි...ඇග තළෙලු පාටයි...ඇයි බන් ඒ...හැම බබාගෙම එහෙමද..පාට අයේ එයිද..දන්න එකෙක් කියපල්ලකො...මගෙත් පාට ටිකක් අඩුයි...:confused:

    congrats මචන්.
    පාට ගැන හිතන්න එපා. මමත් ඉපදුන කාලේ සුදු රතු පාටක්ලු. පස්සේ තලෙළු උනාලු. දැන් දැකුම්කළු
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බර නං මොනවහරි කරගන්න බැරිය, පාටත් ඔය ඉන්ජෙක්ෂන් එකක්වත් ගහල ගන්න බැරිය :P

    බබයි අම්මයි සනීපෙන් ඉන්නවනං ඒක තමා ලොකුම දේ :yes:

    fuck-that-shit-and-fuck-fuck.png
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    oka hithanna epa ban mage podi ekage upath bara 2.2 kg. vitamine ehema nam mukuth biwwe ne wife. eyata wamane yana seen eka sarata thibba mula indan ma. normal gaththe.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔන්න මචන්ලා මගේ කතාව...හා හා පුරා කියලා බබෙක් හදනවා කියලා හිතපු ගමන්ම නෝනට බබෙක් හම්බෙන පෙර නිමිති ආවා

    හිතපු නෙවෙයි බං ඔතනට වෙන වචනයක් එන්න ඕනේ................:P

    මචං හොස්පිටල් බිල් එක කීයක් වගේ වුනාද සීසර් කරලා ගත්තම....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් කපන එකෙක් කවදාවත් තමන්ගේ නම දාල රෙප් කපන්නේ නෑ මේකේ :yes: දැම්මොත් දාන්නේ වෙන එකෙක්ගේ නමක්. මගේ නම දාල අහුවෙන්න රෙප් කපන්න මට පිස්සුයැ :no:

    මම දැන්ම මේක ගැන GT ට කියනව මගේ නම තියෙන නිසා. :angry: +9
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    රෙප් කපන එකෙක් කවදාවත් තමන්ගේ නම දාල රෙප් කපන්නේ නෑ මේකේ :yes: දැම්මොත් දාන්නේ වෙන එකෙක්ගේ නමක්. මගේ නම දාල අහුවෙන්න රෙප් කපන්න මට පිස්සුයැ :no:

    මම දැන්ම මේක ගැන GT ට කියනව මගේ නම තියෙන නිසා. :angry: +9

    :D