මේ හුට්ටාගෙ මෙහෙම ඇඟක් තිබුනෙ නෑ බන්,අර ටී ෂර්ට් එක ඇඳලා ඉන්න එක නම් තනිකර ෆොටෝශොප්,
මෙතන මහා ප්‍රෝඩාවක් යන්නෙ,එලකිරි වාසින්ව නොමග යැවීමක්.ඔව් යෑස්

කැහුටු කොන්ඩයා
මේ හුට්ටාගෙ මෙහෙම ඇඟක් තිබුනෙ නෑ බන්,අර ටී ෂර්ට් එක ඇඳලා ඉන්න එක නම් තනිකර ෆොටෝශොප්,
මෙතන මහා ප්‍රෝඩාවක් යන්නෙ,එලකිරි වාසින්ව නොමග යැවීමක්.ඔව් යෑස්

thanks lokka

Bump. Keep it up bro...

කැහුටු කොන්ඩයා

මු ඌරු පෙති ගිලලා ගිලලා දැන් එනවා දැන් එනවා ලොරි ටෝක් දෙන්න. ගනේමුල්ලේ අනාත වේසි..
අඩෝ සිරාවටම පට්ට ගැම්මක් ආවා. මමත් අවුරුද්දක් විතර ජිම් ගියා හිටියටත් වඩා මහත් වෙච්ච එකයි උනේ. එකත් අවාරෙට ගියේ. 10 වෙනිදා ඉදන් ආපහු යන්න ඉන්නේ. මේ පාර පිළිවෙලටම කරනවා ලොවෙත්..

rep deela pirimahanna baa kiyhnkoo..
supirima thread ekak ahh
rep+

REP + digatama karahan. man giya gym eke unta hariyata diet plan ekak wat deeganna ba ban, man nawattala damma itin.

එළකිරි
රේප්

මේ ඒක නෙවී අයියේ.. මට අත දරුවෙක් වෙලා ඔයාගෙ කුක්කු වලින් කුක්කු ටිකක් බොන්න ආසයි ..![]()

මචන් Workout කරල කොච්චර විතර කාලයක් නිකන් හිටියොත්ද ඇගේ Muscles බහින්න පටන් ගන්නෙ....?මම Workout කරල දවසක් Rest එකේ ඉද්දි මට නිකම් තේරෙන්නෙ Muscles අඩු වෙනව වගේ....
Leg Workout ටිකක් කියපන්කො... හොදට Size වෙන්න...ගෙදර ඉදන් කරන්න... ඩෙනිමක් ඇන්දම පොඩි ගතියක් තියෙන්න...
හොදට මහත් වෙන්න මොනවද බන් කන්න ඕනි...?![]()

ඔව් බන්... හුගක් South Asian උන්ගෙ කකුල් වල Muscles අඩුයි...Ade mageth kakul hadenne na kochchara gahuwat. Mama issara 4 day split schedule ekak kara 1 day ekak legs walata dagena eth echcharama hadune na
ඒක මම හිතන්නෙ ජාන වලින්ම එන දෙයක්.... හදාගන්නනම් මැරීගෙන සෙල්ලම් කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ...
Thanks mcn....එහෙම මසල් අඩු වෙන්නෙ නෑ බන්..
gym එක්දි blood මසල් වලට ඇවිත් එන pump එක ගෙදර ඉද්දි එන්නෙ නෑ.. ඕන එකෙක් ට පොඩි වෙලා වගේ තේරෙනව ඒක සාමාන්‍යයි..
ඒකට කියන්නෙ මසල් බහිනව නෙවේ..
දවස් 21 විතර නිකන් හිටියොත් මුකුත් ම නොකර මසල් අඩු වෙන්න පටන් ගන්නව.. use them or lose them කියන්නෙ ඕකයි..
![]()

Ade mageth kakul hadenne na kochchara gahuwat. Mama issara 4 day split schedule ekak kara 1 day ekak legs walata dagena eth echcharama hadune na
Thanks mcn....
මට සමහර වෙලාවට දුර ගමනක් ගිහිල්ල දවස් දෙක තුනක් විතර නිකම් ඉන්නකොට හෙන අවුල් වගේ... ඒකයි මම දැන ගන්න ඇහැව්වෙ.... තව දෙයක් Workout කලාට පස්සෙද..? කලින්ද...? අතරතුරද...? Supplement ගන්නවනම් ගන්න ඕනි...?
හිමීට හැදෙන්නෙ බන්..
ඕනාවට වඩා ගහන්නත් එපා කෙට්ටුයි නම්..
එතකොටත් හැදෙන්නෙ නෑ..
..[/COLOR][/SIZE]