GYM යමු : ~ Part I ~

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මචන් සචින්
    මේ Mass Gainers,Mass tech,creatine ගන්නකොට Cholesterol,sugar,heart attach එන්නෙ නැද්ද??

    mass gainers වල පිටිපස්සෙ ගහල තියනව sugar කොච්චර තියනවද කියල..
    හාර්ට් කේස් තියනව නම් creatine ගන්න එක recommend කරන්නෙ නෑ..
    එහෙම ලොකුවට අවුලක් නෑ බන්..
    ඒත් පොඩි health risks තියනව mass gainers වල..
    whey එකක් ගනින් එහෙම ප්‍රශ්නයක් තියනව නම්..


    machan meal plan ekata Eggs/ peanut butter kaddi chrostrol enne nadda bun?

    chrostrol තියනව නම් peanut butter කන්න එපා..
    eggs කාපං whites විතරක්.. කහ මදේ අයින් කරලා..


    machan creatine eka bona wistara tikka kiyanawada unu waturata da al watrurata da? kalawam karanne kiyala.ada ekak oder karanava. .workout karala iwra wela ona welawaka kama watura gattata kamak nadda.?

    http://www.elakiri.com/forum/showpost.php?p=21922437&postcount=294

    කැමති විදියකට ගනින්.. උණු වතුර ඇල් වතුර ඕන එකක් එක්ක..
    ජූස් එකක් එක්ක ගන්නත් පුළුවන්.. කිරි එකට දාලත් බොන්න පුළුවන්..
    කෝපි/ඇල්කොහොල් එක්ක නම් ගන්න එක එච්චර හොද නෑ..
    නැත්තම් කිසි අවුලක් නෑ..

    දවසෙ ඕන වෙලාවක ගත හැකි බන්..
    workout ඒකෙන් පස්සෙ ඕන නම් පස්සෙ ගනින්..
    නැත්තම් උදේට කිරි එකත් එක්ක බීපන්..
     
    Last edited:

    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    menna mage schedule eka..;);)

    gym.jpg

    oka kochchara welawakin gahanawada?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    සාමාන්‍යෙයන් මුහුණ කියන්නේ හුගක් Fat අඩුවෙන් තැනපත් වෙන තැනක්. යටි හනුව සහ බෙල්ලේ muscle වල ටිකක් වැඩියෙන් fat ආවත් මුහුණේ ඔය කියන තරම් fat තියෙන්න බෑ. සාමාන්‍යෙයන් ඕනෑවට වඩා cardio exercise (running, swimming)එහෙම කලොත් මුහුනේ හකු අතර සම ඇතුලට ගිලා බහින්න පුලුවන් එහෙම නැතුව සාමාන්‍ය exercise වලින් මුහුණ අවලස්සන වෙන තරමට fat අඩු වෙන්න බෑ. එහෙම වෙනවනම් ඒකට මුහුනේ muscle වලට exercise කරන්න වෙනම.

    :cool::cool:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    Ada man home gym ekata adjustable bench ekai weel set ekai bar , dumbbell bars gatta. Honda place ekak set una ban eser markering walata wada honda. Man weels Rs 140 per 1 kg gatte. Eser eke Rs 175 i. 25 i giye okkotama. Heta idan kolla wadeta bahinawa. Danui fix karala iwaraune epa wuna 😂
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Good Thread machan
    rep+13
    :)

    :cool:

    Good Thread machan

    rep+22
    :)

    :cool:

    Ada man home gym ekata adjustable bench ekai weel set ekai bar , dumbbell bars gatta. Honda place ekak set una ban eser markering walata wada honda. Man weels Rs 140 per 1 kg gatte. Eser eke Rs 175 i. 25 i giye okkotama. Heta idan kolla wadeta bahinawa. Danui fix karala iwaraune epa wuna 😂


    දිගටම කරපන් නවත්තන්නෙ නැතුව..

    :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    වෙශියේ ලෝවර් පෙක්ස් වලට ගහන්න දික්ලයින් බෙන්ච් ඒක නැතුව ඕනද තියන එෂ්සර්සයිස් ?
    ජිම දෙකක් තියනවා එකක්වත් එහෙම එකක් නැ යකෝ :angry::angry:

    තියන bench එකම ඇජස් කරල incline decline වලට හදාගන්න ඕන වෙෂියෙ.. gym එකකට කියල නාන කාමරෙකටද රිංගුවේ :angry:

    golds-gym-xr-61-multi-position-weight-bench-d-2017061313062889~1180379_alt5.jpg


    මේ වගේ items එකක් වත් නැද්ද


    mWHZb7zKExtsDQm_BFfpi3g.jpg


    :angry::angry:

    incline pushups,chest dips වගේ ගහපං..
    lower chest එකට..
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තියන bench එකම ඇජස් කරල incline decline වලට හදාගන්න ඕන වෙෂියෙ.. gym එකකට කියල නාන කාමරෙකටද රිංගුවේ :angry:

    golds-gym-xr-61-multi-position-weight-bench-d-2017061313062889~1180379_alt5.jpg


    මේ වගේ items එකක් වත් නැද්ද


    :angry::angry:

    incline pushups,chest dips වගේ ගහපං..
    lower chest එකට..

    Oya incline bench godak tiyene bnuba damma wage decline ekakwath na. Ela ela ehmawat hadagamu balanna
    Gym dekema. Instruct un na bn
    List eka hadapu ponnaya decline ekakwat illala na. Uba dala thiyana ewama thogayk thiyenne
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Oya incline bench godak tiyene bnuba damma wage decline ekakwath na. Ela ela ehmawat hadagamu balanna
    Gym dekema. Instruct un na bn
    List eka hadapu ponnaya decline ekakwat illala na. Uba dala thiyana ewama thogayk thiyenne

    decline අවුලක් නෑ බන්..
    flyes වගේ add කරගනින් බෙන්ච් එකට පස්සෙ..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පගරනැට්ට වගේ ඉදල ඌරු පෙති ගහල ඇග දාගෙන දැන් අපිටත් බණ කියන්න ඇවිත් වේසි
    බණ කිව්වත් වටින බණ ටික..
    +21
    මේ හුට්ටාගෙ මෙහෙම ඇඟක් තිබුනෙ නෑ බන්,:rofl:අර ටී ෂර්ට් එක ඇඳලා ඉන්න එක නම් තනිකර ෆොටෝශොප්,:eek:මෙතන මහා ප්‍රෝඩාවක් යන්නෙ,එලකිරි වාසින්ව නොමග යැවීමක්.ඔව් යෑස්:yes: